ඇ.එ.ජ. ජීවත්වන වැදගත් පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 55 වන (බොහෝ තරුණ පෙනුමැති) බැඳීම්වලින් තොරව දික්කසාදවූ, මනා ගති පැවතුම් ඇති රූමත්, සිහින් සිරුරැති ඇ.එ.ජ. ගුරුවරියක් වන දියණියට විනීත උගත් ඇඑජ ජීවත්වන මනාලයකු සොයයි. කරුණාකර පවුලේ විස්තර සහිත අව්‍යාජ පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල – kanthiusa2024@gmail.com
B222549
කළුතර ජීවත්වන සිංහල බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1998 දෙසැම්බර් උපත ලද උස 5′ 2″ වන ශ්‍රී ලංකාවේ APIIT අනුබද්ධිත එක්සත් රාජධානියේ ස්ටැප්ර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලයෙන් LLB (ගෞරව) නීති උපාධි ලැබූ වර්තමානයේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති උපාධිය හදාරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් වයස අවුරුදු 35 ට වඩා අඩු පුතකු සොයයි. පියා නීතිඥවරයෙකි. ඇයට උඩුමහල් නිවසක්, වාහනයක් ඇතුළු වත්කම් හිමිය. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. mpropo400@gmail.com
B222568
කළුතර දිස්ත්‍රික්කයේ බොදු ගොවි වැදගත් පවුලක Bsc First Class, CIMA සහ MSC සුදුසුකම්ලාභී ප්‍රසිද්ධ විදේශීය සමාගමක කොළඹ ශඛාවේ Senior Financil Analyst 1995 දෙසැම්බර් උපන් එකම දියණියට සමකුල උගත් රැකියාවක නියුතු සහකරුවෙකු දෙමාපියෝ සොයති, වැඩිමහල් සොහොයුරා USA හි IT උපදේශකවරයෙකි. දෙවැනි සොහොයුරා MBBS වෛද්‍යවරයෙකි. ඔවුන් විවාහකව වෙන්ව පදිංචිව සිටිති. කුජ 12 කේන්දරයකි.පවුලේ විස්තර සහ කේන්දරය සමග විමසන්න. lalithpeiris2015@gmail.com
B222489
කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන සිංහල බොදු ගොවි දෙමාපියන් (පියා ජ්‍යෙෂ්ඨ බැංකුකරුවකු හා මව ගෘහණිය වන) ඔවුන්ගේ 1994-3 උපත ලද, උස 5′ 4″ රූමත්, තලෙළු, කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලද, B Arch ගෞරව (දෙපාර්තමේන්තුවේ හොඳම ප්‍රථිඵල) ලද වෘත්තියෙන් වරලත් ගෘහ නිර්මාණ ශිල්පිණියක් වන එකම දියණියට අධ්‍යාපනික හා වාත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත සහකරුවකු සොයයි. එකම බාල සොහොයුරා උපාධිධාරියකු වන අතර, වර්තමානයේ ප්‍රධාන පෙළේ කළමනාකරණ ආයතනයක ජ්‍යෙෂ්ඨ විධායකවරයකු ලෙස සේවය කරයි. කරුණාකර පිළිතුරු jthsrilanka@gmail.com
B222541
කොළඹ සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1998 ජුනි උපත ලද උස 5′ 3″ චාම් රූමත් කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලද ශ්‍රී ලංකාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් BSc හෙදි උපාධිය ලද ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක සේවය කරන වැඩිමහල් දියණියට උගත්, වෘත්තීමය සුදුසුකම්ලත් මෙරට හෝ විදේශයක ජීවත්වන පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. gangamuthukumara@gmail.com
B222555
ගොවි බෞද්ධ උගත් දෙමාපියන් 1998 ඔක්තෝම්බර් මාසයේදී උපන් තම දියණියට අවුරුදු 30 ට අඩු වෘත්තීය, කඩවසම්, කරුණාවන්ත පුතෙකු සොයයි. ඇය සිහින්, පැහැපත්, රූමත්, උස 5′ 3″ ක් පමණ වන අතර, රජයේ විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටින අතර, මෙම වසරේදී එය සම්පූර්ණ කරයි. ඇයට නිවසක් සහ ඉඩම් උරුම වේ. පුතාගේ කේන්දරය සහ සියලු විස්තර සමග පිළිතුරු දෙන්න. විද්යුත් තැපෑල – marriageprop280@gmail.com
B222597
දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 37, උස 5′ වන රූමත්, ශ්‍රී ලංකාවේ උපත ලද, ද්විත්ව පුරවැසි උපාධිධාරී විදේශයන්හි අධ්‍යාපනය ලද, මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ පුහුණු ගුරුවරියක්වන වර්තමානයේ නවසීලන්තයේ ජීවත්වන මහනුවර දියණියට අධ්‍යාපනික හා වෘත්තී සුදුසුකම්ලත් පුතකු ගොවිගම වැදගත් බෞද්ධ පවුලකින් සොයයි. කරුණාකර කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල propbru@gmail.com
B222587
බස්නාහිර පළාතේ පදිංචි බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 29, උස 5′ 4″ රජයේ රෝහලක MBBS වෛද්‍යවරියක් ලෙස සේවය කරන දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. ඇයගේ සහෝදරයා ඕස්ට්‍රේලියාවේ වෘත්තීමය ඉංජිනේරුවරයකු වේ. ශ්‍රී ලංකාවේහෝ විදේශයක ජීවත්වන (වෛද්‍ය/මෘදුකාංග ඉංජිනේරු) හෝ සමාන ක්‍ෂේත්‍රයක පුතකු වඩාත් යෝග්‍යයි. පවුලේ පූර්ණ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල- d18058860@gmail.com
B222404
බොදු ගොවිගම දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 30 වන (1994 මැයි) උස 5′ 2″ විනීත රූමත් BSc උපාධිධාරී (MSc හදාරණ) ප්‍රධාන පෙළේ සමාගමක ව්‍යාපාර විශ්ලේෂකවරියක් ලෙස සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. කේන්ද්‍රයේ ශනි 7 ඇත. විද්යුත් තැපෑල proposal.9994@gmail.com
B222551
මාලඹේ බොදු ගොවි 1996 අප්‍රේල් 5′ 2″ රූමත් සිහින් සිරුරැති තලෙළු අගනුවර ප්‍රධාන පෙළේ බාලිකා පාසලක අධ්‍යාපනය ලද, වෛද්‍ය සීමා වාසික පුහුණුව අපේක්ෂාවෙන් සිටින පවුලේ එකම දියණියට අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් වලින් යුත් උගත් කඩවසම් මනා පවුල් පසුබිමක් සහිත පුතෙකු, විධායක ශ්‍රේණියේ දෙමාපියන් විසින් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. විද්යුත් ලිපිනය : happinessforever.kkh@gmail.com
B222460
රජයේ ඉහළ නිලතල දැරූ, විශ්‍රාමිකයන් වූ බොදු කරාව / ගොවි, යෝජිත දියණියන් සොහොයුරිය සමග වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවන් ලෙස ජීවත්වන දෙමාපියන් ඔවුන්ගේ 1984 දෙසැම්බර් මස උපත ලැබූ ඉතාමත් රූමත්, ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයකින් ගණකාධිකරණය හා මූල්‍ය උපාධි ලැබූ ඕස්ට්‍රේලියාවේ පදිංචි වර්තමානයේ පෞද්ගලික සමාගමක මූල්‍ය අංශ ප්‍රධානී ලෙස සේවය කරණ ශ්‍රී ලංකාවේ හා ඕස්ට්‍රේලියාවේ වටිනා දේපළ හිමි දියණියට කඩවසම්, උස උගත් වැදගත් පවුලකින් පැවත එන මනාලයකු සොයයි. ලබන මස මුල්භාගයේදී කෙටි නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණීමට නියමිතය. විද්යුත් තැපෑල – propmelbourne275@gmail.com
B222312
සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1993 දී උපත ලද, උස 5′ 4″ වන මනාලෙස හැදුණු වැඩුණු උපාධිධාරී වර්තමානයේදී කොළඹ ප්‍රධාන පෙළේ බහුජාතික සමාගමක ව්‍යාපෘති කළමනාකාරිනියක් ලෙස සේවය කරණ එකම දියණියට විශේෂයෙන් වයස 33-35 අතර සමාන පවුල් පසුබිමක් හා කරුණාවන්ත හදවතක් ඇති උගත්, අව්‍යාජ පුතකු සොයයි. පවුලේ විස්තර සහිත කේන්ද්‍ර කොපිය එවන්න. proposals938@gmail.com
B222337
අගනුවරාසන්න බො/ගො 1993 5′ 3″ උස වැදගත් ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලේ දියණිය මියුසියස් විදුහලේ උසස් අධ්‍යාපනය ලබා පුද්ගලික විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා ඇත. දැනට අපගේ ව්‍යාපාරයෙහි අධ්‍යක්ෂිකාවයි. ඇය සිහින් ප්‍රසන්න පෙනුමක් ඇති ක්‍රියාශීලී දියණියකි. එකම සොහොයුරා විවාහකය, උසස් ව්‍යාපාරික පවුලක දියණියකි. අපට උගත්, වැදගත්, උපාධිධාරී ආගමට ලැදි ගුණගරුක උසස් රැකියාවැති පුතෙකු සොයයි. අපගේ ව්‍යාපාරවලට සම්බන්ධවනවානම් වඩාත් සුදුසුයි. 1 රවි, කුජ, ගුරු 4 ශනි ඇත.
SB222415
උඩරට බොදු ගොවි උසස්පෙළ සමත් 1992 උස 5′ තලඑළුලු රජයේ සෞඛ්‍ය කාර්යය සහායක එකම දියණියට පුතෙකු පියා සොයයි.
SB222438
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන ශ්‍රී ලංකා/ ඕස්ට්‍රේලියා ද්විත්ව පුරවැසිභාවය හිමි සිංහල බොදු ගොවි දෙමව්පියන් ඔවුන්ගේ ආකර්ෂණීය අවුරුදු 28 උස 5′ 1″ සිහින් සිරුරැති විද්‍යා උපාධිධාරී පුද්ගලික අංශයේ රැකියාකරන දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් ඕස්ට්‍රේලියානු පුරවැසි/ ස්ථිර පදිංචි/ ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමති අවුරුදු 33 ට හා උස 5′ 6″ වඩා අඩු දුම්පානයෙන්, සුරාවෙන් තොර, රැවුල, කොණ්ඩය නොවවන පුතකු සොයයි. පවුලේ විස්තර කේන්දරය සමග පිළිතුරු +61401054468 විද්යුත් තැපෑල veritan24@yahoo.com
SB222501
කුරුණෑගල බොදු ගොවි අවු 65 5′ 4″ G.A.Q දක්වා උගත් වැන්දඹු දරුවන් නොමැති සොයුරියට ගුණයහපත් කාරුණික සහකරුවෙකු සොයයි.
SB222392
කොළඹ දිස්ත්‍රික්කයේ බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 28 වන රූමත් මනා ගති පැවතුම් ඇති විදේශීයMBBS සුදුසුකම්ලැබූ වර්තමානයේ මාස්ටර් උපාධිය හදාරණ දියණියට මනාගති පැවතුම් ඇති, වෘත්තීමය හා අධ්‍යාපනික සුදුසුකම්ලත් වයස අවුරුදු 35 ට වඩා අඩු සියලුම දුසිරිතෙන් තොර පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු sdissa2024@gmail.com වෙත එවන්න.
SB222348
කොළඹ වැදගත් පවුල් පසුබිමක් ඇති 1973 උපන් උස 5′ පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක් කර, ඉන් ඉවත් වී ඇති පවුලේ බාලම පියකරු අවිවාහක නැගණියට (වයස නොපෙනේ) ස්ථිර ආදායමක් හිමි සුදුසු සහකරුවෙකු සහෝදරිය සොයයි. (සවස 6.30 පසුව අමතන්න 0112651804, 0724265848)
SB222317
ගම්පහ බොදු ගෙවි 1974 සැප්තැම්බර් 5′ 4″ තලෙළු උපතැපැල් ස්ථානාධිපති නිවසක් හිමි දියණියට රැකියාවැති හෝ ව්‍යාපාරික මහතෙකු සොයයි.
SB222103
ගාල්ල බොදු සලාගම 1996 අප්‍රේල් 5′ 3″ වැදගත් පවුලක HRM උපාධිධාරී පෞද්ගලික ආයතනයක සේවයේ නියුතු සියලු දායාදැති දියණියට දුසිරිතෙන් තොර පුතෙකු මව සොයයි.
SB222424
ගොවි උස 5′ 5″, දික්කසාද කාන්තාවක් අවු. 50-65 මහත්මයෙක් විවාහයට සොයයි. දුරකථනය 0112916155.
SB222209
පිළියන්දල 1988, 5′ 5″ උපන් දියණියට සහකරුවෙක් දෙමාපියන් සොයයි. දික්කසාදයි. දරුවෙකු ඇත. නැවතීමට හැකියි. 0112617065.
SB222203
බස්නාහිර බොදු ගොවි අවු 30ක මා සොයනුයේ මතින් තොර ස්ථිර ආදායමක් ඇති නිවසක් හිමි කාරුණික මහතෙකි. තමාම අමතන්න. 0770153387, 0112858462.
SB222099
බොදු ගොවි වැදගත් ඇ.එ.ජ. ජීවත්වන දෙමාපියන් ඔවුන්ගේ 1992 මැයි මස උපත ලද, උස 5′ 6″ රූමත්, සිහින් සිරුරැති ඇ.එ.ජ පුරවැසි BS (විදුලි ඉංජිනේරු) PHD උපාධිධාරී දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සමකුල (විශේෂන් විද්‍යා ධාරිවේ) පුතකු සොයයි. ඇය මහනුවර ප්‍රධාන පෙළේ කාන්තා පාසලක අධ්‍යාපනය ලබා ඇත. කරුණාකර කේන්ද්‍ර කොපිය, විමසුම් අංක හා පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු එවන්න. mpasa559@gmail.com
SB222466
මහනුවර බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 43, උස 5′ 4″, BSc උපාධිධාරී තලෙළු තරුණ පෙනුමැති කොළඹ සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සහකරුවකු සොයයි. පිළිතුරු smkandy90@gmail.com
SB222538
මහනුවර බොදු බත්ගම් කුල 1995 උපන් මනා පෙනුමෙන් යුත් හොඳ ගති පැවැතුම් ඇති ගේදොර, තේ, කුඹුරු, ඉඩම්, ව්‍යාපාරික ස්ථාන, වාහන හිමි කීකරු එකම දියණියගේ තත්ත්වයට ගැලපෙන නිහතමානී පුතෙකු මව්පියන් සොයයි. රජයේ සේවයේ නියුතු අයෙකු වුවද සැලකේ. කේන්ද්‍ර පිටපත එවන්න.
SB222320
හෝමාගම බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ (1990/12 උපත ලද උස 5′ 2″) රූමත්, කරුණාවන්ත රජයේ අමාත්‍යාංශයක සංවර්ධන නිලධාරිනියකලෙස සේවයේ නියුතු (ජපුර) සරසවියෙන් කළමනාකරණ ප්‍රථම උපාධිය, ගණකාධිකරණ මාස්ටර්ස් උපාධිය හා CMA හදාරණ ගිණුම් කරණ උසස් ජාතික ඩිප්ලෝමා සුදුසුකම්ලත් වැඩිමහල් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් වයස අවුරුදු 36 ට වඩා අඩු පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර ඇතුළත් පිලිතුරු marpropo63@gmail.com වෙත එවන්න.
SB222354
1974 කෑගල්ලේදී උපන් බෞද්ධ ගොවි උස 4′ 9″ උගත් රූමත් අත්සනට පමණක් සීමාවූ යෝජිත විවාහයකින් වෙන්වූ පෞද්ගලික අංශයේ විධායක නිලධාරී රැකියාවක නියුතු දියණියට ගුණයහපත් සහකරුවකු පියා සොයයි. නැවතීමටද හැකිය. කේන්ද්‍රය අවශ්‍යයි. 0352262575, 0767417344.
SB222373
1990 ඔක්. දකුණ බොදු ගොවි / දුරාව 5′ 2″ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය විද්‍යා අංශය දියණියට සුදුසු රැකියාවැති පුතකු සොයයි.
SB222448