Home » දූවිල්ලෙන් උපන් දරුවෝ

දූවිල්ලෙන් උපන් දරුවෝ

by Mahesh Lakehouse
September 14, 2024 12:29 am 0 comment

රෝහණ වෙත්තසිංහගේ නවතම පරිවර්තනය ‘දූවිල්ලෙන් උපන් දරුවෝ’ සැප්: 27 වැනිදායින් ඇරඹෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නිමිත්තෙන් එළිදැක්වෙයි.

වියට්නාම් ගත් කතුවරියක හා කිවිඳියක වන ආචාර්ය නුවෙන් ෆැන් ක්වේ මායි ගේ Dust Child නවකතාව පාදක කරගෙන මෙය සිංහලට නඟා ඇත.

වියට්නාම් යුද්ධයේ අනියම් පලයක් ලෙසින් අමෙරිකානු සෙබළුන්ට හා වියට්නාම් යුවතියන්ට දාව උපන් ඇමෙරේසියන් හෙවත් දෙමුහුන් දරුවන්ගේ ජීවන අරගලය හා එරට ජන ජීවිතය උඩු යටිකුරු වූ අයුරු මින් පිළිබිඹු කෙරේ.

සරසවි ප්‍රකාශනයක් වන ‘දූවිල්ලෙන් උපන් දරුවෝ’ රෝහණ ගේ අටවැනි පරිවර්තන කෘතියයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division