Home » දිනකට සංචාරකයන් 5800ක් ඇවිත්

දිනකට සංචාරකයන් 5800ක් ඇවිත්

by Mahesh Lakehouse
August 31, 2024 12:30 am 0 comment

මේ වසරේ පළමු මාස 8ක කාලය තුළදී (ජනවාරි 1 සිට අගෝස්තු 25 දක්වා) සංචාරකයන් 13,41,681ක් මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව දිනකට සංචාරකයන් 5800කට ආසන්න පිරිසක් පැමිණ ඇති බව එම අධිකාරිය පෙන්වා දෙයි.

එයින් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ මාර්තු මාසයේ වන අතර එම සංඛ්‍යාව 209,181කි. වැඩිම සංචාරකයන් පැමිණි රටවල් අතර පළමු ස්ථාන අතර ඇත්තේ ඉන්දියාව, එක්සත් රාජධානිය, රුසියාව, ජර්මනිය හා චීනයයි.

එමෙන්ම පසුගිය වසර පුරාම පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 14,87,303කි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division