Home » ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය නැංවීමට සිංගප්පූරුවේ සහාය

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය නැංවීමට සිංගප්පූරුවේ සහාය

by Mahesh Lakehouse
September 14, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාව හා සිංගප්පූරුවේ සෞඛ්‍ය ක්ෂේත්‍ර ඉහළ නැංවීමත් එම ක්ෂේත්‍රයේ දී සහයෝගිතාවයෙන් කටයුතු කළහැකි නව ප්‍රවේශ පිළිබඳ සොයාබැලීමත් අරමුණු කරමින් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක සහ SingHealth ජාත්‍යන්තර සහයෝගිතා කාර්යාලයේ අධ්‍යක්ෂිකා විජය රාඕ , කළමණාකාරිණී ඉරේන් අංග් යන මහත්ම මහත්මීන් අතර සාකච්ඡාවක් පසුගිය දා සිදුවිය . මහකොමසාරිස් කාර්යාලයේ චාන්සරි ප්‍රධානී / අමාත්‍ය අහමඩ් රාසි මහතා ද ඊට එක්ව සිටියේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division