ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්තික්කය
කොස්ගම නගර සමීපයේ 603 බස්මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 140,000/- සිට. එකවර ගෙවීමේදී 10%. දක්වා සුපිිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888.
063123
තලවතුගොඩ, බත්තරමුල්ල, මාලබේ නගරවලට හා අධිවේගී පිවිසුමට පහසුවෙන් ළඟාවිය හැකි ප්‍රධාන බස්පාරට ඇවිදින දුරින් පදිංචියට අගනා වටපිටාවක පර්. 8 ඉඩම විකිණීමට. එකවර මුදල් දී මිලට ගැනීමේදී සුවිශේෂී මිල අඩු කිරීමක්. 0714-290392.
064365
නාවල කොස්වත්ත ද මෙල් වත්ත පාර, පර්චස් 6.5 ඉඩම වහාම විකිණීමට. කොස්වත්ත පාරේ සිට මීටර 70 යි. කොස්වත්ත හන්දියට හා ගේට්වේ විදුහලට මීටර් 450 යි. අමතන්න. 0714426684, 0777139056
064340
පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින් 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොළී රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 0706008877.
063132
මාලබේ අගනා පර්චස් 55 ක ඉඩම SLIIT ඉදිරිපිට වානිජ පරිසරයක (නව නුවර පාරට අඩි 107 කට වැඩි මුහුණත් සහිතව) අංගසම්පූර්ණ පහසුකම් රාශියකින් සමන්විතව නිවාස 2 ක් සහිතවූ වාහන ගණනාවකට නතර කිරීමේ පහසුකම්. මෑතකදී මැනුම්ගත කර ව්‍යාපාරික නේවාසික ආදී සැලසුම අනුමැතිය සමග නේවාසිකාගාර, මහල් නිවාස, ව්‍යාපාරික ඉදිකිරීමකට කදිමයි. 0715702233, 0763782232
064049
මාලබේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222.
063122
මාලබේ සුහද මාවතින් SLIIT, HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව, කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්. 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717999222.
063120
මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්. පර්චසය රු. 250,000.00 සිට. එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888.
063254
මොරටුව විශ්වවිද්‍යාලය අසල පර්චස් 8 ක නිවසක් විකිණීමට. පවුලකට හෝ නේවාසිකාගාරයක් ලෙස ආයෝජනයට සුදුසුයි. 12.5m. 0779523756
064397
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්තික්කය
ඉඹුල්ගොඩ ට්‍රැක්මෝ හන්දියේ සිට 500m ඇතුළතින් දක්ෂිණ අධිවේගී මාර්ගයට 6km පර්. 40 ක නිරවුල් ඔප්පු සහිත ඉඩම විකිණීමට. පර්චසයක් 625,000/-. 0773899268.
064520
කටුනායක අධිවේගී පිවිසුමට හා ගුවන් තොටුපොළ සමීපයෙන්. ගුවන් තොටුපොළට විනාඩියයි. වෙළඳ කලාපය, ප්‍රධාන බැංකු, සුපිරි වෙළඳ සැල් ඇවිදින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ගය ආරක්ෂිත තාප්ප තෙකලා විදුලිය. නළ ජලය, සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම අමතන්න. 0715226666
063188
කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කෙටසම ලක්ෂ 39 සිට. 0711243243.
063245
කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට. 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777.
063129
කැලණියේ 20p හතරැස් ඉඩම විකිණීමට ඇත. නිරවුල් ඔප්පු. කැලණිය පන්සලට 300m, කොහල්විල හන්දියට සහ බියගම පාරට 75m කිරිබත්ගොඩ නගරයට 3km, ඕනෑම දිශාවකින් පහසු ප්‍රවේශය. ගංවතුරට ගොදුරු නොවේ. උස තේක්ක ගසක් සහිත සාරවත් ඉඩම. හොඳ අසල්වැසියන් සහිත නේවාසික ප්‍රදේශය. පර්චසයක් 1.65m. සාකච්ඡා කළ හැකිය. M. W. පෙරේරා 0706963322 (හිමිකරු) අමතන්න.
061916
කිරිබත්ගොඩ මාකොළ දලුග්ගල පාරේ දක්ෂිණ අධිවේගී මාර්ගයට මුහුණලා පර්. 42 ඉඩමක් විකිණීමට ඇත. විමසන්න. 0775939363.
064524
කොච්චිකඩේ, මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,000/- සිට. අමතන්න. 0710333111.
063027
ගම්පහ මහා නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාසල්වලට පහසුවෙන් ළඟා විය හැකි ගම්පහ බණ්ඩාරවත්තෙන් සුපිරි නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස් 16 ක්. අදම අමතන්න. 0711243243
063185
ගම්පහ – උඩුම්පොල නාගරික බිම් කොටස්. ගුවන් තොටුපළ පාරට මායිම්ව, සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,000/- සිට. 0711243243.
063115
ගම්පහ, යාගොඩ දුම්රියපළට නුදුරින් ප. 18 සහ මොරගොඩ පන්සල අසල ප. 10.5 ක ඉඩම් විකිණීමට. 0702607336, 0784632185, 0774186809.
064523
ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් සැලසුම් කරන ලද නිදන කාමර 3, නාන කාමරයක්, වාහන නැවතුම සඳහා ඉඩකඩ, පිවිසුම් ගේට්ටු 2 ක් හා පර්චස් 9.8 ක ඉඩම සහිත ශ්‍රී ලංකා අන්තර්ජාතික ගුවන් තොටුපොළේ සිට විනාඩි 30 ක දුරින් පිහිටි ස්වභාවික උවදුරුවලින් තොර නිවස, ශ්‍රීලංකා විදේශ ගමන් බලපත්‍ර හිමි ද්විත්ව පුරවැසියන්ට වඩාත් යෝග්‍යයයි. දේපළ ඒකල පිහිටා ඇත. ප්‍රවේශය ආසන්නයෙන් පිහිටි මහාමාර්ග මගින්. හිමිකරු මැද පෙරදිග ජීවත් වේ. සෘජුවම හෝ වට්ස් ඇප් මගින් පරීක්ෂා කර බැලීම සඳහා සම්බන්ධ විය හැක. වට්ස් ඇප් +971505788279 බ්‍රෝකර්වරු අනවශ්‍යයි. අව්‍යාජ ගැනුම්කරුවන් පමණි.
064414
තිහාරිය කොළඹ නුවර පාර සිට 5km දුරින් උඩුගොඩ, මාතලන්නේ පර්. 19 ක නිවසක් (ලක්ෂ 75) සහ පර් 13 ක ඉඩමක් විකිණීමට තිබේ. (1 පර්. ලක්ෂ 3) 0743853805, 0776443805
064413
මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස්. කටාන, කඳවල සුබසාධක මාවතෙන් පදිංචියටත්, ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0710333111.
063020
වැලිවේරිය නැදුන්ගහහේන පන්සල පාරට මුහුණලා පර්. 11.3 කඩ කාමරය සහ ඉඩම විකිණීමට. පර්. 1 ක් ලක්ෂ 3.5 සියලුම පහසුකම් සහිතයි. 0716665732, 0740876152
063931
ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්තික්කය
බණ්ඩාරගම කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 15 ක්. මාස 6 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711888777
063193
120 බස් මාර්ගය සමීපයේ කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය, තෙකලා විදුලිය තාර යෙදූ මාර්ග ඇතුලු පහසුකම් රැසක් සමග පහසු ගෙවීමේ ක්‍රමයට අමතන්න. 0717999222
063178
ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්තික්කය
ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,500/- සිට. තෙකලා විදුලිය හා සුවිශේෂි වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333.
063256
ඉබ්බාගමුව බතලගොඩ වැවු තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් ළමා උද්‍යාන, ඇවිදින මංතීරු සමගින් පර්. රු. 450,000/= සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා. 0710999222
063296
කුරුණෑගල, නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 309,700/= සිට. 703111333
063258
කුරුණෑගල, මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 222,000/- සිට. 0703111555.
063113
කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 111,500/= සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702777888
063192
කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,500/- සිට. නළ ජලය සමග. 0711999888.
063247
කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්. දුම්රියපල පේනමානයේ පර්චසය රු. 189,700/- සිට. 0703111666.
063259
වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,700/- සිට නළ ජලය සමග. (0703111555)
063250
ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්තික්කය
මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා, සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 170,000.00 සිට. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888.
063253
ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්තික්කය
පර්චස් 33 වටේට වැට තාප්පය බැඳ ඇත. නිදන කාමර පහයි. ගංවතුර, නාය නැත. මුදල් හදිසියකට විකිණීමට ඇත. 0777-751132, කුණ්ඩසාලේ.
064215
0777282147 මහනුවරින්, මාතලෙන්, දඹුල්ලෙන්, ගම්පලින්, නුවරඑළියෙන්, කුණ්ඩසාලෙන් හෝටල් වතුපිටි නිවාස හිස් ඉඩම් විවිධ ව්‍යාපාරික ස්ථාන විකිණීමට ඇත. සින්නක්කර ඔප්පු මිලියන 20 සිට ඉහළට ගණුදෙනු සාකච්ඡා කළ හැක. බැංකු ලෝන් ඇත. නැත. 0777-438169, 077-5486262.
061338
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්තික්කය
උතුරු මාතලෙන් නල ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,500/- සිට. බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666.
063244
දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27. සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0715228888.
063117
ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්තික්කය
සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්. බිම් කොටස් 34 ක් පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719333444.
063130
ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්තික්කය
කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0711623623.
063241
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්තික්කය
ගං වතුරට හසු නොවී ස්වභාවික සුන්දරත්වය අත්විඳින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන් හන්දිය බස් පාරට මුහණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222.
063240
ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711154154.
063251
ගාල්ල උඩුගම පාරේ ජයන්ති හන්දියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8Km නාගරික හා ගැමි පරිසරයට මුසු වූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711154154
063196
ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්, සුන්දර පරිසරයකට හා දොළ පාරකට මායිම්ව, අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු.195,000/= සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0711480480
063191
ගෝනාපීනුවල ඔරලෝසු කණුවට ආසන්නයෙන් මහවේල්ල පාරෙන් හික්කඩුව, බද්දේගම, දොඩන්දූව නගරයන්ට පහසුවෙන් ළඟාවිය හැකි p10 ක ඉඩමක් විකිණීමට. 0760-491710, 077-2654138.
064195
බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,000/- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0711480480.
063131
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්තික්කය
කඹුරුගමුව නව නගරයේ ලැබීම හන්දියට නුදුරින්, පර්චසයක් රු. 280,000/- ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711444999.
063246
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්තික්කය
කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි පාර කොළඹ 03, නිදන කාමර 3 ක් හා ලී බඩු සහිත එපාට්මන්ට් නිවස කුලියට. 0766387510, 0773625152
064348
දෙහිවල පහත මාලයේ විශාල නිදන කාමර 2 ක්, වැසිකිළි ශාලාව, පැන්ට්‍රිය, වාහන නැවතුම සහිත නිවාස කුලියට. 55K බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0777004310
064251
ගේ දොර ඉඩකඩම් උවමනායි
ආරච්චිකට්ටු නගරයේ සිට පුත්තලම දක්වා පාරට යාබදව නිවසක් අවශ්‍ය කර තිබේ. 077-2380881.
064335