Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
September 7, 2024 12:30 am 0 comment

ඌව බොදු ගොවි 46 5′ 2” උගත් වැදගත් පවුලක රූමත් පොලිස් නිලධාරිවරයකු සමග විවාහ වී ස්වාමියා මියගිය එකම දියණියට රාජ්‍ය,​ පෞද්ගලික විධායක ශ්‍රේණියේ සේවය නියුතු සහකරුවකු දෙමාපියන් සොයයි. ඇයට සියලු පහසුකම් වලින් යුත් නව නිවසක්ද,​ ගෘහ භාණ්ඩ,​ පර්චස් 80 ක වැව් ඉඩමක්ද හිමිය. (එහි වටිනාකම 9,​800,​000/​= ක් පමණ වේ.) 0553140773
B222269

දකුණේ බොදු විශ්ව වයස 24,​ උස 5′ 4″ සුදු මනා පෙනුම ඇති තෙවන වසර M.B.B.S වෛද්‍ය සිසු දියණියට සුදුසු සමඋගත් සහකරුවකු විවාහය සඳහා යෝජනා කර තැබීමට දෙමාපියෝ සොයති. p​r​o​p​o​s​a​l​g​2​4​@​g​m​a​i​l​.​c​o​m​
B221681

බස්නාහිර පළාතේ වැදගත් පවුල් පසුබිමක් සහිත වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 26,​ (97/​10) උස 5′ 2” වන තළෙළු කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලද ප්‍රමාණවත් වත්කම් හා ඇඑජ ස්ථිර පදිංචිය හිමි දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති චරිතවත් සහකරුවකු සොයයි. සම්පූර්ණ විස්තර විද්යුත් තැපෑල මගින් d​e​v​i​n​d​a​4​5​4​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B222262

බස්නාහිර පළාත බොදු ගොවි පවුලක ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයකු /​ ව්‍යාපාරිකයකු වන පියා ඔහුගේ 1998 ජනවාරි මස උපත ලද උස 5′ 7″ රූමත්,​ තලෙළු,​ මනා අධ්‍යාපනයක් ලද,​ විනීත මෘදුකාංග ඉංජිනේරුවරියක් ලෙස යුරෝපයේ සේවය කරන ප්‍රමාණවත් වත්කම් හිමි දියණියට උගත් කඩවසම් හොඳ පවුල් පසුබිමක් සහිත මනාලයකු සොයයි. ඇත්නම්,​ කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. p​r​o​p​f​o​r​e​u​r​o​p​e​@​g​m​a​i​l​.​c​o​m​
B222229

රෝමානු කතෝලික ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ 1995 දී උපත ලද,​ උස 5′ 3″ ඉතාමත් තලෙළු,​ රූමත්,​ සිහින් සිරුරැති ඉතාමත් නිවුන,​ ඉංග්‍රීසි චතුර ලෙස හැසිරවිය හැකි කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක අධ්‍යාපනය ලද,​ වර්තමානයේ උපාධිධාරිනියක වන ඇයගේම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන අතර,​ පවුලේ ව්‍යාපාරයටද සහය දක්වන ආදරණීය දියණියට උගත්,​ කඩවසම්,​ විනීත පවුල් පසුබිමක් සහිත ව්‍යාපාරිකයකු සොයයි. ඇයට රු. මිලියන 150 වටිනා තෙමහල් නිවසක් හා වෙනත්දෑ හිමිය. විද්යුත් තැපෑල – m​a​r​r​i​a​g​e​p​p​9​3​@​g​m​a​i​l​.​c​o​m​,​ විමසුම් අංකය – 0112527827 /​ 0777597416
B222254

වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1978 උපත ලද දික්කසාද වූ ඕස්ට්‍රේලියානු පුරවැසි දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු p​r​o​p​o​s​a​l​a​u​s​t​r​a​l​i​a​1​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B222258

සිංහල රෝමානු කතෝලික පවුලක් ඔවුන්ගේ 1995 අප්‍රේල් මස උපත ලද,​ උස 5′ 1″ වන ‘KDU’ මගින් MBBS උපාධිය සම්පූර්ණ කරන ලද (2023) 2024 සීමාවාසික පුහුණුව නිමකරණ පවුලේ එකම දියණියට යෝග්‍ය සහකරුවකු විවාහයකරා දිවෙන සබඳතාවක් ගොඩනගා ගැනීම සඳහා අවශ්‍යයි. වැඩිමහල් සොහොයුරන් දෙදෙනාම ඉංජිනේරුවරයන් වේ. මනාලයා අධ්‍යාපනික හා වාත්තීමය සුදුසුකම්ලත් අයකු විය යුතුය. පවුලේ පූර්ණ විස්තර ඇතුළත් පිළිතුරු p​r​o​p​9​9​5​4​8​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B222233

කෑගල්ලේ බොදු ගොවි 1970 උපන් උපාධි ඉංග්‍රිසි ගුරු අවිවාහක දියණියට සුදුසු සහකරුවකු පියා සොයයි.
SB221873

කොළඹට නුදුරු බොදු ගොවි උගත් වැදගත් 53,​ 5′ 2” රුවැති චරිතවත්,​ පශ්චාත් උපාධිධාරී ඉඩමක් හිමි රජයේ රැකියාවැති දියණියට විවාහයට දුසිරිතෙන් තොර ප්‍රියමනාප අවංක රැකියාවැති හෝ ව්‍යාපාරික අවිවාහක කාරුණික සහකරුවෙකු සොයයි. 0113174262
SB222273

ගම්පහ බොදු ගෙවි 1974 සැප්තැම්බර් 5′ 4″ තලෙළු උපතැපැල් ස්ථානාධිපති නිවසක් හිමි දියණියට රැකියාවැති හෝ ව්‍යාපාරික මහතෙකු සොයයි.
SB222102

ගම්පහ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 සැප්තැම්බර් මස උපත ලද,​ උස5′ 7″ වන තලෙළු,​ සිහින් සිරුරැති BSC,​ MBA උපාධි ලැබූ කොළඹ ප්‍රධාන මෘදුකාංග තත්‍ව සහතික ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන දියණියට උගත් සහකරුවකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. 2024m​a​r​r​i​a​g​e​p​r​o​p​@​g​m​a​i​l​.​c​o​m​
SB221820

ගම්පහ 1996.11 උපන් බොදු ගොවි උස 5′ 1” පැහැපත් උපාධි ඩිප්ලෝමා කටුනායක සමාගමක විධායක ශ්‍රේණියේ සේවය කරන දේපළ හිමි දියණියට රජයේ හෝ බැංකුවක සේවය කරන ගුණවත් පුතකුට ආරාධනා.
SB222271

ගොවි උස 5′ 5″,​ දික්කසාද කාන්තාවක් අවු. 50-65 මහත්මයෙක් විවාහයට සොයයි. දුරකථනය 0112916155.
SB222208

දකුණේ බොදු ගොවි වයස අ වු. 30 උස 5′ රූමත් උගත් දියණියට ව්‍යාපාරයක් හෝ ස්ථිර රැකියාවක් ඇති සහකරුවකු සොයයි. දකුණු පළාතේ නම් විශේෂයි.
SB221991

දකුණේ බොදු ගොවි වයස අ වු. 32 උස 5′ 4″ පළමු විවාහයෙන් දික්කසාදවී සිටින උගත් රූමත් දියණියට ව්‍යාපාරයක් හෝ ස්ථිර රැකියාවක් ඇති සහකරුවකු සොයයි. දකුණු පළාතෙන්නම් වඩාත් විශේෂයි.
SB221990

පිළියන්දල 1988,​ 5′ 5″ උපන් දියණියට සහකරුවෙක් දෙමාපියන් සොයයි. දික්කසාදයි. දරුවෙකු ඇත. නැවතීමට හැකියි. 0112617065.
SB222202

බස්නාහිර බොදු ගොවි අවු 30ක මා සොයනුයේ මතින් තොර ස්ථිර ආදායමක් ඇති නිවසක් හිමි කාරුණික මහතෙකි. තමාම අමතන්න. 0770153387,​ 0112858462.
SB222098

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ කොළඹ තදාසන්න පෙදෙසක පදිංචි 1995 මැයි මස උපත ලද උස 5′ 4′ වන එක්සත් රාජධානියේ කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් කළමනාකරණ උපාධි ලද හා මානව සම්පත් පිළිබඳ වරලත් සුදුසුකම්ලත්,​ කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක අධ්‍යාපනය ලද වර්තමානයේ එක්සත් රාජධානියේ ආයතනයක ජ්‍යෙෂ්ඨ මානව සම්පත් කළමනාකාරිනියක් ලෙස සේවය කරන ප්‍රමාණවත් වත්කම් හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති කාරුණික පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. m​p​r​o​p​o​s​a​l​s​2​4​2​5​@​g​m​a​i​l​.​c​o​m​
SB222189

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1993 දී උපත ලද උස 5′ 5″ වයස අවුරුදු 31,​ වන ජපානයේ PHD උපාධිය හදාරණ සංක්‍රමණය වීමට කැමැති දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගතිපැවතුම් ඇති කරුණාවන්ත පුතකු සොයයි. කරුණාකර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​a​d​2​0​2​4​@​g​m​a​i​l​.​c​o​m​
SB222066

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1998 උපත ලද උස 5′ 4″ ඉතාමත් රූමත් තලෙළු සිහින් සිරුරැති ගිණුම්කරණය හා මූල්‍ය පිළිබඳ ලන්ඩන් සරසවියේ උපාධියලත් විදේශයක ජාත්‍යන්තර සමාගමක සේවය කරන දියනියට කඩවසම් උගත් පුතකු මෙරටින් හෝ විදේශයකින් සොයයි. r​a​n​j​a​n​i​e​d​@​h​o​t​m​a​i​l​.​c​o​m​,​ 077-9607486 /​ 033-2220820.
SB222109

බොදු ගොවි වැදගත් ඇ.ඒ.ජ ජීවත්වන දෙමාපියන් ඔවුන්ගේ 1992 මැයි මස උපත ලද,​ උස 5′ 6″ හොඳ චරිතවත් සිහින් සිරුරැති ඇ.එ.ජ පුරවැසි,​ මහනුවර ප්‍රධාන පෙළේ කාන්තා විදුහලක අධ්‍යාපනය ලැබූ වැඩිමහල් දියණියට වෘත්තීමය සුදුසුකම්ලත්,​ සම කුල සහකරුවකු සොයයි. විද්‍යා ධාරාවේ නම් වඩාත් යෝග්‍යයි. කරුණාකර කේන්ද්‍ර කොපිය විමසුම් අංක හා පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු l​a​x​m​i​b​a​n​d​a​r​a​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB222034

බොදු ගොවි 1996 USA (Bio chemistry) P.H.D. දියණියට පුතෙකු සොයයි. මිථුන,​ මනුෂ්‍ය,​ උත්‍රපල් පාපයන් නැත.
SB221946

මනාලෙස ස්ථාපිත කැනඩාවේ ජීවත් වන සිංහල කතෝලික පවුලක් ඔවුන්ගේ කැනඩාවේ ඉපදී හැදුණු වැඩුණු වයස අවුරුදු 26,​ උස 5′ 3″ වන කැනඩාවේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයකින් උපාධි ලද,​ උසස් රැකියාවක නියුතු,​ එම ක්‍ෂේත්‍රයේම වැඩිදුර අධ්‍යාපනයේ නියැලි හොඳ පවුල් හර පද්ධතීන් යටතේ හැදුණු වැඩුණු දියණියට උගත්,​ මනා ලෙස හැදුණු වැඩුණු පුතකු පවුලේ සාමාජිකයකු වීම සඳහා සොයයි. වෙනත් ඕනෑම ආගමක් යෝග්‍යයි. මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් විස්තරාත්මක තොරතුරු d​i​s​h​e​n​i​l​o​@​g​m​a​i​l​.​c​o​m​ හරහා අප වෙත එවන්න.
SB222239

රත්නපුර 1990.06 මාසයේ උපන් 5′ 4” උස රජයේ ස්ථිර රැකියාවැති දැනට එංගලන්තයේ PHD උපාධිය කරන රූමත් දියණියට සහකරුවෙකු දෙමාපියෝ සොයති. දැනට එංගලන්තයේ සිටී.
SB221876

වයඹ පළාතේ පදිංචි සිංහල කිතුණු විශ්වවිද්‍යාල කතිකාචාර්යවරියක් වූ අවුරුදු 31 ක් වයස් වූ මනා පෙනුමක් ඇති ගෙයක් හා පොල් ඉඩමක් හිමි උසින් අඩි 5 අඟල් 4 ක් උස් වූ දියණියට දෙමව්පියන් යහපත් සහකරුවෙකු සොයයි. පළමු ලිපියෙන්ම අවශ්‍ය තොරතුරු අවංක ලෙසින්. දුරකථන අංකය සමග සපයන්න.
SB221844

විශ්‍රාමික රජයේ සේවකයන් වූ මෙල්බර්න් නුවර පදිංචි දෙමාපියන් ඔවුන්ගේ 1990 අප්‍රේල් මස උපත ලද උස 5′ වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසු මෙල්බර්න් නුවර රජයේ රෝහලක දැඩිසත්කාර ඒකකයේ දැඩි සත්කාර හෙදියක් ලෙස සේවය කරන ඔස්ට්‍රේලියා පුරවැසිභාවය හිමි ඇයගේම නිවසක ජීවත්වන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m​
SB222038

හෝමාගම මීගොඩ බොදු ගොවි 1998 ජනවාරි 5′ 3″ රූමත් හෙද උපාධිධාරිනි පෞද්ගලික රෝහලක සේවය කරන (රජයේ පත්වීම් බලාපොරොත්තුව) දියණියට වැදගත් රැකියාවක් ඇති පුතකු පෞද්ගලික අංශයේ විශ්‍රාමික ව්‍යාපාරික පියා සහ ගෘහණියක් වන මව සොයයි. (උස 5′ 3″ වැඩි)
SB221959

1986 දෙසැම්බර් බොදු ගොවි උස 5′ 2″ සිහින් සිරුරැති තලෙළු ප්‍රියමනාප පෙනුමැති BSC,​ MBA උපාධිධාරී පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු දායාද හිමි දියණියට දෙමව්පියෝ යහපත් සහකරුවෙකු සොයති. මෙරට මෙන්ම විදේශීය යෝජනා ද සලකා බැලේ. 1986.m​a​r​r​i​a​g​e​.​p​r​o​p​o​s​a​l​s​@​g​m​a​i​l​.​c​o​m​
SB222096

1988 උපන්,​ මීගමුව,​ රෝ.ක. උස 5′ 2″,​ රජයේ අනුබද්ධිත ආයතනයක ස්ථිර රැකියාවැති දායාදය ලෙස අංගසම්පූර්ණ නිවසක් හිමි,​ වංචනික විවාහයකින් කෙටි කලකින් නීතියෙන් වෙන් වූ,​ දරුවන් නොමැති රූමත් දියණියට රජයේ හෝ පෞද්ගලික ආයතනයක ස්ථිර රැකියාවැති දරුවන් නොමැති දික්කසාද හෝ වැන්දඹු හෝ අවිවාහක ගුණයහපත් පුතෙකු මව සොයයි. පියා මියගොස්ය. එකම සොහොයුරා විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටියි. p​r​o​p​o​s​a​l​7​7​1​9​8​8​@​g​m​a​i​l​.​c​o​m​. 077-2250193,​ 031-2223589.
SB221952

1992 උපත ලද උස 5′ 5″ වන අපගේ දියණිය සඳහා අප සොයනුයේ විවාහයක් කරා දිවෙන සබඳතාවයක් ගොඩනගා ගැනීම සඳහා 1988 පසු උපත ලද අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් පුතෙකි. වර්තමානයේ කොළඹ 05 උද්‍යාන පාරේ පෞද්ගලික අංශයේ ආයතනයක ගණකාධිකාරීවරියක් වන අතර,​ පූර්ණ සුදුසුකම්ලත් වරලත් ගණකාධිකාරී වරියක් වීමට අවසන් වසරේ අධ්‍යයන කටයුතුවල නියැලී සිටින අතර,​ කොළඹ විශ්වවිද්‍යාලයේ මාස්ටර්ස් උපාධිය හදාරයි. ඇය උපාධිධාරිණියක් වන රූමත්,​ උගත්,​ කරුණාවන්ත හදවතක්,​ මනාගති පැවතුම් ඇති ඉතාමත් සමාජශීලී විනය ගරුක ඉතාමත් නිපුණ,​ මානුෂිය ගුණාංග පිළිබඳ පෘථුල දැනුමක් ඇති යුවතියකි. පිළිතුරු p​w​e​e​r​a​s​i​n​g​h​e​1​9​9​2​@​g​m​a​i​l​.​c​o​m​,​ වෙත එවන්න.
SB222131

1996 උපන් බොදු ගොවි උස 5′ 8″ වූ මීගමුවේ ප්‍රධාන බාලිකා පාසැලක උගත් පැහැපත් පෞද්ගලික ආයතනයක සේවය කරන වැඩිමහල් දියණියට ස්ථිර රැකියාවැති කරුණාවන්ත කඩවසම් පුතෙකු මව සොයයි. දියණියට දායාදය සහිතයි. කුජ 1,​ 2,​ 4,​ 7,​ 8,​ 12 ගැළපෙන කේන්දර පමණක් විමසන්න.
SB221954

1996 ජුනි 5′ 4” දකුණේ බොදු ගොවි වැදගත් පවුලක BSc (Fisheries & Marine Science) ජාත්‍යන්තර පෞද්ගලික ආයතනයක සේවය කරන පියකරු විනීත පැහැපත් ගුණගරුක දියණියට විධායක ‍ ශ්‍රේණියේ හෝ විදේශගත පදිංචියට බලාපොරොත්තු වන සියලු දුසිරිතෙන් තොර සමකුල පුතකු විශ්‍රාමික පියා ගුරු මව සොයති. පවුලේ විස්තර සමග කේන්ද්‍ර පිටපත යොමු කරන්න. 0412240979 E​m​a​i​l​-​h​n​j​s​1​9​6​3​@​g​m​a​i​l​.​c​o​m​
SB221871

1997 හෙද නිලධාරී,​ පියකරු දියණියට,​ උගත් වැදගත්,​ බොදු ගොවි පුතෙකු දෙමාපියන් විසින් සොයයි. (මහනුවර විශේෂයි. e​m​a​i​l​-​b​h​a​s​h​i​w​y​b​@​g​m​a​i​l​.​c​o​m​)
SB222270

1997,​ 5′ 3″ බොදු ගොවි කොළඹ උසස් පාසලක ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගත්,​ CIMA,​ BSc කළමනාකරණ උපාධිධාරී,​ ප්‍රධාන පෙළේ සමාගමක දැනට ව්‍යාපාර විශ්ලේෂක පියකරු බාල දියණියට. f​o​r​p​r​o​p​o​s​a​l​s​8​0​@​g​m​a​i​l​.​c​o​m​
SB222086

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division