බොදු ගොවි පවුලේ බාලම හා එකම 1988/10 උපත ලද, උස 5′ 5″ වන කොළඹ 07 සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ අධ්‍යාපනය ලද BSC ව්‍යාපෘති කළමනාකරණ (විශේෂ) උපාධි හා MBA සුදුසුකම්ලද, වැදගත් ප්‍රධාන තනතුරක් දරන ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ගරු කරණ හා බටහිර සංස්කෘතිය සම්බන්ධයෙන් තුලනාත්මක ඉතාමත් රූමත්, කරුණාවන්ත හදවතක්, ප්‍රසන්න පෞරුෂයක් හා සැලකිලිමත් වටිනා සාරධර්ම සහිත සංචාරයට, ඡායාරූපකරණයට, කියවීමට, චිත්‍ර ශිල්පයට හා පුණ්‍ය කටයුතුවල නියැලී ඇයගේ විවේක කාලය ගත කරන හා ඇල්මක් දක්වන වත්කම් හා පවුලේ උරුමයන් හිමි දියණියට අප සොයනුයේ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් හා විවෘත මනසකින් යුතු, ස්නේහ වන්ත අවබෝධයෙන් යුතු, සැලකිලිමත් ඇයගේ ජීවන සහකරු හා පවුලට සම්බන්ධවී පවුල රැකබලාගන්නා පුතෙකි. අවශ්‍ය නම් ඇය විදේශයක ප්‍රතිස්ථාපනගත වීමට කැමැත්තක් දක්වයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. cal88srcproposal@gmail.com
B222747
සිංහල බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1999 මැයි මස උපත ලද උස 5′ 3″ වන ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසැලක අධ්‍යපනය ලැබූ ගිණුම්කරණ හා මූල්‍ය BSC (ගෞරව උපාධි) ලැබූ හා CIMA සුදුසුකම් ලැබු ඕස්ට්‍රේලියාවේ මාස්ටර්ස් උපාධිය හදාරණ වැඩිමහල් දියණියට උගත්, මනාගති පැවතුම් ඇති ඕස්ට්‍රේලියාවේ ජීවත්වන පුතකු සොයයි. ප්‍රථම විද්යුත් තැපෑල මගින් කේන්ද්‍ර කොපිය, පවුලේ විස්තර විමසුම් අංක සහිත පිළිතුරු lankaproposal2@gmail.com වෙත එවන්න.
B222695
අගනුවරාසන්න බො/ගො 1993 5′ 3″ උස වැදගත් ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලේ දියණිය මියුසියස් විදුහලේ උසස් අධ්‍යාපනය ලබා පුද්ගලික විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා ඇත. දැනට අපගේ ව්‍යාපාරයෙහි අධ්‍යක්ෂිකාවයි. ඇය සිහින් ප්‍රසන්න පෙනුමක් ඇති ක්‍රියාශීලී දියණියකි. එකම සොහොයුරා විවාහකය, උසස් ව්‍යාපාරික පවුලක දියණියකි. අපට උගත්, වැදගත්, උපාධිධාරී ආගමට ලැදි ගුණගරුක උසස් රැකියාවැති පුතෙකු සොයයි. අපගේ ව්‍යාපාරවලට සම්බන්ධවනවානම් වඩාත් සුදුසුයි. 1 රවි, කුජ, ගුරු 4 ශනි ඇත.
SB222416
උතුරු මැද සිංහල බෞද්ධ 1986, 5′ 3″ පැමිණිලි පාර්ශවයෙන් නීතියෙන් වෙන්වූ එකම දියණියට රැකියාවක් ඇති දරුවන් නොමැති පුතකු දෙමාපියන් සොයයි. කේන්දර පිටපත සමග ලියන්න.
SB222739
කුරුණෑගල බොදු ගොවි අවු 65 5′ 4″ G.A.Q දක්වා උගත් වැන්දඹු දරුවන් නොමැති සොයුරියට ගුණයහපත් කාරුණික සහකරුවෙකු සොයයි.
SB222393
ගාල්ල බොදු සලාගම 1996 අප්‍රේල් 5′ 3″ වැදගත් පවුලක HRM උපාධිධාරී පෞද්ගලික ආයතනයක සේවයේ නියුතු සියලු දායාදැති දියණියට දුසිරිතෙන් තොර පුතෙකු මව සොයයි.
SB222425
පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවකින් විශ්‍රාම ලබා සිටින කළමනාකාරිනියක් වන මා විවාහය සඳහා 60-65 අතර, සියලුම වගකීම් වලින් නිදහස් කොළඹ පදිංචි මහත්මයෙකු විවාහය සඳහා සොයයි. පදිංචිය, වයස විශේෂයි. 0113492642.
SB222658
බොදු කරාව දෙමාපියන් ඔවුන්ගේ 1980 දී උපත ලද උස 5′ 2″ වන රූමත්, තරුණ පෙනුමැති උපාධිධාරී මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කරණ ලද, ගුරුවරියක් වන දියණියට උගත් යෝග්‍ය පුතකු සොයයි. කුලය නොසැලකේ, කේන්ද්‍ර කොපිය, පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු marriageproposal272@gmail.com වෙත එවන්න.
SB222681
ලේඛන කලාවෙහි නිරත වියපත් කතකි. ආදරය, සතුට, අගයන ගුණවන්ත, කාරුණික හදැති මහත්මයකුටයි මේ ඇරයුම. දුරකථන අංකයත්, අවංක විස්තරත් ලියන්න.
SB222703
වයඹ 1990 මාර්තු උපන් (ලාබාල පෙනුම) රුවැති දියණිය රජයේ විදුහලක සේවයෙහි නිරත උපාධිධාරී ගුරුවරියකි. ගොවිකුල මව බොදු, පියා කතෝලිකය. (ආගම් භේදයක් නැත.) ස්ථිර රැකියාව/ ව්‍යාපාරික ඉතා ගුණ ගරුක චරිතවත් කඩවසම් පුත්‍රයකු වැඩිහිටියෝ අපේක්ෂා කරති. දුරකථන අංකය සමග සියලු සත්‍ය විස්තර ලියන්න.
SB222701