611
ශ්‍රී ලංකා පත්රකලා සංගමය විසින් සංවිධානය කරන ලද ‘නිදහස් හා සාධාරණ ජනාධිපතිවරණයක් උදෙසා මාධ්‍යයේ කාර්යභාරය’ නමින් විශේෂ සම්මන්ත්‍රණයක් පසුගියදා කොළඹ 05 (කිරුළ පාරේ) ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවැත්විණි. මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා විසින් මෙම විශේෂිත වූ සම්මන්ත්‍රණය පවත්වන ලද අතර, සම්මන්ත්‍රණය අවසානයේදී ශ්‍රී ලංකා පත්රකලා සංගමයේ සභාපති කුරුලු කූජන කාරියකරවන විසින් රත්නායක මහතා වෙත සමරු ඵලකයක් ප්රදානය කළ අවස්ථාව. සංගමයේ මහ ලේකම් තිලක් සේනානායකද මෙහි වෙයි.