•සැප්තැම්බර් 01 ඉරිදා
සැප්තැම්බර් 01 ඉරිදා 21.48 තෙක් අස්ලිය නැකැතයි. සුදුසු අකුරු ඩි, ඩු, ඩෙ, ඩො
•සැප්තැම්බර් 02 සඳුදා
සැප්තැම්බර් 01 ඉරිදා 21.48 සිට සැප්තැම්බර් 02 සඳුදා මුළු දවස පුරා මා නැකැතයි. සුදුසු අකුරු ම, මි, මු, මෙ
•සැප්තැම්බර් 03 අඟහරුවාදා
සැප්තැම්බර් 02 සඳුදා මුළු දවස පුරා පවතින මා නැකැත සැප්තැම්බර් 03 අඟහරුවාදා 00. 20 තෙක් පවතී.
සුදුසු අකුරු ම, මි, මු, මෙ
•සැප්තැම්බර් 04 බදාදා
සැප්තැම්බර් 03 අඟහරුවාදා 00.20 සිට සැප්තැම්බර් 04 බදාදා 03.10 තෙක් පුවපල් නැකැතයි. සුදුසු අකුරු මො, ට, ටි, ටු
•සැප්තැම්බර් 05 බ්‍රහස්පතින්දා
සැප්තැම්බර් 04 බදාදා 03.10 සිට සැප්තැම්බර් 05 බ්‍රහස්පතින්දා 06.14 තෙක් උත්‍රපල් නැකැතයි.
සුදුසු අකුරු ටෙ, ටො, ප, පි
•සැප්තැම්බර් 06 සිකුරාදා
සැප්තැම්බර් 05 බ්‍රහස්පතින්දා 06.14 සිට සැප්තැම්බර් 06 සිකුරාදා 09.25 තෙක් හත නැකැතයි. සුදුසු අකුර පු
•සැප්තැම්බර් 07 සෙනසුරාදා
සැප්තැම්බර් 06 සිකුරාදා 09.25 සිට සැප්තැම්බර් 07 සෙනසුරාදා 12.34 තෙක් සිත නැකැතයි. සුදුසු අකුරු පෙ, පො, ර, රි. ඉන් පසු ඉරිදා 15.30 තෙක් සා නැකැතයි. සුදුසු අකුරු රු, රෙ, රො, ත.
(මෙහි වේලාව දක්වා ඇත්තේ
පැය 24 ඔරලෝසුව අනුවයි)