Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
August 31, 2024 12:30 am 0 comment

ගම්පහ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 සැප්තැම්බර් මස උපත ලද,​ උස5′ 7″ වන තලෙළු,​ සිහින් සිරුරැති BSC,​ MBA උපාධි ලැබූ කොළඹ ප්‍රධාන මෘදුකාංග තත්‍ව සහතික ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන දියණියට උගත් සහකරුවකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. 2024m​a​r​r​i​a​g​e​p​r​o​p​@​g​m​a​i​l​.​c​o​m​
B221821

<pclass=”highlight”>දකුණේ බොදු විශ්ව වයස 24,​ උස 5′ 4″ සුදු මනා පෙනුම ඇති තෙවන වසර M.B.B.S වෛද්‍ය සිසු දියණියට සුදුසු සමඋගත් සහකරුවකු විවාහය සඳහා යෝජනා කර තැබීමට දෙමාපියෝ සොයති. p​r​o​p​o​s​a​l​g​2​4​@​g​m​a​i​l​.​c​o​m​
B221680

නුවරඑළියේ දෙමළ ක්‍රිස්ත්‍රියානි,​ දෙමාපියන් ඔවුන්ගේ 1992 දී උපත ලද උස 5′ වර්තමානයේ නුවරඑළිය මහ රෝහලේ වෛද්‍යවරියක් ලෙස සේවය කරන වෛද්‍ය දියණියට යහපත් ගතිගුණ ඇති ක්‍රිස්ත්‍රියානි මනාලයකු සොයයි. විමසුම් අංක . 081-4249501,​ 072-8770267,​ 077-2305467. විද්‍යුත් තැපෑල : s​a​j​e​e​v​s​a​j​e​e​v​a​n​1​9​9​6​@​g​m​a​i​l​.​c​o​m​
B221868

බොදු කරාව /​ ගොවි රජයේ ඉහළ තනතුරු දැරූ විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1984 උපත ලැබූ ඉතාමත් රූමත් ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවකු වූ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයකින් ගිණුම්කරණය හා මූල්‍ය පිළිබඳව උපාධි ලැබූ වර්තමානයේ පෞද්ගලික සමාගමක මූල්‍ය අංශ ප්‍රධානී ලෙස සේවය කරන දියණියට කඩවසම් උස උගත් පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. යෝජිත දියණියට ඕස්ට්‍රේලියාවේ හා ලංකාවේ වටිනා දේපළ හිමිය. එකම සොහොයුරිය හා දෙමාපියන් වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් වේ. ලබන මස මුල් භාගයේදී නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණීමට නියමිතය. විද්යුත් තැපෑල – p​r​o​p​m​e​l​b​o​u​r​n​e​2​7​5​@​g​m​a​i​l​.​c​o​m​
B221913

බෞද්ධ හුණු දෙමාපියන් ඔවුන්ගේ 1989 අප්‍රේල් මස උපත ලද උස 5′ 5″ වන ජයවර්ධනපුර සරසවියෙන් උපාධි ලද හා සුදුසුකම්ලත් වරලත් ගණකාධිකාරිණියක වන දියණියට මනා ගති පැවතුම් ඇති යෝග්‍ය සහකරුවකු සාමාන්‍ය පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු. m​i​h​i​r​i​w​m​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B221923

මව නීතිඥවරියක් හා පියා තේ කර්මාන්තශාලා හිමිකරුවකු වන දකුණේ පැලවත්තේ පදිංචි බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1993 දී උපත ලද උස 5′ 3″ වන මොනැෂ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හදාරණ වෛද්‍ය රසායන විද්‍යාව පිළිබඳ ඇමරිකානු උපාධිධාරී දියනියට යෝග්‍ය සහකරුවකු සොයයි. ඇය හොඳ පවුල් පසුබිමක් සහිත වැදගත් වෛද්‍ය ශිෂ්‍යයකුට හෝ දැනටමත් සේවයේ නියුතු වෛද්‍යවරයකුට වඩා කැමැත්තක් දක්වයි. වැඩිදුර විස්තර සඳහා විද්යුත් තැපෑල h​e​w​a​k​u​r​u​p​p​u​f​@​y​a​h​o​o​.​c​o​m
​B221927

සිංහල බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් (වෛද්‍ය,​ ඉංජිනේරු) ඔවුන්ගේ මනාලෙස ස්ථාපිත රූමත්,​ වයස අවුරුදු 25,​ උස 5′ 1″ වන ගණිතය සම්බන්ධ ප්‍රථම උපාධිය ලද ඇඑජ උපත ලද වර්තමානයේ ප්‍රධාන පෙලේ පරිගණක මෘදුකාංග සමාගමක සේවය කරන දියණියට වෛද්‍යවරයෙක් හෝ PhD උපාධිධාරී පුතකු සොයයි. මනාලෙස උතුරු ඇමෙරිකාවේ ජීවත්වන හෝ ඔහුගේ වෘත්තිය ඇමරිකාවේ පවත්වාගෙන යාමට කැමති අයකු විය යුතුය. කාරුණාකර පිළිතුරු c​o​n​n​e​c​t​7​8​7​1​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත පවුලේ හා මනාලයාගේ විස්තර සමග එවන්න.
B221919

සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ මනාලෙස ස්ථාපිත 1995 දී උපත ලද,​ කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසැලක අධ්‍යාපනය ලද MBA උපාධිධාරී (HRM) මානව සම්පත් කළමනාරණය පිළිබඳ සුදුසුකම් ලැබූ ප්‍රධාන පෙළේ තොරතුරු තාක්ෂණ සමාගමක කළමනාකරණ මට්ටමේ රැකියාවක නියුතු පවුලේ බාලම දියනියට අධ්‍යාපනික සුදුසුකම් ලත්,​ ප්‍රසන්න මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. එකම සොහොයුරියට කැනඩාවේ ස්ථිර පදිංචිය හිමිය. විදේශ ගත වීමට කැමතිය. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු G​u​n​.​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​ විද්යුත් තැපෑල වෙත එවන්න.
B221886

1999 5′ 6″ උස බොදු කරාව /​ සලාගම කොළඹ ප්‍රධාන බාලිකාවක උගත් ඉංග්‍රීසි භාෂා උපාධියක් හිමි ප්‍රධාන ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් ලෙස සේවය කරන පැහැපත් රුවැති දියණියට සුදුසු උගත් සහකරුවකු මව සොයයි. k​s​h​a​m​k​a​r​u​@​g​m​a​i​l​.​c​o​m​
B221730

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන ශ්‍රී ලංකා /​ ඕස්ට්‍රේලියා ද්විත්ව පුරවැසිභාවය හිමි සිංහල බොදු ගොවි දෙමව්පියන් ඔවුන්ගේ ආකර්ෂණීය අවුරුදු 28,​ උස 5′ 1″ සිහින් සිරුරැති විද්‍යා උපාධිධාරී පුද්ගලික අංශයේ රැකියාකරන දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් ඕස්ට්‍රේලියානු පුරවැසි /​ ස්ථිර පදිංචි /​ ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමති අවුරුදු 33 ට හා උස 5′ 6″ වඩා අඩු දුම්පානයෙන් සුරාවෙන් තොර,​ රැවුල,​ කොණ්ඩය නොවවන පුතකු සොයයි. පවුලේ විස්තර කේන්දරය සමග පිළිතුරු. +61401054468 (වට්ස්ඇප් පමණි) විද්යුත් තැපෑල v​e​r​i​t​a​n​2​4​@​y​a​h​o​o​.​c​o​m​
SB221949

කෑගල්ලේ බොදු ගොවි 1970 උපන් උපාධි ඉංග්‍රිසි ගුරු අවිවාහක දියණියට සුදුසු සහකරුවකු පියා සොයයි.
SB221872

කොළඹට නුදුරු රජයේ විධායක ශ්‍රේණියේ රැකියාකරන මව/​ පියා (බොදු/​ගොවි) තම MBBS වෛද්‍ය දියණියට (විදේශ රටක සේවය කිරීමේ සුදුසුකම් ලබා ඇති) 5′ 2″ වයස අවු. 33 මනා පෙනුමින් යුක්තයි. උගත් උසස්/​ විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු පුතකුට ඇරයුම් කරයි. (භේද නොසැලකේ) proposal.s/​s/​5​5​5​4​@​g​m​a​i​l​.​c​o​m​
SB221759

කොළඹ ඉතාම වැදගත් බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1988 මැයි මස උපත ලද,​ උස 5′ 6″ වන BBM හා MBA සම්පූර්ණකරන ලද,​ පෞද්ගලික සමාගමක ජ්‍යෙඨ විෂ්ලේශකවරියක් ලෙස සේවය කරන (කණ්ඩායම් ප්‍රධානී) දියණියට මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු p​r​o​c​l​k​j​7​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB221763

කොළඹ තදාසන්න පෙදෙසක වාසය කරන බොදු දුරාව දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 26,​ උස 4′ 11″ වන තලෙළු අකර්ශනීය පෙනුමක් සහිත,​ අලෙවි විධායක නිලධාරිවරියක් ලෙස සේවයේ නියුතු,​ බී. ඒ උපාධිය හා පශ්චාත් උපාධි ඩිප්ලෝමා සුදුසුකම් ලැබූ පවුලේ දරුවන් සිව්දෙනාගෙන් තෙවැන්නා වන දියණියට වයස් ප්‍රමුඛතාවය නොමැති කරුණාවන්ත හදවතක් ඇති සහකරුවකු වැදගත් පවුලකින් සොයයි. පියා විශ්වවිද්‍යාල විධායක නිලධාරිවරයකු වන අතර,​ මව විශ්‍රාමික ගුරුවරියකි. m​a​t​r​i​m​o​n​i​a​l​p​r​o​p​o​s​a​l​s​1​9​9​8​@​g​m​a​i​l​.​c​o​m​
SB221735

දකුණේ බොදු විශ්ව කුල 24 හැවිරිදි ගේ දොර වැඩ දත් දියණිය සඳහා සුදුසු සහකරුවකු මව සොයයි.
SB221754

දමිල,​ ක්‍රිස්තියානි වයස 40 උස 5′ 3″ වන ප්‍රියමනාප පැහැපත් සිංහල හොඳට කථා කිරීමට හැකියාව ඇති තම දියනියට මව සොයනුයේ නිවසක් ඇති රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරන කරුණාවන්ත ක්‍රිස්තියානි පුතෙකි. වයස 48 අඩු අට පමණක් ලියන්න.
SB221769

දෙමාපියන් ඔවුන්ගේ 1993 අගෝස්තු මස උපත ලද ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනික සුදුසුකම් ලත් ප්‍රසන්න පෙනුමැති එකම දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. කේන්ද්‍ර කොපිය අවශ්‍යයි. i​s​b​h​a​v​r​5​8​@​g​m​a​i​l​.​c​o​m​
SB221847

ධනවත් මනා සබඳතා ඇති බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1992/​12 උපත ලද,​ උස 5′ තලෙළු,​ රූමත් සිහින් සිරුරැති,​ MBBS හා AMC Part one සහිත කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ වෛද්‍ය දියණියට වෘත්තිමය සුදුසුකම් ලැබූ මනාලෙස ස්ථාපිත දුම්පානයෙන් හා සුරාවෙන් තොර සමාන පසුබිමක් සහිත ඔස්ට්‍රේලියාවේ පදිංචි හෝ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට කැමති පුතකු සොයයි. එකම සොහොයුරා විවාහ වී ඔස්ට්‍රේලියාවේ පදිංචි වී සිටී. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. විද්‍යුත් තැපෑල : w​a​r​d​a​n​a​d​s​@​y​a​h​o​o​.​c​o​m​
SB221864

බස්නාහිර කතෝලික 1999 5′ 2” (අවු. 25) මෘදුකාංග ඉංජිනේරු උපාධියක් හිමි පැහැපත් සිහින් සිරුරැති දියණියට සම රැකියාවැති කඩවසම් පුතෙකු දෙමාපියන් සොයයි.
SB221530

බොදු ගොවි ඕස්ට්‍රේලියාවේ බිස්මේන් නුවර පදිංචි පුරවැසි දෙමාපියන් සුළු ආබාධිත තත්ත්වයකින් යුතු අවු. 30 ක් වයස වූ තම දියණියට සුදුසු සහකරුවකු සොයයි. අපගේ දියණිය රැකියාවක් කරන අතර,​ වාහන පැදවීම සහ එදිනෙදා සියලු කටයුතු කරගැනීමට සමත්ය. ඇය පියකරු,​ කරුණාවන්ත සුහදශිලී දියණියකි. ඇය හට ඉංග්‍රීසි භාෂාව කථා කළ හැකි සුළු ආබාධිත තත්ත්වයකින් යුත් වයස අවු. 38 ට අඩු ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය සඳහා කැමැත්තක් ඇති සහකරුවකු සොයයි. කරුණාකර සියළු විස්තර සමග විමසන්න.p​r​o​p​o​s​a​l​n​i​p​a​@​g​m​a​i​l​.​c​o​m​
SB221726

බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1986 දී උපත ලද,​ උස 5′ 1″ වන ප්‍රමාණවත් වත්කම් හිමි රූමත්,​ තලෙළු,​ උපාධිධාරී දියණියට යෝග්‍ය පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. 0714208690 වට්ස් ඇප්,​ 0372221599.
SB221774

බොදු ගොවි සහෝදරයා ඔහුගේ රූමත් වයස අවුරුදු 49,​ 5′ 6″ වන මාස්ටර්ස් උපාධි සුදුසුකම් ලැබු සහෝදරියට මූල්‍යමය වශයෙන් මනාලෙස ස්ථාපිත ව්‍යාපාරිකයකු/​ වෘත්තිකයකු (දරුවන් නොමැති) ශ්‍රී ලංකාවෙන් හෝ බටහිර රටකින් සොයයි. 0332287641 a​p​s​a​r​a​1​9​7​4​@​g​m​a​i​l​.​c​o​m​
SB221779

බොදු ගොවි 1996 USA (Bio chemistry) P.H.D. දියණියට පුතෙකු සොයයි. මිථුන,​ මනුෂ්‍ය,​ උත්‍රපල් පාපයන් නැත.
SB221945

මධ්‍යම 1994 බොදු ගොවි 5′ 1″ MBA විධායක ශ්‍රේණියේ රැකියාවැති දියණියට සම උගත් පුතෙකු දෙමාපියෝ සොයති. ශනි 1,​2,​7,​8.
SB221583

රත්නපුර 1990.06 මාසයේ උපන් 5′ 4” උස රජයේ ස්ථිර රැකියාවැති දැනට එංගලන්තයේ PHD උපාධිය කරන රූමත් දියණියට සහකරුවෙකු දෙමාපියෝ සොයති. දැනට එංගලන්තයේ සිටී.
SB221875

වයඹ පළාතේ පදිංචි සිංහල කිතුණු විශ්වවිද්‍යාල කතිකාචාර්යවරියක් වූ අවුරුදු 31 ක් වයස් වූ මනා පෙනුමක් ඇති ගෙයක් හා පොල් ඉඩමක් හිමි උසින් අඩි 5 අඟල් 4 ක් උස් වූ දියණියට දෙමව්පියන් යහපත් සහකරුවෙකු සොයයි. පළමු ලිපියෙන්ම අවශ්‍ය තොරතුරු අවංක ලෙසින්. දුරකථන අංකය සමග සපයන්න.
SB221843

හෝමාගම මීගොඩ බොදු ගොවි 1998 ජනවාරි 5′ 3″ රූමත් හෙද උපාධිධාරිනි පෞද්ගලික රෝහලක සේවය කරන (රජයේ පත්වීම් බලාපොරොත්තුව) දියණියට වැදගත් රැකියාවක් ඇති පුතකු පෞද්ගලික අංශයේ විශ්‍රාමික ව්‍යාපාරික පියා සහ ගෘහණියක් වන මව සොයයි. (උස 5′ 3″ වැඩි)
SB221958

1987 තරමක් මහත දියණියට නවසීලන්තය,​ ඕස්ට්‍රේලියාව,​ එංගලන්තය,​ කැනඩාව,​ ඇමෙරිකාව,​ ඩුබායි රැකියාවැති පුතෙකු සොයති. 0112042488. u​d​a​y​a​7​p​r​e​s​a​d​@​g​m​a​i​l​.​c​o​m​
SB221939

1988 උපන්,​ මීගමුව,​ රෝ.ක. උස 5′ 2″,​ රජයේ අනුබද්ධිත ආයතනයක ස්ථිර රැකියාවැති දායාදය ලෙස අංගසම්පූර්ණ නිවසක් හිමි,​ වංචනික විවාහයකින් කෙටි කලකින් නීතියෙන් වෙන් වූ,​ දරුවන් නොමැති රූමත් දියණියට රජයේ හෝ පෞද්ගලික ආයතනයක ස්ථිර රැකියාවැති දරුවන් නොමැති දික්කසාද හෝ වැන්දඹු හෝ අවිවාහක ගුණයහපත් පුතෙකු මව සොයයි. පියා මියගොස්ය. එකම සොහොයුරා විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටියි. p​r​o​p​o​s​a​l​7​7​1​9​8​8​@​g​m​a​i​l​.​c​o​m​. 077-2250193,​ 031-2223589.
SB221951

1996 උපන් බොදු ගොවි උස 5′ 8″ වූ මීගමුවේ ප්‍රධාන බාලිකා පාසැලක උගත් පැහැපත් පෞද්ගලික ආයතනයක සේවය කරන වැඩිමහල් දියණියට ස්ථිර රැකියාවැති කරුණාවන්ත කඩවසම් පුතෙකු මව සොයයි. දියණියට දායාදය සහිතයි. කුජ 1,​ 2,​ 4,​ 7,​ 8,​ 12 ගැළපෙන කේන්දර පමණක් විමසන්න.
SB221953

1996 ජුනි 5′ 4” දකුණේ බොදු ගොවි වැදගත් පවුලක BSc (Fisheries & Marine Science) ජාත්‍යන්තර පෞද්ගලික ආයතනයක සේවය කරන පියකරු විනීත පැහැපත් ගුණගරුක දියණියට විධායක ‍ ශ්‍රේණියේ හෝ විදේශගත පදිංචියට බලාපොරොත්තු වන සියලු දුසිරිතෙන් තොර සමකුල පුතකු විශ්‍රාමික පියා ගුරු මව සොයති. පවුලේ විස්තර සමග කේන්ද්‍ර පිටපත යොමු කරන්න. 0412240979 E​m​a​i​l​-​h​n​j​s​1​9​6​3​@​g​m​a​i​l​.​c​o​m​
SB221870

1997 – 10 බොදු කරාව විදේශීය වෛද්‍ය උපාධිධාරී ලංකාවේ සුදුසුකම් ලබන ERPM විභාගයට සුදානම් පැහැපත් දියණියට වැදගත් ගුණවත් ස්ථිර රැකියාවැති පුතෙකු ඉංජිනේරු /​ වෛද්‍ය දෙමාපියන් සොයයි. සොහොයුරු කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක උපාධි අවසන් වසරේය. දියණිය විදේශගත වීමට බලාපොරොත්තු බැවින් විදේශගත හෝ විදේශගත වීමට බලාපොරොත්තු පුතකු වෛද්‍ය,​ ඉංජිනේරු පරිගණක ක්‍ෂේත්‍ර විශේෂව සොයයි. ගැළපෙන යෝජනාවකදී භේද නොසැලකේ. සියලු තොරතුරු කේන්ද්‍රය දුරකථන අංකය සමග විමසන්න.
SB221421

95 නුගේගොඩ 5′ 2″ සුදු රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිධාරී ගණකාධිකාරි දියණියට උපාධිධාරී උසස් රැකියාව ඇති පුතකු ගුරුමව සොයයි. වෙනමම දෙමහල් නිවසක් ඇති බැවින් නැවතීමට කැමති අය පමණක් කථා කරන්න.
SB221649

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division