තුවක්කු සහ පතුරොම්
වායු තුවක්කු- වඳුරන්, රිළවුන්, දඬු ලේනුන් සහ අනෙකුත් සතුන් පලවා හැර ඔබගේ වටිනා වගාවන් ආරක්ෂා කර ගැනීමට යුරෝපයේ සහ චීනයේ උසස්ම ප්‍රමිතියෙන් නිෂ්පාදනය කළ වායු තුවක්කු, වගකීමක්ද සමග 0.177/0.22 කාණ්ඩ RP කොළඹ. ශාඛා : පුත්තලම. 0112513151, 0714513887, 0714513888.
059688
W. තෝමස් සහ පුත්‍රයෝ වායුතුවක්කු ආනයනය සහ නිෂ්පාදනය, වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන ඉස්තරම්ම වායුතුවක්කු රු. 49,500/- සිට ඉහළට, නියෝජිතයින් නොමැතිව පාරිභෝගිකයින්ට වායුතුවක්කු වගකීමකින් සහනදායීව. 0114361961, 0115737777, WhatsApp 0777319250, 0777079250.
063350
ගෘහ භාණ්ඩ විකිණීම
අල්මාරියක්, කණ්නාඩි මේසයක්, ඇඳන් දෙකක් හා ගෘහ උපකරණ විකිණීමට තිබේ. 0770367026
062235
ගෘහ උපකරණ / විදුලි මෙවලම් විකිණීම
සිසිල් 920 L ඩිප් ෆ්රිසර් 4 ක් විකිණීමට. මිල 230,000. බදුල්ල 0777867919 / 0760375925.
063734
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
ඉංග්‍රීසි කථාව, ගුරු පුහුණුව ධනවත් ගුරුවරයෙකු වීමට ව්‍යවසායකත්ව රහස්. වයස භේදයක් නැත. පාලිත ජයසිංහ BA,LLB. 0710104703, 0771671136.
061975
ගණිතය, විද්‍යාව, තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි O/L දක්වා Cambridge/ Edexcel/ ජාතික (ඉංග්‍රීසි / සිංහල මාධ්‍ය) ඉංජිනේරුවරියක් විසින් (මොරටුව විශ්වවිද්‍යාලය) ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සමාගම්වල මෘදුකාංග ඉංජිනේර, කථිකාචාර්ය, ටියුෂන් වසර 13 ක් දුර්වල සිසුන් කරුණාවෙන් දිරිමත් කරනු ලැබේ. නිවසට පැමිණේ. 0772253425
063024
English Spoken සුපිරි බලය උගතුන්ට දුර්වලයින්ට වැඩිහිටියන්ට ළමයින්ට නේවාසික සතිය/ Online ඉංග්‍රීසි බලය චතුරව 0778717413
060677
විවිධ දේ
අසරණ ලෙඩෙකුට බෙහෙත් අරගෙන දෙන්න පුලුවන් පිංවතෙකු අවශ්‍යයි. 0112731127, 0759392744.
062654
ඉදුම් හිටුම් තිබේ
නාවල ගල්පොත්ත පාර කාමර 2 ක් ගැහැනු ළමයින්ට දෙනු ලැබේ. යුනිවර්සිටි ළමයින්ට හෝ Lady Doctor කෙනෙකුට වඩාත් සුදුසුයි. 0770367026
062233
පෝද්දල වැඩිහිටි නිවාසයට විශ්‍රාමික රෝගී ඔත්පල අංශභාගී රෝගීන් ආයුර්වේද වෛද්‍යවරියක ප්‍රතිකාර කිරීමට නේවාසිකව භාර ගැනේ. වයස 20 වැඩි මන්දමානසික අය බඳවා ගැනේ. 0912233241, 0703318641
063550
ඉදුම් හිටුම් උවමනායි
නීතිඥවරියක්, පුද්ගලික (individual) කාමරයක් / annex, හෝකන්දර Cargills Food City-3 අවටින්, මහාමාර්ගයට කිට්ටුව සොයයි. 071-4394624, 037-2299161, 070-6605643.
063742