ගොවීන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ගොවි ජන සේවා …
September 7, 2024
-
-
ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළ අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය මේ වන විට ඉන්දියානු ධන කුවේරයන් ඉදිරිපිට දණ නමා ඇති බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් …
-
පාර්ලිමේන්තුව සම්මත කර තිබෙන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාතික ආර්ථික ප්‍රතිපත්තිය හා තම ප්‍රතිපත්ති ප්‍රකාශනත් සමඟ ප්‍රසිද්ධ සංවාදයකට එන ලෙස සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස හා ජාතික ජන …
-
මෙම වසරේ ගත වූ මාස 8ක කාලය තුළ රේගු ඉතිහාසයේ වාර්තා කළ ඉහළම රේගු ආදායම වශයෙන් රුපියල් කෝටි ලක්ෂයක් (බිලියන 1000ක්) උපයා ඇති බව රේගු අධ්යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා පැවසීය. …
-
ඩී.එස්. සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක වැනි නායකයන් විසින් රටට නිදහස දිනාගැනීම වෙනුවෙන් ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂය පසුව දෙකඩ වී පක්ෂ දෙකක් බවට පත් වූ බවත්, එක්සත් ජාතික පක්ෂයේ 78 වන …
-
ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන සැප්තැම්බර් මස 15 වැනිදා කාලසීමාව තුළ (උදෑසන 9.30 සිට දහවල් 12.15 දක්වා) විභාගයට බාධාවන රැස්වීම්, පෙළපාළි මෙන්ම ශබ්ද විකාශන යන්ත්‍ර හරහා සිදුකරන මැතිවරණ ප්රචාරක කටයුතු නොකළ යුතු …
-
මහ කන්නයේ සිට ගොවියාට කිලෝ 50ක යූරියා පොහොර මිටියක් රුපියල් 4000ක මිලකට ලබා දීමට රජය කටයුතු කර ඇතැයි ද ඒ සඳහා ඡන්දය දිනන තුරු සිටීමට අවශ්‍ය නැති බවද කෘෂිකර්ම හා …
-
සමගි ජන සන්ධාන ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් බොහෝ දේවල් කරන්නට බැරි බව කියූ ආණ්ඩුව දැන් සමගි ජන බලවේගයේ අඩි පාරේ ගමන් කරන්න පටන් ගෙන තිබෙන බව සමගි ජන බලවේගයේ සහ සමගි …
-
ජනාධිපතිවරණයේදී දකුණේ ජනතාව වෙනසක් සඳහා පෙළගැසී සිටියදී ඒ වෙනසට එරෙහි වුවහොත් දකුණේ ජනතාවගේ මනෝභාවය කෙසේ වේදැයි සිතන ලෙස ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා යාපනයේ ජනතාව අමතමින් …
-
මැතිවරණ වේදිකාවේ ඇතැම් ප්‍රතිපත්ති ප්‍රකාශන ආගම, දහම, සංස්කෘතිය පාවලා දෙන බවත් එම ප්‍රතිපත්ති හා ප්‍රකාශන ප්‍රායෝගිකද යන්න කල්පනා කළ යුතු බව පුත්තලම නගරයේ දී පැවති ජන රැළියක් අමතමින් ශ්‍රී ලංකා …