ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
වර්ග අඩි 2000 ක අලුත් සැටලිමක් විකිණීමට ඇත. පිළියන්දල. අමතන්න. 0776054582.
061658
ගේ දොර ඉඩකඩම් විකිණීම කොළඹ දිස්ත්‍රික්කය
අත්තිඩිය ඉඩම විකිණීමට ඇත. පැරකුම් මාවතේ 2 වන පටුමගේ පර්චස් 06 ඉඩම විකිණීමට ඇත. පර්චසයක මිල ලක්ෂ 18 අමතන්න. 0702799494.
061617
කහතුඩුව අධිවේගී මාර්ගයට නුදුරින් දෙමහල් නිවසක් දෙවන මහලේ වැඩ අවසන් කර නොමැති කාමර 02 සාලය කුස්සිය බාත්රූම් 01 විකිණීමට. 0718505462
060679
කළුබෝවිල රෝහල පිටුපස සුජාතා මාවතට මුහුණලා පර්. 9.45 පිරිසිදු ඔප්පු ඉඩම විකිණීමට. (බ්රෝකර්වරුද අවශ්‍යයි) 0752485943/ 0772485943)
061340
කොට්ටාව මත්තේගොඩ කිරිගම්පමුණුව පර්චස් 9.9 ක ඉඩම පර්චස් 1ක් ලක්ෂ 8.50/-. විකිණීමට සහ මුදල් ලැබෙන ඕනෑම වාහන මාරුවක් සඳහාද අමතන්න. 0779403806
061838
කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම, කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව. පර්චසය රු. 140,000/= සිට එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888
058931
නාරාහේන්පිට ජාතික නිවාස සංකීර්ණයේ නිවසක් විකිණීමට ඇත. 23 G 1/4 දාබරේ මාවත, නාරාහේන්පිට, කොළඹ 05. 0775414791, 0778098654
060183
පර්චස් 8.5 ඉඩමක් කොරතොට, කඩුවෙල උදය කුමාර විජේතුංග මාවතේ තිබේ. බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි. ඇමතුම් 0721980296
060921
පාදුක්ක කොළඹ පාර සිරිපියරතන මහා විදුහලට ආසන්නව පර්චස් 15 ක බිම් කොටසක් විකිණීමට ඇත. පාසලට, රෝහලට, නගරයට ඉතාමත් ආසන්නයි. 0765488485, 0776040026.
061631
පිළියන්දල, කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා ඇති දැවැන්ත වට්ටම් සහ පොලී රහිතව ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 0706008877
058937
බත්තරමුල්ල, තලාහේන නගරවලට ආසන්නව බස්පාරට M50 පර්. 13 ඉඩම පර්චසය ලක්ෂ 25 විකිණීමට. මිල අඩුකෙරේ. බ්රෝකර්ලා අනවශ්‍යයි. 077-3608284.
061931
බොරලැස්ගමුව නගරයට මීටර් 500 දුරින් වටිනා අගනා බිම් කොටසක් විකිණීමට ඇත. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 077-2435055, 070-2359333.
061930
මාලබේ නගරයෙන් සුන්දර වෙල්යායකට හා අඩි 20 පළල පාරකට මුහුණලා වැදගත් අසල්වැසි වටපිටාවක පර්. 8 ඉඩම විකිණීමට මුදල් හදිසියක් සඳහා මිල අඩු කිරීමක්. 0786064847
061231
මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස් කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222
058929
මාලඹේ සුහද මාවතින් SLIIT, HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව, කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස් 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717999222
058927
මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්, පර්චසය රු. 250,000.00 සිට එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888
058904
මොරටුව රාවතාවත්ත දෙවනපටුමගෙන් දිග පළල එකසමාන පර්. 10.3 ක අගනා ඉඩම වැඩිම ඉල්ලුමට. විකුණනු ලැබේ. ගාලු පාරේ සිට මීටර් 100 ක් දුරින්. 077-601304.
061462
මොරටුව, රෝස්බෑන්ක්, පදිංචියට ඉතා යෝග්‍ය පෙදෙසක, සාන්ත සෙබස්තියන් විදුහල ඉදිරිපිට, ගාලු පාරට මීටර 200 දුරින් හා මොරටුව නගරයට ඇවිදින දුරින් පර්චස් 13.5 ක ඉඩම පර්චසය මිලියන 2.5 බැගින් විකිණීමට. නිරවුල් ඔප්පු. 0777-789678, 072-7789678.
061237
මොරටුව, සරික්කාලිමුල්ල, තක්ෂිලා පාර, පර්චස් 25.5 ඉඩම, නවීන දෙමහල් නිවස, නිදන කාමර 3, පරණ ගාලුපාරට කි. මී. 0.5 – පරීක්ෂා කිරීම කාලවේලා වෙන්කර ගැනීමෙන් පසුව පමණයි අමතන්න. අජිත් 0771674629
060791
හෝමාගම හයිලෙවල් පාර සියලුම පහසුකම් ඇති පර්චස් 7 දෙමහල් නිවස ඉක්මණින් විකිණීමට. නිවාස දෙකක් ලෙසද භාවිත කළ හැකිය. ලක්ෂ 145/-0 කොටසක වැඩ පවතී. 0702576572.
061835
ගේ දොර ඉඩකඩම් විකිණීම ගම්පහ දිස්ත්‍රික්කය
ඒකල නිවාස පුර හොඳ තත්ත්වයෙන් කාමර දෙකක් සහිත ටයිල් කළ නිවස විකිණීමට. මිල ලක්ෂ 125/-. 0771779151.
061715
කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන්තොටුපල සමීපයෙන් ගුවන් තොටුපළට විනාඩියයි. වෙළඳ කාලපය, ප්‍රධාන බැංකු, සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්, කාපට්යෙදු පුළුල් මාර්ග, ආරක්ෂිත තාප්ප, තෙකලා විදුලිය, නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම අමතන්න. 0715226666.
058959
කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කෙටසම ලක්ෂ 39 සිට. 0711243243
058893
කඩවත මහර නගරයෙන් සුපිරි නේවාසික බිම් කොටස් පොලී පහසු ගෙවීමේ ක්‍රමයට ළඟදීම . සී/ස ජානක බෝගොල්ලාගම සහ (පුද්) සමාගම- කුරුණෑගල 0374690476/ 0771073948.
061450
කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබඳව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට. 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777
058933
කැලණියේ 20p හතරැස් ඉඩම විකිණීමට ඇත. නිරවුල් ඔප්පු. කැලණිය පන්සලට 300m, කොහල්විල හන්දියට සහ බියගම පාරට 75m කිරිබත්ගොඩ නගරයට 3km, ඕනෑම දිශාවකින් පහසු ප්‍රවේශය. ගංවතුරට ගොදුරු නොවේ. උස තේක්ක ගසක් සහිත සාරවත් ඉඩම. හොඳ අසල්වැසියන් සහිත නේවාසික ප්‍රදේශය. පර්චසයක් 1.65m. සාකච්ඡා කළ හැකිය. M. W. පෙරේරා 0706963322 (හිමිකරු) අමතන්න.
061916
කැලණිය පොල්හේන කාමර 4, නාන කාමර 2, සහිත පර්චස් 18.35 වාහන 4 ක් නැවැත්විය හැක. අඩි 20 පාරක ඉතා හොඳ පරිසරයක පිහිටි නිවස සහිත ඉඩම විකිණීමට ඇත. 0763448762 (කැලණිය, පොල්හේන)
061444
කොච්චිකඩේ මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,000/= සිට. අමතන්න. 0710333111
058912
ගම්පහ මහා නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාසල්වලට පහසුවෙන් ළඟා විය හැකි ගම්පහ බණ්ඩාරවත්තෙන් සුපිරි නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස් 16ක් අදම අමතන්න. 0711243243.
058961
ගම්පහ – උඩුගම්පොළ නාගරික බිම් කොටස් ගුවන් තොටුපොළ පාරට මායිම්ව, සියලු පහසුකම් සමගින්. පර්චසයක් රු. 455,000/= සිට. 0711243243
058915
නිට්ටඹුව පර්. 35 සමග නිවසක් විකිණීමට. 0777444500.
061984
පර්චස් 10.6 ඉඩමක් කිඹුලාපිටිය, කටුනායක ගුවන් තොටුපොල ආසන්නයේ විකිණීමට තිබේ. (බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි.) විමසීම් 0721980296
060927
මීගමුව නගරයට විනාඩි 10 න් ළඟාවිය හැකි සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස්, කටාන කඳවල සුබසාධක මාවතෙන්, පදිංචියටත්, ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමත්නන. 0710333111
058908
වේයන්ගොඩ නගරයෙන් “shaddy crecsent” නේවාසික බිම් කොටස් ව්‍යාපෘතිය පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට විකිණේ. සී/ස ජානක බෝගොල්ලාගම සහ (පුද්) සමාගම- කුරුණෑගල. 0374690476/ 0771082537.
061448
ගේ දොර ඉඩකඩම් විකිණීම කළුතර දිස්ත්‍රික්කය
බණ්ඩාරගම- කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 15ක්. මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්, අමතන්න. 0711888777.
058954
මතුගම නගරයට කි. මී. 2 දුරින් ඇති අක්කර 6 3/4 ගල් සහිත ඉඩමක් නිවසක් සමග විකිණීමට ඇත. තේ කුරුඳු වගාවට සුදුසුයි. පර්චසය ලක්ෂ 4 ක්. 0779032068, 0712737890
060288
120 බස් මාර්ගය සමීපයේ කහතුඩුව, ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය, තෙකලා විදුලිය, තාර යෙදූ මාර්ග ඇතුලු පහසුකම් රැසක් සමග පහසු ගෙවීමේ ක්‍රමයට අමතන්න. 0717999222.
058948
ගේ දොර ඉඩකඩම් විකිණීම කුරුණෑගල දිස්ත්‍රික්කය
කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්, පචර්සය 111,500/- සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී මට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702777888.
058956
ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,500/= සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම අදම අමතන්න. 0702111333
058902
ඉබ්බාගමුව බතලගොඩ වැව් තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්, ළමා උද්‍යාන, ඇවිදින මංතීරු සමගින් පර්. රු. 450,000/- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 0710999222.
058949
කරුණෑගල කොළඹ මාර්ගයේ බෝයගනේ “Captain Garden” නේවාසික බිම් කොටස් ව්‍යාපෘතිය පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට විකිණේ. සී/ස ජානක බෝගොල්ලාගම සහ (පුද්) සමාගම- කුරුණෑගල. 0374690476/ 0771082534.
061451
කරුණෑගල දඹුල්ල මාර්ගයේ කිරිවවුල “Paragon 2” නේවාසික බිම් කොටස් ව්‍යාපෘතිය පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට විකිණේ සී/ස ජානක බෝගොල්ලාගම සහ (පුද්) සමාගම- කුරුණෑගල. 0374690476/ 0771082523.
061449
කරුණෑගල නගර සීමාවේ සියලුම නාගරික පහසුකම්වලින් සමන්විත සුපිරි බිම් කොටස් ව්‍යාපෘතිය “Golden Gate” පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට විකිණේ. සී/ස ජානක බෝගොල්ලාගම සහ (පුද්) සමාගම- කුරුණෑගල. 0374690476/ 0771082527.
061452
කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නල ජළ සමග පර්චසය රු. 309,700/- සිට 0703111333.
058946
කුරුණෑගල පුත්තලම් පාරෙන් පර්. 15 ක් සහ පර්. 25 ක් සමග නිවස විකිණීමට. නගරයට විනාඩි 4 යි. 077-4173530
061572
කුරුණෑගල – මාස්පොත නිවස විකිණීමට ඇත. පර්චස් 30 ක ඉඩම සමග නව නිවස. කුරුණෑගල නගරයට කි.මී. 05. බිම් මහල සම්පූර්ණයෙන්ම නිම කර ඇත. මිල මිලියන 20. සාකච්ඡා කරගත හැක. අමතන්න. 0702799494.
061606
කුරුණෑගල, මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 222,000/= සිට 0703111555
058914
කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු.81,500/= සිට නළ ජලය සමග. 0711999888
058887
කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල, පොතුහැර අගනා බිම් කොටස්. දුම්රියපළ පේනමානයේ පර්චසය රු. 189,700/= සිට. 0703111666
058899
වාරියපොල නගරයෙන් අවසාන බිම් කෙටස් 01 පර්චසය රු.91,700/= සිට නළ ජලය සමග. 0703111555
058886
ගේ දොර ඉඩකඩම් විකිණීම පුත්තලම දිස්ත්‍රික්කය
මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කෙටස්. පර්චසය රු. 170,000.00 සිට. පදිංචියටත්, ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888
058906
ගේ දොර ඉඩකඩම් විකිණීම මහනුවර දිස්ත්‍රික්කය
0777282147 මහනුවරින්, මාතලෙන්, දඹුල්ලෙන්, ගම්පලින්, නුවරඑළියෙන්, කුණ්ඩසාලෙන් හෝටල් වතුපිටි නිවාස හිස් ඉඩම් විවිධ ව්‍යාපාරික ස්ථාන විකිණීමට ඇත. සින්නක්කර ඔප්පු මිලියන 20 සිට ඉහළට ගණුදෙනු සාකච්ඡා කළ හැක. බැංකු ලෝන් ඇත. නැත. 0777-438169, 077-5486262.
061338
ගේ දොර ඉඩකඩම් විකිණීම මාතලේ දිස්ත්‍රික්කය
උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,500/= සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666.
058896
දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27. සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම අදම අමතන්න. 0715228888
058925
ගේ දොර ඉඩකඩම් විකිණීම නුවරඑළිය දිස්ත්‍රික්කය
සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්, බිම් කොටස් 34 ක් පර්චසයක් ලක්ෂ 22 සිට අමතන්න. 0719333444
058934
ගේ දොර ඉඩකඩම් විකිණීම කෑගල්ල දිස්ත්‍රික්කය
කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0711623623
058897
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට නුදුරින් මාවනැල්ල මාවෙල Upcontry හෝටලය පිටුපස පර්. 11.5 ක ඉඩම හා අඩක් නිමකළ දෙමහල් නිවස විකිණීමට. 0751877315
061258
ගේ දොර ඉඩකඩම් විකිණීම ගාල්ල දිස්ත්‍රික්කය
ගං වතුරට හසුනොවී ස්වභාවික සුන්දරත්වය අත්විදින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222
058882
ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇඳහිය නොහැකි වට්ටම්ක්ද සහිතයි. අමතන්න. 0711154154
058907
ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8ක්. කරාපිටිය රෝහලට 8 km, නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස් අදම අමතන්න. 0711154154.
058950
ගාල්ල පින්නදූව නගරයෙන් අධිවෙගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්, සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව, අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,000/- සිට, එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0711480480.
058958
බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,000/= සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0711480480
058935
බෙන්තොට සංචාරක පුරවරයේ බෙන්තොට ගඟට හා ප්‍රධාන පාරට මුහුණලා පර්. 200 පමණ ඉඩම සහ එම ප්‍රදේශයම බෙදූ නඩුවකින් ලැබී ඇති පර්. 40 විකිණීමට. 0776042060
061249
ගේ දොර ඉඩකඩම් විකිණීම මාතර දිස්ත්‍රික්කය
කඹුරුගමුව නව නගරයේ ලැබීම හන්දියට නුදුරින්, පර්චසයක් රු. 280,000/= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711444999
058890
මාතර, කැකණදුර නගරයට නුදුරින් පිහිටි (දුම්රියපළට විනාඩි 5, මාතර නගරයට විනාඩි 15) සියලු පහසුකම්සහිත, දෙමහල් නිවස කාමර 5, සාල 2, ගරාජය, ලිඳ පර්චස් 15.82 වැඩිම ඉල්ලුමට. දුරකථන 0717683062.
061788
ගේ දොර ඉඩකඩම් විකිණීම හම්බන්තොට දිස්ත්‍රික්කය
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙහෙරගල පිහිටි සිටුවා ඇති තේක්ක ගස් 15 ක් (අවුරුදු 17 ක් වයසැති) සමග පර්චස් 10 විකිණීමට. 0715571004.
061609
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
කහතුඩුව දියකඩ අධිවේගී මාර්ගයට නුදුරින් නිවසක් කුලියට කාමර 02 සාලය කුස්සිය බාත්රූම් 01. 0718505462060675
බත්තරමුල්ල මිහිඳුපුර නිවසක් කුලියට දීමට තිබේ. රු. 55,000. දු.අ. 0112866035.
061534
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය
පානදුර නගරයට ප්‍රධාන පාසැල් වලට, රෝහලට ආසන්න, කාමර තුනක නිවස කුලියට දීමට ඇත. 0714523813.
061662
ගේ දොර ඉඩකඩම් උවමනායි / බද්දට
බණ්ඩාරගම/ මිල්ලනිය/ හොරණ ගොවිතැන් කටයුතු සඳහා ඉඩමක් බදු ගැනීමට අවශ්‍යයි. Whats App- 0701315642
061251