අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් වයස අවුරුදු 51 උස 6′ වන කඩවසම්, බොහෝ තරුණු පෙනුමැති ශ්‍රී ලංකාවේ හා එක්සත් රාජධානියේ ව්‍යාපාර හිමි හා උපදේශකවරයකු වන බ්‍රිතාන්‍ය හා ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියකු වන ලන්ඩන් නුවර පදිංචි මා සොයනුයේ උගත් ආකර්ශනීය ක්‍රියාශීලී, කරුණාවන්ත හදවතක් ඇති වයස අවුරුදු 42 ට වඩා අඩු කාන්තාවකි. ස්වයං පිළිතුරු පමණි. දෝශ සහිත හා පාපී කේන්ද්‍ර අනවශ්‍යයි. දරුවන් නොමැති දික්කසාද වූ අය සලකා බැලේ. විද්‍යුත් තැපෑල- cbx102@gmail.com
G222574
අපගේ වයස අවුරුදු 38 වන වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වන ඇ.එ.ජ සේවය කරන ඇමරිකානු පුරවැසි දික්කසාද වූ ඉතාමත් සාර්ථක මෘදුකාංග සංවර්ධන සමාගමක් හිමි සහෝදරයාට අප සොයනුයේ ආකර්ශනීය උද්යෝගිමත් විශ්වාසදායී කාන්තාවකි. සංක්‍රමණය වීමට කැමති විය යුතුය. කරුණාකර පිළිතුරු ddmiyawa@gmail.com
G222600
ආරාධනය රූමත් වයස අවුරුදු 45 කට අඩු දික්කසාද (ළමයින් නැති) සහකාරියකට, කැනඩාවේ පදිංචි මා සිංහල/ බොදු/ ගොවි/ දුම්පානය නොකරන/ කඩවසම්/ මැදිවියේ කෙනෙක්මි. දරුවන්ට කැමතිය. (විවාහයෙන් පසු කැනඩාවට වීසා ඇරන් දෙමි) හඳහන්/ ආගම්/ ජාති/ කුල නොසලකමි. වට්ස්ඇප් නොම්මරේ එවන්න. EMAIL : canadagroom2024@outlook.com
G221901
ඕස්ට්‍රේලියාවේ පදිංචි බොදු/ ගොවි 1998/1 උපන් 5′ 8″ කඩවසම් මනා ගති පැවතුම් ඇති ඉංජිනේරු පුතුට ප්‍රසන්න, ගුණවත්, ඕස්ට්‍රේලියාවේ පදිංචි/ පදිංචියට කැමති දියණියකට ආරාධනා. lotusbw7@gmail.com
G222358
කැනඩාව දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 39, උස 5′ 4″ කැනේඩියානු පුරවැසි MBA උපාධිධාරී කිර්තිමත් බැංකුවක සේවය කරන පුතුහට කරුණාවන්ත දියනියක් සොයයි. කැනඩාවේ ජීවත්වන හෝ එම රටට සංක්‍රමණය වීමට කැමති ඇය පමණි. කරුණාකර විස්තරාත්මක තොරතුරු proposal24summer@gmail.com වෙත එවන්න.
G222582
කොළඹ ඇ.එ.ජ ජීවත්වන බොදු මව ඇයගේ 1985 අගෝස්තු මස උපත ලද, උස 5′ 7″ වන කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ විවාහ නොවූ ඇමරිකාවේ තොරතුරු තාක්ෂණ උපාධිධාරී ඇ.එ.ජ. පදිංචි තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරයකු ලෙස සේවය කරණ බාලම පුතුහට කරුණාවන්ත දියණියක් සොයයි. විශේෂයෙන් අප සොයනුයේ ඇමරිකානු පුරවැසි හෝ GC ධාරියෙකි. දික්කසාද වූ අයද සලකා බැලේ. පවුලේ විස්තර, විමසුම් අංක සහිත පිළිතුරු indranifernando2018@gmail.com විද්‍යුත් තැපෑල වෙත එවන්න.
G222566
කොළඹ ගොවි බොදු වැදගත් පවුලක් සඳහා තම 1989 උපන් උස 5′ 7″ විදේශයකදී උපන් හා හැඳී වැඩුණු, අධ්‍යාපනිකව හා වෘත්තිය සුදුසුකම්ලත් කඩවසම් පුතුහට මනා ගතිගුණ හා කාරුණික ගතිපැවතුම් ඇති දියණියක වැදගත් පවුලකින් සොයයි. කරුණාකර පවුලේ විස්තර හා ඇමතුම් අංක ඊමේල් කරන්න. nath5perera@gmail.com
G222498
කොළඹ දිස්ත්‍රික්කයේ බොදු ගොවි 25 වැදගත් පවුල් පසුබිමක් ඇති යාන වාහන කොළඹ හා අවට නිවාස දේපළ සමග ස්ථිර ආදායම් ඇති දුම්පානයෙන් හා සුරාවෙන් තොර සිංහල බෞද්ධ සාරධර් ම යටතේ හැදුණු වැඩුණු උපාධිලාභී පරිගණක ඉංජිනේරු පවුලේ දෙවැනි පුතුහට කරුණාවන්ත හදවතක් ඇති උගත් රූමත් ස්නේහවන්ත මනාලියක් දෙමව්පියන් සොයයි. වෛද්‍ය ශිෂ්‍යාවන් සළකා බැලේ. යෝජිත මනාලියගේ හා පවුලේ තොරතුරු හා කේන්ද්‍ර පිටපත සමග විද්‍යුත් ලිපිනයට එවන්න. mangalayojanaochila@yahoo.com
G222593
ගම්පහ පදිංචි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 27, උස 5′ 7″ වන අභ්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ BA උපාධිධාරී රැකියාවැති දේපළ හිමි සුරාවෙන් හා දුම්පානයෙන් තොර කඩවසම් පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවැතුම් ඇති රූමත් පවුල් හර පද්ධතීන් අගයන දියණියක් සොයයි. ඔහුගේ වැඩිමහල් සොහොයුරා ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු ලෙස ප්‍රධාන පෙළේ ව්‍යාපාර සමුහයක සේවය කරණ අතර, බාල සොහොයුරා ඉංජිනේරුවරයකු අතර ඇම. එක්සත් රාජධානියේ MSC උපාධිය හදාරයි. විද්‍යුත් තැපෑල මගින් පමණක් පිළිතුරු සපයන්න. mprop4ih@gmail.com
G222628
ගම්පහ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි 5′ 2″ කඩවසම් ව්‍යාපාරික පුතුට රැකියාවක් නොකරන ගේ දොර කටයුතු මනා පළපුරුදු ඇති තැන්පත් ගුණවත් රුවැති සාමාන්‍ය පවුලක වයස 18ත් 24ත් අතර දියණියක් පතයි. දායාද අනවශ්‍ය වේ. ව්‍යාපාර, අංගසම්පූර්ණ නිවසක් සහ නවීන පන්නයේ මෝටර් රථ ඔහු සතු වේ.
G222588
ගම්පහ බොදු, ගොවි 5′ 8″ කඩවසම් අවු. 25 BSC Mechanical Gngineering සමත් දැනට වාහන සේවා අලුත්වැඩියා කිරීමේ පෞද්ගලික ව්‍යාපාරයක් පවත්වාගෙන යන පවුලේ එකම පුතුට වැදගත් පවුලක ගුණයහපත් චරිතවත් පියකරු දියණියක් දෙමව්පියෝ සොයති. (ගුරු වෘත්තිය හෝ රජයේ රැකියාවැති දියණියක් විශේෂයි). dasunitharanaga@gmail.com
G222455
දෙමාපියන් ඔවුන්ගේ 1993 මැයි උපත ලද උස 5′ 5″ සිංගප්පූරුවේ ප්‍රධාන මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන එක්සත් රාජධානියේ කින්ස්ටන් විශ්වවිද්‍යාලයෙන් මාස්ටර්ස් උපාධි ලැබූ වර්තමානයේ සිංගප්පූරුවේ පදිංචි පුතුහට අධ්‍යාපනික හා වාත්තීමය සුදුසුකම්ලත් දියණියක් සොයති. kaveeprop@gmail.com
G222559
මහනුවර දිස්ත්‍රික්කයේ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1989 දී උපත ලද, උස 5′ 7″ වන එක්සත් රාජධානියේ ජීවත්වන හා අධ්‍යාපන කටයුතුවල නියැලි දෙවන පුතුහට කරුණාවන්ත රූමත් දියණියක් සොයයි. අනෙක් පුතුන් ඕස්ට්‍රේලියාවේ ජීවත්වේ. යෝජිත පුතු ව්‍යාපාර පිළිබඳ මාස්ටර්ස් උපාධිය හදාරයි. ඔහු ඉතාමත් කරුණාවන්ත, කඩවසම් අයෙකි. විස්තරාත්මක පිළිතුරු proposal851@gmail.com වෙත එවන්න.
G222343
මහරගම වැදගත් බොදු දෙමාපියන් ඔවුන්ගේ 1993 දී උපත ලද උස 5′ 7″ වන ඉතාමත් කඩවසම්, මනා ගතිපැවතුම් ඇති ප්‍රමාණවත් වත්කම් හිමි වෘත්තියෙන් වෛද්‍යවරයකු ලෙස ශ්‍රී ලංකාවේ සේවය කරන නුදුරු අනාගතයේදීම ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට, සැලසුම් කරන එකම පුතුහට මනා ගති පැවතුම් ඇති කරුණාවන්ත, අධ්‍යාපනික හා වාත්තීමය සුදුසුකම්ලත් රූමත් සිහින් සිරුරැති දියනියක් සොයයි. අප විශේෂයෙන් සොයනුයේ දැනටමත් ඕස්ට්‍රේලියාවේ ජීවත් වන හෝ එම රටට සංක්‍රමණය වීමට කැමැති දියණියකි. කරුණාකර පළමු විද්‍යුත් ලිපින පණිවුඩයෙන්ම පවුලේ විස්තර හා යෝජිත දියනියගේ විස්තර එවන්න. එම තොරතුරුවල රහස්‍ය භාවය සුරැකේ. විද්‍යුත් තැපෑල – gaminihewa1963@gmail.com
G222578
අවුරුදු 46 සුරා සූදුවෙන් තොර පුතුට දික්කසාද වී ළමයි සිටින කාන්තාවක් උවත් කම් නැත. 071-5222460 / 011-5789821.
SG222414
අවු. 45 උස 5′ 6″ නිවස, ඉඩම ඇත. රියදුරෙක්මි. විවාහයෙන් නීතියෙන් වෙන්වූ නවතාදැමූ ව්‍යාපාරයක් ඇති මා රූමත්ම කෙනෙක් සොයමි. උගත්කම්, පොහොසත්කම් අනවශ්‍යයි. ඕනෑම ප්‍රදේශයකින් කුඩා දරුවෙක් ඇති අයෙක් හෝ අමතන්න. 0333130103.
SG222427
ඕස්ට්‍රේලියාවේ ජීවත්වන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 34, උස 5′ 7″ වන CPA සුදුසුකම් ලැබූ වර්තමානයේ ප්‍රධාන පෙළේ සමාගමක කළමනාකරණ තනතුරක් දරන එකම පුතුහට යෝග්‍ය දියණියක් සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. enjay936@gmail.com
SG222509
ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි PR හිමි වයස අවුරුදු 44ක් වන නීතියෙන් වෙන්වූ උස 5′ 8″ කඩවසම් පුතුට කුජ 12 රාහු 01 ශනි 01 කේතු 07 ට ගැළපෙන උගත් වැදගත් රූමත් අවිවාහක හෝ නීතියෙන් වෙන්වූ දරුවන් නොමැති වයස අවුරුදු 35ත් 45ත් අතර ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමති දියණියක් දෙමාපියන් සොයයි. දුරකථන අංකය 0112752967
SG222061
කඩවත පදිංචි විදේශ රැකියාවක නියුතු වයස 27 උස 5′ 11″ පවුලේ වැඩිමහල් පුතුට ශනි මංගල දෝෂ සහිත හඳහනකට ගැලපෙන දියණියක් දෙමාපියන් සොයයි. කුලභේද නොසලකයි. විමසන්න. 0112972856.
SG222429
කෑගල්ල බොදු ගොවි අවු 33 වයසැති පෞද්ගලික අංශයේ රැකියාව කරන පුතුට ගුණයහපත් සිහින් සිරුරක් හිමි දියණියක් දෙමාපියන් සොයයි. කේන්දරය සමග එවන්න.
SG222475
කෝට්ටේ, ධනවත්, මනාසබඳතා ඇති බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 32, උස 5′ 9″ වන කවඩසම්, වෘත්තීමය සුදුසුකම්ලත් උසස් රැකියාවක නිරත චරිතවත් මෙල්බර්න් නුවර වාසය කරණ බාලම පුතුහට රූමත්, කරුණාවන්ත, වැදගත්, ඔස්ට්‍රේලියාවේ ජීවත්වන දියණියක් සොයයි. ඔහු මෙල්බර්න් නුවර RMIT සරසවියේ සිවිල් ඉංජිනේරුවකු ලෙස ගෞරව උපාධී ලැබූවෙකි. ප්‍රථමික අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්සේ පිහිටි කීර්තිමත් විදුහලකින් ඔහුට ලංකාවේ වටිනා වත්කම් හිමිය. කරුණාකර කේන්ද්‍ර කොපියක් සහිත පිළිතුරු – mprop.osp@gmail.com වෙත එවන්න.
SG222372
ගම්පහ පදිංචි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 27, උස 5′ 7″ වන අභ්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ BA උපාධිධාරී රැකියාවැති දේපළ හිමි සුරාවෙන් හා දුම්පානයෙන් තොර කඩවසම් පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවැතුම් ඇති රූමත් පවුල් හර පද්ධතීන් අගයන දියණියක් සොයයි. ඔහුගේ වැඩිමහල් සොහොයුරා ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු ලෙස ප්‍රධාන පෙළේ ව්‍යාපාර සමුහයක සේවය කරණ අතර, බාල සොහොයුරා ඉංජිනේරුවරයකු අතර ඇම. එක්සත් රාජධානියේ MSC උපාධිය හදාරයි. විද්‍යුත් තැපෑල මගින් පමණක් පිළිතුරු සපයන්න. mprop4ih@gmail.com
SG222630
ගම්පහ බොදු ගොවි 1989 උපන් උස 5′ 4″ පෞද්ගලික ආයතනයක රැකියාවේ නියුතු පවුලේ එකම පුතුට ගැලපෙන සහකාරියක් මව සොයයි.
SG222435
ගාල්ල බොදු සලාගම 1994 ඔක්තෝම්බර් 5′ 8″ වැදගත් පවුලක උපාධිධාරී Software QA Engineer පෞද්ගලික සේවයේ නියුතු දේපළැති පුතුට ගැළපෙන දියණියක් මව සොයයි.
SG222422
ගාල්ල 1991 බොදු ගොවි වෛද්‍ය පුතුට සමකුල සුදුසු සහකාරියක් මව සොයයි.
SG222385
බොදු ගොවි 1991 දී උපත ලද උස 5′ 6″ වන MSC සුදුසුකම් ලැබූ ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි සුරාවෙන් තොර කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ වර්තමානයේ සිංගප්පුරුව පදනම් (Aerospace) ගගනික සමාගමක අධ්යක්ෂවරයෙක් ලෙස සේවය කරන පුතුහට යෝග්‍ය මනාලියක් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කරුණාකර කේන්ද්‍ර කොපිය සහිත විස්තරාත්මක තොරතුරු prop91m@gmail.com වෙත එවන්න.
SG222513
බොදු බත්ගම අවු. 29, උ.පෙළ සමත් පුද්ගලික රැකියාවැති නිවස දේපළැති පුතුට උගත් දියණියක් දෙමාපියෝ සොයති.
SG222390
රූමත් වයස අවුරුදු 45 කට අඩු දික්කසාද (ළමයින් නැති) සහකාරියකට, කැනඩාවේ පදිංචි මා සිංහල/ බොදු/ ගොවි/ දුම්පානය නොකරන/ කඩවසම්/ මැදිවියේ කෙනෙක්මි. දරුවන්ට කැමතිය. (විවාහයෙන් පසු කැනඩාවට වීසා ඇරන් දෙමි) හඳහන්/ ආගම්/ ජාති/ කුල නොසලකමි. වට්ස්ඇප් නොම්මරේ එවන්න. EMAIL : canadagroom2024@outlook.com
SG221909
රෝමාණු කතෝලික වයස 59,උස 5′ 8″ වන තලෙළු යාපනේ දෙමළ, සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ කලින් විවාහ නොවූ මා මෙරට හා පිටරට මූල්‍ය අංශයේ සේවය කළ MBA සහිත මනා සුදුසුකම් ලැබූ කොළඹ ප්‍රධාන පෙළේ කතෝලික පාසලක අධ්‍යාපනය ලැබූ අයෙක් වන මා සොයනුයේ යෝග්‍ය මනාලියකි. විද්‍යුත් තැපෑල augustid@yahoo.com
SG222562
1985/7 දියතලාවේ පදිංචි උඩරට බොදු ගොවි කොළඹ රාජ්‍ය ආයතනයක සහකාර අධ්යක්ෂ තනතුරක් දරන උපාධිධාරී, MBA, 5′ 8″ පැහැපත් කඩවසම්, ආගම දහමට ලැදි වත්කම් හිමි එකම පුතුට උගත් රූමත් ගුණයහපත් සිහින් සිරුරැති දියණියක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. මව වෛද්‍ය වරියක් බැවින් වෛද්‍ය දියණියක් විශේෂයි. වෙනත් යෝජනාද පිළිගනිමු. කුම්භ ලග්නය. පුවපුටුප, පාපී කේන්ද්‍රයක් නොවේ. කේන්දරය සහ පවුලේ තොරතුරු සමග විමසන්න. 076-0335034, 076-5491985, 057-2227626.
SG222478
1994-12 බොදු ගොවි බත්තරමුල්ල 5′ 7″ නිවසක් වාහනයක් ව්‍යාපාරයක් හිමි කඩවසම් මාස්ටර්ස් (මොරටුව) සමත් ඉංජිනේරු පුතුට කුජ 3 ශනි 9 කේන්ද්‍ර කොපිය සමග උගත් රූමත් සමකුල දියණියක් මව්පියන් සොයයි. දුසිරිතෙන් තොරයි.
SG222150
1996 නොවැම්බර් කුරුණෑගල බොදු ගොවි 5′ 9″ උසැති Software Engineer පුතුට IT ක්ෂේත්රයේම නියුතු කුරුණෑගල නගර ආසන්නයේ පදිංචි දියණියක සොයයි. 0372220658.
SG222187
1996 පෙබරවාරි උපත ලද උස 5′ 9″ රජයේ සේවයේ නියුතු පුතුට අවු. 24 / 26 ත් අතර ජාතිභේදයෙන් තොර රාහු, 07 ට ගැලපෙන සුදුසු සහකාරියක දෙමව්පියෝ සොයති. 0112673868.
SG222352