ආරාධනය රූමත් වයස අවුරුදු 45 කට අඩු දික්කසාද (ළමයින් නැති) සහකාරියකට, කැනඩාවේ පදිංචි මා සිංහල/ බොදු/ ගොවි/ දුම්පානය නොකරන/ කඩවසම්/ මැදිවියේ කෙනෙක්මි. දරුවන්ට කැමතිය. (විවාහයෙන් පසු කැනඩාවට වීසා ඇරන් දෙමි) හඳහන්/ ආගම්/ ජාති/ කුල නොසලකමි. වට්ස්ඇප් නොම්මරේ එවන්න. EMAIL : canadagroom2024@outlook.com
G221899
එක්සත් රාජධානියේ ජීවත්වන බොදු ගොවි වැදගත් වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1998 අගෝස්තු මස උපත ලද කඩවසම් මනාගති පැවතුම් ඇති උස 5′ 4″ වන මාස්ටර්ස් උපාධි ලද, BSc උපාධිධාරී ඉංජිනේරුවකු ලෙස එක්සත් රාජධානියේ කීර්තිමත් සමාගමක සේවය කරන සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු උත්කෘෂ්ඨ පුතුහට උගත්, වැදගත් උසස් මානුෂීය ගුණාංගයන්ගෙන් හෙබි දියණියක් සොයයි. කරුණාකර කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. proposal283@gmail.com
G222251
ඕස්ට්‍රේලියානු පුරවැසි සිංහල ගොවි කතෝලික / බෞද්ධ මනාලෙස ස්ථාපිත වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1998 / 09 උපත ලද උස 5′ 8″ වන පරිගණක වෘත්තිකයකු ලෙස ඕස්ට්‍රේලියානු රජයට සේවය කරන කොළඹ කීර්තිමත් පාසලක මුල් අවධියේ අධ්‍යාපනය ලද පුතුහට රූමත් උගත් කරුණාවන්ත හදවතක් ඇති දියණියක් සොයයි. ඔහුට මෙල්බර්න් නුවර නිවාසයක් හිමිය. bimalka@yahoo.com
G222250
කළුතර දිස්ත්‍රික්කයේ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1996 ඔක්තෝබර් මස උපත ලද උස 5′ 11” වන සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැඳුණු වැඩුණු ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස ශ්‍රී ලංකාවේ සිට ඇ. එ.ජ. සමාගමකට සේවය කරන ශ්‍රී ලංකාවේ කීර්තිමත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලද වැඩ නිමවෙමින් පවතින නවීන නිවසක් හිමි දුම්පානයෙන් හා සුරාවෙන් තොර පුතුහට කරුණාවන්ත හදවතක් ඇති උගත් රූමත් ස්නේහවන්ත මනාලියක් සොයයි. යෝජිත මනාලියගේ හා පවුලේ විස්තර ඇතුළත් තොරතුරු ruchikamperera@outlook.com වෙත එවන්න.
G222265
දෙමාපියන් ඔවුන්ගේ 1993 මැයි මස උපත ලද උස 5′ 5″ වන සිංගප්පූරුවේ ප්‍රධාන මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන එක්සත් රාජධානියේ කින්ස්ටන් විශ්වවිද්‍යාලයෙන් මාස්ටර්ස් උපාධි ලද වර්තමානයේ සිංගප්පූරුවේ පදිංචි පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් සොයයි. kaveeprop@gmail.com
G222225
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1990 ජූලි මස උපත ලද, උස 5′ 8″ වන ඕස්ට්‍රේලියානු පුරවැසි මෙල්බර්න් විශ්වවිද්‍යාලයෙන් msc උපාධි ලද ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවකු වන ඇඩිලේඩ් නුවර සේවය කරන කොළඹ ප්‍රධාන පෙළේ බෞද්ධ පාසලක අධ්‍යාපනය ලැබූ නිස්කලංක සරල ජීවිතයට ඇලුම්කරණ පුතුහට විශේෂයෙන් වෛද්‍ය හෝ ඉංජිනේරු දියණියක් සොයයි. මව විශ්‍රාමික විශෙෂඥ වෛද්‍යවරියක් වන අතර, පියා ජ්‍යෙෂ්ඨ විධායකවරයකු වේ. එකම සොහොයුරිය රජයේ රෝහලක වෛද්‍යවරියක් ලෙස සේවය කරයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු marproarna24@gmail.com
G222021
මාතර බොදු කරාව ගුරවරයන් වූ දෙමාපියන් ඔවුන්ගේ 1993 අගෝස්තු මස උපත ලද, උස 5′ 9″ වන සමුද්‍ර ජීව විද්‍යාව සම්බන්ධ BSc උපාධිධාරී දුම්පානයෙන් හා සුරාවෙන් තොර මෙල්බර්න් නුවර ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක ජීවිත හා පාරිසරික විද්‍යා පර්යේෂණ සහායක නිලධාරියකු ලෙස සේවය කරන පුතුහට වෘත්තීමය සුදුසුකම්ලත් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට කැමති හෝ ඕස්ට්‍රේලියාවේ පදිංචි දියණියක් සොයයි. සහෝදරය ඉංජිනේරුවරයෙකි. සහෝදරිය වෛද්‍යවරියකි. දෙදෙනාම සමාන වෘත්තිකයන් හා විවාහ වී ඕස්ට්‍රේලියාවේ ජීවත් වේ. කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු විද්යුත් තැපෑල මගින්. proposalmar9312@gmail.com වෙත එවන්න.
G222242
රෝමානු කතෝලික සහෝදරයා ඔවුන්ගේ 1992 උපත ලද උස 5′ 10″ වන ගම්පහට ආසන්නව ජීවත්වන ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස ප්‍රසිද්ධ සමාගමක ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන තොරතුරු තාක්‍ෂණ පිළිබඳ BSC උපාධි ලැබූ කෙටි විවාහයකින් නීත්‍යානුකූලව වෙන්වූ බාල සහෝදරයා හට මනා ගති පැවතුම් ඇති සහකාරියක් සොයයි. prop444@gmail.com
G222025
1995 හලාවත බොදු කරාව උස 5′ 10″ සහකාර කථිකාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලයේ සේවය කරන පුතුට (CIMA Finalist) ගුණයහපත් කුජ දෝෂ නොමැති දියණියක් සොයයි. (කුලය නොසැලකේ) wusproposal@gmail.com
G222010
ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි PR හිමි වයස අවුරුදු 44ක් වන නීතියෙන් වෙන්වූ උස 5′ 8″ කඩවසම් පුතුට කුජ 12 රාහු 01 ශනි 01 කේතු 07 ට ගැළපෙන උගත් වැදගත් රූමත් අවිවාහක හෝ නීතියෙන් වෙන්වූ දරුවන් නොමැති වයස අවුරුදු 35ත් 45ත් අතර ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමති දියණියක් දෙමාපියන් සොයයි. දුරකථන අංකය 0112752967
SG222060
කළුතර බොදු ගොවි අවු. 50 යුරෝපීය රටක ස්ථිර පදිංචි කෙටි කාලීන විවාහයකින් නීතියෙන් වෙන් වී සිටී. උගත්, පැහැපත් දියණියක් මව සොයයි. 038-2294651.
SG222192
කොළඹ බොදු ගොවි වැදගත් ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ 1993 දී උපත ලද කඩවසම් ලන්ඩන් නුවර විශ්වවිද්‍යාලයකින් ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කරන ලද, වර්තමානයේ අපගේ මනා ලෙස ස්ථාපිත ව්‍යාපාරික සමාගමේ සේවයේ නියුතු පුතුහට උගත් රූමත්, කරුණාවන්ත හදවතක් ඇති දියණියක් සොයයි. කරුණාකර කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු සපයන්න. propos1959@gmail.com
SG222169
කොළඹ සිංහල බෞද්ධ වැදගත් දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 31, උස 5′ 11″ වන දුම්පානයෙන් හා සුරාවෙන් තොර ආගම දහමට ලැදි විශ්වවිද්‍යාලයක අධ්‍යයන කාර්ය මණ්ඩලයට අනුයුක්ත පුතුහට උගත් දියණියක් සොයයි. කුලය නොසැලකේ ඔහු (පැමිණිලිකාර පාර්ශවය) ලෙස කෙටි විවාහයකින් වෙන්වී ඇත. පවුලේ විස්තර සහිත පිළිතුරු සපයන්න. chproposal2@gmail.com
SG222016
ගම්පහ වේයන්ගොඩ 1992 මාර්තු මස උපතලද උස 5′ 7″ වන දුම්පානයෙන් හා සුරාවෙන් තොර, කොළඹ විශ්වවිද්‍යාලයෙන් BSC හා MBA උපාධි ලද වර්තමානයේ ප්‍රධාන පෙළේ තොරතුරු තාක්ෂණ සමාගමක උපදේශකවරයෙක් වශයෙන් සේවය කරනු ලබන ප්‍රමාණවත් වත්කම් හිමි පුතුහට යෝග්‍ය මනාලියක් සොයයි. විද්යුත් තැපෑල – proposalwaus@gmail.com
SG222167
දකුණේ බොදු ගොවි 1993.12.06 5′ 8″ පුමුඛ පෙළේ පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවැති (දැනට විදේශගතව ඇත) පවුලේ එකම පුතුට උගත් රැකියාවැති පැහැපත් දියණියක් මව සොයයි.
SG222049
නවීන මහල් නිවසක් වාහන ඇතුලු අගනුවරාසන්න දේපළැති ඉතාමත්ම කඩවසම් පෙනුමැති බෞද්ධ 48 අත්සනට සීමාවී නීතියෙන් වෙන් වූ ව්‍යවසායක එකම පුතුට කේන්දර නොසලකන සැබවින්ම රූමත් පෙනුමැති මනාලියක් දෑවැදි සහ අනෙකුත් භේද නොසැලකේ. දික්කසාද සැලකේ. mybride19@yahoo.com
SG222274
පාදුක්ක බෞද්ධ රජක (නාමික) 45 වියැති 5′ 7″ උසැති ව්‍යාපාරික බාල පුතුට දියණියක් පියා සොයයි. නිර්භේදයි. නීතියෙන් වෙන් වූ විවාහය අත්සනට පමණක් සීමා විය. කේන්ද්‍රය අත්‍යවශ්‍යයි.
SG222008
බුලත්සිංහල බොදු ගොවි පෞද්ගලික ආයතනයක සේවය කරන 5′ 2″ ක් 39 ක් වයසැති බාල පුතුට උසස් පෙළ සමත් රැකියාවක් නොකරන දියණියකටයි ආරාධනය, නව නිවසක් වාහනයක් ඇත. දෙමාපියන් විශ්‍රාමික අය වෙති.
SG222116
මහනුවර, ගොවි බොදු මනාලෙස ස්ථාපිත ව්‍යාපාරික / හෝටල් ක්ෂෙත්‍රයේ ධනවත් ඉහළ සබඳතා සහිත වැදගත් දෙමාපියන් විසින් තම මනාලෙස ස්ථාපිත දුම්පානයෙන් තොර, දෙසැම්බර් මස උපන්, වයස 41, උස 5′ 11″ මධ්‍යම ප්‍රමාණ සිරුරැති ඉතා කඩවසම්, මිත්‍රශීලී, පැහැපත්, සුහුරු විවාහ නොවූ, ළාබාල පෙනුමැති, ආකර්ෂණීය පෞරුෂයෙන් යුත්, අගනා පවුලේ සාරධර්ම අගයන, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලත්, දක්ෂ ක්‍රීඩක හා හැම අංශයකම දක්ෂතා සහිත, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි ඩීකින් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන ක්ෂේත්‍රයේ මාස්ටර්ස් උපාධිලත්, දැනට පවුලේ ව්‍යාපාරයන්හි කළමනාකාර අධ්‍යක්‍ෂ ලෙස සේවයේ නියුතු, වටිනා පවුලේ වත්කම් උරුම, වැඩිමල් පුතු සඳහා අධ්‍යාපනිකව සුදුසුකම්ලත්, ඉතා රූමත්, පැහැපත්, සිහින් සිරුරැති, කාරුණික, සෙනෙහෙබර මනා ගතිගුණ ඇති වයස 30 – 41 අතර, ඉතා වැදගත් පවුලකින් දියණියක සොයයි. කරුණාකර කේන්ද්‍රය සහ පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. ඕස්ට්‍රේලියාවේ හා විදේශගත පදිංචි ශ්‍රී ලාංකිකයන් වෙතින්ද යෝජනා අපේක්ෂා කෙරේ. ඊමේල් : propos1199@gmail.com
SG222238
රූමත් වයස අවුරුදු 45 කට අඩු දික්කසාද (ළමයින් නැති) සහකාරියකට, කැනඩාවේ පදිංචි මා සිංහල/ බොදු/ ගොවි/ දුම්පානය නොකරන/ කඩවසම්/ මැදිවියේ කෙනෙක්මි. දරුවන්ට කැමතිය. (විවාහයෙන් පසු කැනඩාවට වීසා ඇරන් දෙමි) හඳහන්/ ආගම්/ ජාති/ කුල නොසලකමි. වට්ස්ඇප් නොම්මරේ එවන්න. EMAIL : canadagroom2024@outlook.com
SG221908
වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 38, උස 6″ කඩවසම් – ඇමරිකානු පුරවැසි ඇමරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය සේවා වෘත්තිකයකු ලෙස සේවය කරණ පුතුහට රූමත්, තලෙළු, වයස අවුරුදු 32 ට වඩා අඩු ගුණයහපත්, පවුලට ලැදි ඉංග්‍රීසි චතුර දියණියක් සොයයි. කරුණාකර කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු. tilakmahesh7@gmail.com වෙත එවන්න.
SG222277
වෘත්තීමය සුදුසුකම්ලත් වයස අවුරුදු 46 වන කොළඹට ආසන්නව ජීවත් වන පළමු විවාහයෙන් වෙන්වූ රජයේ වෛද්‍යවරයකු විවාහය කරා දිවෙන දිගු සබඳතාවයක් ගොඩනගා ගැනීම සඳහා උගත්, ප්‍රසන්න මනා වැටහීමක් සහිත සහකාරියක් බස්නාහිර පළාතෙන් සොයයි. දික්කසාද වූ අය සලකා බැලේ. prageethrathnaweera@gmail.com
SG222268
ශ්‍රවණ ආබාධිත 1993 උපන් කළුතර දිස්ත්‍රික්කයේ පදිංචි 5′ 8″ උස, හොන්ඩා ආයතනයේ ස්ථිර සේවයේ නියුතු කඩවසම් පුතුට ගුණගරුක රූමත් දියණියක් දොමාපියන් සොයයි. දු.ක. 0342257533.
SG221995
හොරණ බොදු ගොවි අවු. 34 උස 5′ 7″ පුද්ගලික ආයතනයක රැකියාව කරන ස්ථිර නිවසක් ඇති පුතුට සුදුසු දියණියක් පියා සොයයි. ශනි- කුජ හත්වැන්නේ ඇත.
SG221836
හොරණ බොදු ගොවි අවු. 70 ක වයසැති මා හට වෛද්‍ය වෘත්තීයේ යෙදෙන දියණියක් සහ ඉංජිනේරු පුතෙකු සිටින අතර, විශ්‍රාමික ගුරුවරයෙකු වන මා නීතියෙන් වෙන්වී සිටියි. වගා කටයුතු කිරීමට කැමති දරුවකු සිටින සහකාරියක් සොයයි.
SG222140
1976 ඔක්තෝබර් මස උපත ලද රෝමානු කතෝලික, කොළඹ ප්‍රධාන පෙළේ කතෝලික විදුහලක, අධ්‍යාපනය ලද බැංකුවක සේවය කරන, දික්කසාද වූ මනාලයකු වයස අවුරුදු 40 කට වඩා අඩු උගත්, කරුණාවන්ත හදවතක් හා සධාචාර සාරධර් ම සහිත ස්නේහවන්ත ජීවිත සහකාරියක් සොයයි. විද්යුත් තැපෑල marriage.proposal1976@outlook.com
SG222028
1985 ගම්පහ 5′ 10″ බොදු ගොවි රැකියාව කුලය ආගම නොසලකන රජයේ පාසලක උපාධිධාරී IT ගුරු නවීන දෙමහල් නිවසක් සහ මෝටර් රථයක් හිමි අමතර ආදායම් ඇති කඩවසම් පුතුට සහකාරියක් සොයයි. මව පියා රජයේ විශ්‍රාමිකයි. 0788764042, 0782579432, 0472226150
SG222073
1994-12 බොදු ගොවි බත්තරමුල්ල 5′ 7″ නිවසක් වාහනයක් ව්‍යාපාරයක් හිමි කඩවසම් මාස්ටර්ස් (මොරටුව) සමත් ඉංජිනේරු පුතුට කුජ 3 ශනි 9 කේන්ද්‍ර කොපිය සමග උගත් රූමත් සමකුල දියණියක් මව්පියන් සොයයි. දුසිරිතෙන් තොරයි.
SG222149
1996 නොවැම්බර් කුරුණෑගල බොදු ගොවි 5′ 9″ උසැති Software Engineer පුතුට IT ක්‍ෂේත්‍රයේම නියුතු කුරුණෑගල නගර ආසන්නයේ පදිංචි දියණියක සොයයි. 0372220658.
SG222186