වතුපිටි විකිණීම
මතුගම මීගහතැන්න 428 ප්‍රධාන බස් මාර්ගයට 150m ක් දුරින් රමණීය පරිසරයක පිහිටි ජල විදුලිය සහිත තේ පොල් වගාකර ඇති පර්. 85 ක ඉඩමක් විකිණීමට ඇත. පදිංචියට ඉතා සුදුසුය. විමසීම්. 0713652972, 0718002748.
062518
දැව සහ කොටන්
කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල පුවක්පිටියේ හොඳින් මේරූ මැහෝගනී ගස් 23 ක් විකිණීමට. වට අඩි 5 ට වැඩි 10 ක්, වට අඩි 06 ට වැඩි 04 ක්, වට අඩි 7 ට වැඩි 3 ක් ඇත. වැඩි විස්තර සහ මිල WhatsApp හරහා +94772670763 වෙත කෙටි පණිවිඩයක් මගින්.
063517
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය
ඉතා අගනා ඉඩමක් බත්තරමුල්ලේ දුටුගැමුණු මාවතේ (පර්චස් 13.8) (ලක්ෂ 150) ගෙයක් සමග මුදල් හදිසියකට වහාම විකිණීමට. 0759608530.
063625
කහතුඩුව කුඩා නිවසක් සමග පර්. 10 ඉඩම වහාම විකිණීමට ඇත. නළ ජලය විදුලිය සහිතයි. 0772436550, 0760543575.
061985
කිරිවත්තුඩුව තලගලවත්තේ පර්චස් 15 ක ඉඩමක් විකිණීමට ඇත. අමතන්න. 0776507204.
063598
කොට්ටාව හේනවත්තේ පර්චස් 25.6 ඉඩම සහ නිවස විකිණීමට. 0718128303
063524
කොස්ගම නගර සමීපයේ 603 බස්මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 140,000/- සිට. එකවර ගෙවීමේදී 10%. දක්වා සුපිිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888.
063123
කොළඹ 14 සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ වසර 50 කට අධික කාලයක් ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ගොඩනැගිල්ල කඩා ඉවත් කළ වර්ග අඩි 400 ක පමණ ඉඩම වහාම විකිණීමට. විමසීම් : 0755923503.
063764
දෙහිවල 18.5 පර්චස් ගෙදර 3,500 saft මිලියන 70, 12.5 පර්චස් ඉඩම මිලියන 45, පර්චස් 30 ගෙදර මිලයන 105, පැපිලියාන පාර, පළමු වන පටුමග Tel. 0717661111 (බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි)
062823
නිවසක් විකිණීමට ඇත. කාමර 3 යි. පර්චස් 09 ලක්ෂ 250 යි. 196/3B, ඉසුරු පෙදෙස ගොතටුව. 0774433644, Whatsapp 0778049591
062500
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට සහ මැනිං එලවළු වෙළඳපොලට කිලෝමීටරයක පමණ දුරින් දෙමහල් නිවසකට සැලසුම් අනුමතවී ඇති පර්චස් 4 ක පමණ ඉඩම වහාම විකිණේ. විමසීම් : 0755923503.
063766
පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින් 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොළී රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 0706008877.
063132
පිළියන්දල කහපොල බස් පාරට මුහුණලා පොල්හේන හන්දියේ පර්චස් 23 ක ඉඩමේ පර්චස් 13 ක කඩ කමර 8 කින් යුත් අංග සම්පූර් ණ දෙමහල් ගොඩනැගිල්ල අවැසිනම් බෙදිය හැක. 0774906560.
063139
පිළියන්දල, කහතුඩුව, හෝමාගම පාරේ පර්චස් 10 ඉඩම වටේට ගඩොල් තාප්පය අඩි 15, අැලුමිනියම් ගේට්ටුව, ජල, විදුලි පහසුව. කහතුඩුව අධිවේගයට 1 km දුර, මොරටුව විශ්වවිද්‍යාලයට 0.9km දුර, පර්චසය රු. 450,000/=. 0718324267, 00447440583221
063298
බොරලැස්ගමුව කිරුළ පෙදෙස පිහිටි, තැනිතලා මායිම් තාප්පවලින් වටවූ පර් චස් 11.2 හතරැස් අගනා තැනිතලා ඉඩමක් විකිණීමට ඇත. (කිරුළ පෙදෙසේ ඇති එකම හිස් ඉඩම) කොළඹ හොරණ පාරේ සිට 120 ප්‍රධාන මාර්ගයට මීටර 50 ට අඩු, බැංකු, සුපිරි වෙළඳසැල්, පොලිසිය හා අනිකුත් පහසුකම් ඉතා ආසන්නයේ ඇත. දුරකථන : 0706783999.
063347
බොරැල්ල පර්චස් 02 දෙමහල් නිවසක් විකිණීමට. ලක්ෂ 55. 0726780759.
063141
මාලබේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222.
063122
මාලබේ සුහද මාවතින් SLIIT, HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව, කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්. 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717999222.
063120
මාලබේ, කහන්තොට, ජෝතිපාල මාවත, පර්චස් 9.5 නේවාසික ඉඩම, විකිණීමට. පර්චසයක් රුපියල් 1,150,000 (සාකච්ඡා කළ හැක) මාලබේ නගරයට කි.මී. 2, 177 බස් මාර්ගයට කි.මී.1, පිට්ටුගල හංදියට කි.මී.1, අරංගල හංදියට කි.මී. 3, හොරයිසන් කැම්පස්, සිනෙක් කැම්පස්, SLIIT කැම්පස් හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නය. බ්රෝකර්වරුන්හට ඇමතිය හැක. දුරකථනය – 071-3437841.
063301
මාලඹේ නගරාසන්නයෙන් සුන්දර වෙල්යායකට හා අඩි 20 පළල පාරකට මුහුණලා පර්. 7 ඉඩම විකිණීමට. මුදල් අවශ්‍යතාවයක් සඳහා විශේෂ මිල අඩුකර විකිණීමකට 0786064847.
063142
මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්. පර්චසය රු. 250,000.00 සිට. එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888.
063254
සුවාරපොළ, පිළියන්දල පර්. 18.1 ක දෙමහල් අංග සම්පූර්ණ අලංකාර නිවස විකිණීමට තිබේ. නිදන කාමර 4 (දෙකක් වයුසමීකරණය කර ඇත.) බාත් රූම් 3 ක්. ගරාජ්, විශාල ගබඩා කාමරයක්, සෝලර් පැනල් 14, නිවසේ බිම් ප්‍රමාණය අඩි 2795. විස්තර සඳහා 0112606924/ 077634446. මිලියන 70.
063138
හෝමාගම හයිලෙවල් පාර සියලුම පහසුකම් ඇති පර්චස් 7 දෙමහල්ම නිවස ඉක්මණින් විකිණීමට. නිවාස දෙකක් ලෙසද භාවිත කළ හැකිය. ලක්ෂ 145/-. කොටසක වැඩ පවතී. 0702576572.
063590
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය
කටුනායක අධිවේගී පිවිසුමට හා ගුවන් තොටුපොළ සමීපයෙන්. ගුවන් තොටුපොළට විනාඩියයි. වෙළඳ කලාපය, ප්‍රධාන බැංකු, සුපිරි වෙළඳ සැල් ඇවිදින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ගය ආරක්ෂිත තාප්ප තෙකලා විදුලිය. නළ ජලය, සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම අමතන්න. 0715226666
063188
කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කෙටසම ලක්ෂ 39 සිට. 0711243243.
063245
කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට. 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777.
063129
කිරිඳිවැල නගරය ආසන්නයේ ඉඩමක් විකිණීමට ඇත. පර්. 15.3 කි. ව්‍යාපාරයකට හෝ පදිංචියට සුදුසුයි. 182 ප්‍රධාන මාර්ගයට 50 m යි. 0715699405/ 0776828450
063268
කිරිබත්ගොඩ මාකොළ දලුග්ගල පාරේ දක්ෂිණ අධිවේගී මාර්ගයට මුහුණලා පර්. 42 ඉඩමක් විකිණීමට ඇත. විමසන්න. 0775939363
063460
කොච්චිකඩේ, මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,000/- සිට. අමතන්න. 0710333111.
063027
ගම්පහ මහා නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාසල්වලට පහසුවෙන් ළඟා විය හැකි ගම්පහ බණ්ඩාරවත්තෙන් සුපිරි නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස් 16 ක්. අදම අමතන්න. 0711243243
063185
ගම්පහ – උඩුම්පොල නාගරික බිම් කොටස්. ගුවන් තොටුපළ පාරට මායිම්ව, සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,000/- සිට. 0711243243.
063115
මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස්. කටාන, කඳවල සුබසාධක මාවතෙන් පදිංචියටත්, ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0710333111.
063020
රාගම හීන්කෙන්ද පාර අධිවේගය ඉදිරිපිට S.K. හාඩ්වෙයාර් අසල පර්චස් 5.14 ඉඩම. 2,570,000. 0782067709, 0713420165
063305
ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය
කුඹුක පොකුණුවිට පර්චස් 14 ඉඩම කොළඹ, හොරණ ප්‍රධාන පාරට 900m. ගැලනිගම අන්තර් හුවමාරුවට 1.1 Km හතරැස් ඉඩමට ජල, විදුලි පහසුව. පර්චසය රු. 325,000/=. 0718324267, 00447440583221
063304
බණ්ඩාරගම කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 15 ක්. මාස 6 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711888777
063193
බණ්ඩාරගම පිළියන්දල පාරේ කැස්බෑවට ආසන්නව ගල්කඩය හන්දියෙන් ඇතුළට 1km ට ආසන්න දුරකින් පිහිටි ප්‍රධාන මාරග්යට ආසන්න, පුළුල් මාර්ග සහිත නළජලය හා තෙකලා විදුලි, දුරකථන පහසුකම් සහ නිවාස සංකීර්ණයක් යාබඳ වැදගත් වටපිටාවක් සහිත නිරවුල් පර්චස් 100 ඉඩම සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් විකිණීමට. පර්. 15, 14, 12, 10 බැගින් බිම් කොටස් ලබාගත හැක. 0777-270010
063640
මතුගම නගරයට කි. මී. 2 දුරින් ඇති අක්කර 6 3/4 ගල් සහිත ඉඩමක් නිවසක් සමග විකිණීමට ඇත. තේ කුරුඳු වගාවට සුදුසුයි. පර්චසය ලක්ෂ 4 ක්. 0779032068, 0712737890
060288
120 බස් මාර්ගය සමීපයේ කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය, තෙකලා විදුලිය තාර යෙදූ මාර්ග ඇතුලු පහසුකම් රැසක් සමග පහසු ගෙවීමේ ක්‍රමයට අමතන්න. 0717999222
063178
ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය
ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,500/- සිට. තෙකලා විදුලිය හා සුවිශේෂි වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333.
063256
ඉබ්බාගමුව බතලගොඩ වැවු තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් ළමා උද්‍යාන, ඇවිදින මංතීරු සමගින් පර්. රු. 450,000/= සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා. 0710999222
063296
කුරුණෑගල, නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 309,700/= සිට. 703111333
063258
කුරුණෑගල, මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 222,000/- සිට. 0703111555.
063113
කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 111,500/= සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702777888
063192
කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,500/- සිට. නළ ජලය සමග. 0711999888.
063247
කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්. දුම්රියපල පේනමානයේ පර්චසය රු. 189,700/- සිට. 0703111666.
063259
තෝරයාය, දඹුල්ල පාර, කුරුණෑගල වෙන්දේසියකින් මිලදී ගන්නා ලද, එකළඟ පිහිටි කොටස් 4 කට බෙදා වෙන්කළ ඉඩම විකිණීමට ඇත. පර්චස් 15, 17.1, 19.5 සහ 15 වන මුළු ඉඩම පර්චස් 66.6 කි. පිරිසිදු ඔප්පු, විදුලිය, ප්‍රවේශ මාර්ග, වෙල්යායකට යාබදව පිහිටා ඇත. යිග්ගපිටිය අධිවේගී හුවමාරුවේ සිට කි.මී. 5, කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයට කි.මී. 1.8 රුපියල් ලක්ෂ 65 (මිලි ගණන් සකච්ඡා කළ හැක.) 0716317300.
063167
නාරම්මල – කඩහපොල (හයිවේ පැඩයිස්) සියලුම නාගරික පහසුකම් සහිත පර්චස් 15 ක විශේෂිත අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ පිහිටි ඉඩම් කැබැල්ල – විකිණීමට. පර්චසය රු. 220,000/- බැගින්. 070-7117455.
063633
වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,700/- සිට නළ ජලය සමග. (0703111555)
063250
ගේ දොර ඉඩකඩම් පුත්තලම දිස්ත්‍රික්කය
මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා, සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 170,000.00 සිට. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888.
063253
ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය
මහනුවර දිගන මඩවල හරහා බස් මාර්ගයේ මැණික්හින්න නගරයට 500m ක දුරින් පිහිටි පර්චස් 10 ක ඉඩම සහ අලුතින් ඉදිකරන ලද නිවස සමග පර්චස් 20 ක ඉඩම විකිණීමට ඇත. 077 2203185, 076 1057788.
063074
මහනුවර හාරගම උඩරට සැදැල්ල පර්චස් 23.6 ක පදිංචියට ඉතා සුදුසු සියලුම පහසුකම් සහිත හතරැස් ඉඩමක් විකිණීමට නුවර නගරයට විනාඩි 20 යි. පර්චසය ලක්ෂ 4.25 ගැනුම්කරුවන් පමණක් අමතන්න. 0777-557160.
063376
0777282147 මහනුවරින්, මාතලෙන්, දඹුල්ලෙන්, ගම්පලින්, නුවරඑළියෙන්, කුණ්ඩසාලෙන් හෝටල් වතුපිටි නිවාස හිස් ඉඩම් විවිධ ව්‍යාපාරික ස්ථාන විකිණීමට ඇත. සින්නක්කර ඔප්පු මිලියන 20 සිට ඉහළට ගණුදෙනු සාකච්ඡා කළ හැක. බැංකු ලෝන් ඇත. නැත. 0777-438169, 077-5486262.
061338
ගේ දොර ඉඩකඩම් මාතලේ දිස්ත්‍රික්කය
උතුරු මාතලෙන් නල ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,500/- සිට. බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666.
063244
දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27. සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0715228888.
063117
ගේ දොර ඉඩකඩම් නුවරඑළිය දිස්ත්‍රික්කය
නුවරඑළිය නගරය – පර්චස් 35 ක් විකිණීමට. පර්චසයක් රුපියල් මිලියන 3.5. 070-2445566.
062995
සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්. බිම් කොටස් 34 ක් පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719333444.
063130
ගේ දොර ඉඩකඩම් බදුල්ල දිස්ත්‍රික්කය
බදුල්ල නගරයේ සියලු පහසුකම් සහිත දෙමහල් නිවසක් විකිණීමට ඇත. මිලියන 20 යි. 0773051865 / 0710330356. පින්නලන්ද ගාර්ඩ්න්.
063796
ගේ දොර ඉඩකඩම් කෑගල්ල දිස්ත්‍රික්කය
කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0711623623.
063241
ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය
අකුරැස්ස, තලංගල්ල තේ, පොල් වගාව සහිත අක්කර 3 1/2 පිහිටි ජල, විදුලිය සහිත කාමර තුනක නිවස විකිණීමට. 0774522088, 0770445585.
063134
ගං වතුරට හසු නොවී ස්වභාවික සුන්දරත්වය අත්විඳින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන් හන්දිය බස් පාරට මුහණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222.
063240
ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711154154.
063251
ගාල්ල උඩුගම පාරේ ජයන්ති හන්දියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8Km නාගරික හා ගැමි පරිසරයට මුසු වූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711154154
063196
ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්, සුන්දර පරිසරයකට හා දොළ පාරකට මායිම්ව, අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු.195,000/= සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0711480480
063191
බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,000/- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0711480480.
063131
ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය
කඹුරුගමුව නව නගරයේ ලැබීම හන්දියට නුදුරින්, පර්චසයක් රු. 280,000/- ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711444999.
063246
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
කොට්ටාව කුඩමාදුව සණස පාරට නුදුරුව නවීන නිවස කුලියට 29,000/= කාමර 03, බාත්රූම් 02. 0706555867 (Negotiable)
063450
නුගේගොඩ දෙල්කඳ හයිලෙවල් පාරට ආසන්නව නිදන කාමර 2, ටයිල් බාත්රූම් 2, සාලය, ප්‍රැන්ට්‍රිය වාහන තුනකට ඉඩපහසුකම්. 077-0683334, 077-9605646.
063428
පන්නිපිටිය පැලැන්වත්ත කාමර තුනක උඩු මහල් නිවස කුලියට 38,500/-. 076-8664300, 071-9647498.
063744
රාජගිරියේ කාමර 3 ද උණුවතුර සහිත නාන කාමර 2 ද, සම්පූර්ණයෙන් ටයිල් කරන ලද පාකින් සහිත නිවස කුලියට දීමට. 0777313435
062295
ගේ දොර ඉඩකඩම් විකිණීමට / බදුදීමට
අංග සම්පූර්ණ දෙමහල් නිවසක් කුලියට හෝ වැලිවේරිය විකිණීමට. 0728045990, 0776391456.
063171
ගේ දොර ඉඩකඩම් උවමනායි /බද්දට
අවශ්‍යයි. නිදන කාමර එකක ඇනෙක්සියක් හෝ අපාට්මන්ට් නිවසක් සහ නිදන කාමර 4 -5 සහිත නිවසක් කොළඹ 3,4, 5, 6 හෝ නාවල ප්‍රදේශයෙන්. වැඩිදුර විස්තර සඳහා කරුණාකර අමතන්න. 0777357555
063510