Home » නැලිගම සංඝමිත්තා සිසුහු රන් රිදී පදක්කම් දිනති

නැලිගම සංඝමිත්තා සිසුහු රන් රිදී පදක්කම් දිනති

by Mahesh Lakehouse
September 14, 2024 12:30 am 0 comment

අන්තර් පාසල් ටයිකොන්ඩෝ තරගාවලියේදී රන් පදක්කමක් සහ රිදී පදක්කමක් හිමි කර ගැනීමට පහසුකම් අඩු පාසලක් වන රාගම මහර නැලිගම ශ්‍රී සංඝමිත්තා විදුහලේ ශිෂ්‍යයකු හා ශිෂ්‍යාවක සමත් වූ අතර, පසුගිය සිකුරාදා එම සිසුවා හා සිසුවිය ඇගැයීමට ලක් කිරීමට විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය හා සිසු සිසුවියන් විසින් කටයුතු කළ අතර, එම ඇගැයීමේ උත්සවයෙන් පසුව රන් පදක්කම්ලාභී තිලුශි දිල්මිණී සිසුවිය හා රිදී පදක්කම්ලාභී වරුන් ලකීෂ සිසුවා විදුහල්පති මැදවෙලගම ජිනාලංකාර හිමි ඇතුළු ආචාර්ය මණ්ඩලය සමඟ සේයාරුවකට පෙනී සිටි අයුරු.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division