2025 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අය වැය ලේඛනයට ඇතුළත් කෙරෙන අතර ඊට අමතරව උපයන විට ගෙවීමේ බද්ද (PAYE TAX) අඩු කිරීමට සිකුරාදා (13) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය …
September 14, 2024
-
-
විභාග අපේක්ෂකයින් 3,23,879 දෙනෙක් පෙනී සිටින 5 වසර ශිෂ්‍යත්ව විභාගය 15 වැනි ඉරිදා පැවැත්වේ. එසේම 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 20 වැනි දින දක්වා …
-
රට ගිය බිරියගෙන් වැඩිපුර මුදල් ගෙන්වා ගන්න දියණියට පහර දී වීඩියෝ කර බිරියට පෙන් වූ සැමියා අල්ලයි පවුලේ ආර්ථික වියදම දිනෙන් දින වැඩිවද්දී එය පාලනය කර ගැනීම සඳහා බොහෝ කාන්තාවන් …
-
ඡන්ද මධ්‍යස්ථානවලට තම මනාපය පළ කිරීමට පැමිණෙන ඡන්දදායකයන්ට ජංගම දුරකතන රැගෙන ඒම තහනම් කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි. තැපැල් ඡන්දයේදී ඇතැම් ඡන්දදායකයන් තමන් ඡන්දය සලකුණු කළ …
-
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා රටවල් 9ක නිරීක්ෂණ කණ්ඩායම් පැමිණෙන බව මැතිවරණ කොමිසම පවසයි. මීට අමතරව දේශීය නිරීක්ෂණ කණ්ඩායම් රැසක්ද මේ කාර්යයේ නිරත වන බව කොමිසම පෙන්වා දෙයි.
-
ප්රතිසංස්කරණයෙන් පසුව මහව හන්දිය හා අනුරාධපුරය අතර දුම්රිය මඟ විවෘත කිරීමත් සමඟ කොළඹ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය සේවාව 14දා සිට යළි ආරම්භ කර ඇත. ඒ අනුව එහි පළමු දුම්රිය ලෙසින් …
-
ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පිනියක් ඉන්දියාවෙන් ආනයනය කරන රූපලාවණ්‍ය උපකරණත් තවත් අයෙක් හොරට නිෂ්පාදනය කර විකුණලා පිළියන්දල, ජාලියගොඩ සුපිරි වෙළඳසලකින් රුපියල් ලක්ෂ 3ක හොර ‘ෆේස් වොෂ්’ අල්ලයි රූපලාවණ්‍ය උපකරණ, ක්‍රීම් ඇතුළු භාණ්ඩවලට …
-
ආර්ථිකය වර්ධනයේදී විදේශ සංචිත වැඩිවෙමින් පවත්නා නිසා වාහන ආනයන සීමා කිරීම් ක්‍රමයෙන් අඩු කොට 2025 වසරේ පෙබරවාරි මාසය වන විට සියලු මෝටර් වාහන නිදහසේ ආනයනය කිරීමට ඉඩ ප්රස්ථා පුළුල් කිරීමට …
-
රුපියල් කෝටි 29,000ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් 18 වෙනිදා බදාදා සිදු කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පසුගිය 12 වෙනිදා පවත්වන ලද භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවේදී 2028 පෙබරවාරි 15 දින …
-
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළහොත් සැප්තැම්බර් 22 දා රට තුළ කලබල ඇති වී ගැටුම්කාරි තත්ත්වයක් උදාවන බවට මතයක් ප්‍රධාන පෙළේ අපේක්ෂකයන් සමාජගත කිරීමට උත්සාහ කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ …