Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
September 21, 2024 12:30 am 0 comment

අගනුවරාසන්න 48 වියැති මින්පෙර විවාහ වී නොමැති මම සිංහ ලග්න කුජ 01 කේන්ද්‍රයක් හිමි පවුලේ එකම දරුවා වෙමි. ජන සන්නිවේදන උපාධිධාරියෙකු වන මම වෘත්තියෙන් මාධ්‍යවේදියෙක්මි. මත්පැන්,​ දුම්වැටි හා මිතුරු ඇසුරින් තොර මම නිර්මාංශ අයෙක්මි. දෙමාපියන් ජීවතුන් අතර නොමැත. විනෝදාංශයක් ලෙස කරාතේ ක්‍රීඩාව හදාරන මම කරාතේ ක්‍රීඩිකාවන්ට ඉතා ගරු කරන බැවින් මා මෙන්ම කරාතේ ක්‍රීඩාව හදාරන ක්‍රීඩා ශීලී යුවතියක් විශේෂයෙන් සලකමි. විවාහයෙන් පසු එතෙර යාමට අපේක්ෂා කරමි. ඊමේල් පණිවිඩ පමණයි. c​e​y​l​o​n​j​a​y​a​k​o​d​y​@​y​a​h​o​o​.​c​o​m​,​ w​o​n​d​e​r​b​r​i​d​e​1​9​7​6​@​g​m​a​i​l​.​c​o​m​
G222724

ආරාධනය රූමත් වයස අවුරුදු 45 කට අඩු දික්කසාද (ළමයින් නැති) සහකාරියකට,​ කැනඩාවේ පදිංචි මා සිංහල/​ බොදු/​ ගොවි/​ දුම්පානය නොකරන/​ කඩවසම්/​ මැදිවියේ කෙනෙක්මි. දරුවන්ට කැමතිය. (විවාහයෙන් පසු කැනඩාවට වීසා ඇරන් දෙමි) හඳහන්/​ ආගම්/​ ජාති/​ කුල නොසලකමි. වට්ස්ඇප් නොම්මරේ එවන්න. EMAIL : c​a​n​a​d​a​g​r​o​o​m​2​0​2​4​@​o​u​t​l​o​o​k​.​c​o​m
​G221903

ගම්පහ බොදු ගොවි 1993.09 උපන් උස 5′ 10″ කඩවසම් පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු නිවස,​ දේපළැති පවුලේ එකම පුතුට කුජ+ සිකුරු යෝගය සහිත කටක,​ කන්‍යා,​ තුලා සහකාරියක් මව සොයයි. කේන්ද්‍ර කොපිය සමග විමසන්න. d​o​n​a​9​0​0​2​1​@​g​m​a​i​l​.​c​o​m​
G222690

අගනුවර බොදු- ගොවි 54,​ 5′ 4″ ව්‍යාපාරික විදේශගත හෝ විදේශගතවීමට කැමති ප්‍රියමනාප සහකාරියකට ආරාධනා 0113392306,​ 0781305060.
SG222660

අවු. 45 උස 5′ 6″ නිවස,​ ඉඩම ඇත. රියදුරෙක්මි. විවාහයෙන් නීතියෙන් වෙන්වූ නවතාදැමූ ව්‍යාපාරයක් ඇති මා රූමත්ම කෙනෙක් සොයමි. උගත්කම්,​ පොහොසත්කම් අනවශ්‍යයි. ඕනෑම ප්‍රදේශයකින් කුඩා දරුවෙක් ඇති අයෙක් හෝ අමතන්න. 0333130103.
SG222428

ඌව බොදු ගොවි ව්‍යාපාරික පවුලේ 1995 උස 5′ 6″ එකම කඩවසම් ව්‍යාපාරික පුතුට රැකියාවක් ඇති හෝ උගත් දියණියක් දෙමාපියන් සොයයි. සහෝදරියන් විවාහකයි. 0475615687,​ 0764932465.
SG222742

කඩවත පදිංචි විදේශ රැකියාවක නියුතු වයස 27 උස 5′ 11″ පවුලේ වැඩිමහල් පුතුට ශනි මංගල දෝෂ සහිත හඳහනකට ගැලපෙන දියණියක් දෙමාපියන් සොයයි. කුලභේද නොසලකයි. විමසන්න. 0112972856.
SG222430

කෑගල්ල බොදු ගොවි අවු 33 වයසැති පෞද්ගලික අංශයේ රැකියාව කරන පුතුට ගුණයහපත් සිහින් සිරුරක් හිමි දියණියක් දෙමාපියන් සොයයි. කේන්දරය සමග එවන්න.
SG222476

කොළඹ සිංහල බෞද්ධ වැදගත් දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 31,​ උස 5′ 11″ වන දුම්පානයෙන් හා සුරාවෙන් තොර ආගම දහමට ලැදි විශ්වවිද්‍යාලයක අධ්‍යයන කාර්ය මණ්ඩලයට අනුයුක්ත පුතුහට උගත් දියණියක් සොයයි. කුලය නොසැලකේ ඔහු (පැමිණිලිකාර පාර්ශවය) ලෙස කෙටි විවාහයකින් වෙන්වී ඇත. පවුලේ විස්තර සහිත පිළිතුරු සපයන්න. c​h​p​r​o​p​o​s​a​l​2​@​g​m​a​i​l​.​c​o​m​
SG222018

ගම්පහ බොදු ගොවි 1989 උපන් උස 5′ 4″ පෞද්ගලික ආයතනයක රැකියාවේ නියුතු පවුලේ එකම පුතුට ගැලපෙන සහකාරියක් මව සොයයි.
SG222436

ගාල්ල බොදු සලාගම 1994 ඔක්තෝම්බර් 5′ 8″ වැදගත් පවුලක උපාධිධාරී Software QA Engineer පෞද්ගලික සේවයේ නියුතු දේපළැති පුතුට ගැළපෙන දියණියක් මව සොයයි.
SG222423

ගාල්ල 1991 බොදු ගොවි වෛද්‍ය පුතුට සමකුල සුදුසු සහකාරියක් මව සොයයි.
SG222386

දකුණේ බොදු ගොවි 29 වැයැති (1995 අප්‍රේල්) ප්‍රසන්න 6′ උසැති ව්‍යාපාර කිහිපයකට හිමිකම් කියන පුතුට සුදුසු සහකාරියක් සොයයි. p​e​r​e​r​a​j​i​t​h​a​l​i​@​g​m​a​i​l​.​c​o​m​
SG222673

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ බොදු 38 5′ ලාබාල කඩවසම් පෙනුම ඇති සුරා සූදුවෙන් තොර නිහතමානී ව්‍යාපාරික පුතුට සාමාන්‍ය පවුලකින් දියණියක් සොයයි. දෑවැදි රැකියා අවශ්‍ය නැත. කුලභේද නොසලකයි.
SG222751

බොදු බත්ගම අවු. 29,​ උ.පෙළ සමත් පුද්ගලික රැකියාවැති නිවස දේපළැති පුතුට උගත් දියණියක් දෙමාපියෝ සොයති.
SG222391

බොදු රජක උස 5′ 2″ අවු. 23 ව්‍යාපාරයක්,​ නිවසක්,​ වාහනයක් හිමි පුතුට සුදුසු ගුණවන්ත,​ ප්‍රියමනාප සහකාරියක් ව්‍යාපාරික මව සහ පියා සොයති. කුලබේද නොසැලකේ. රාත්‍රී 8 න් පසු විමසන්න. 0112787955.
SG222527

බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1998 දී උපත ලද,​ උස 5′ 6″ වන මෙල්බර්න් සරසවියේ පරිගණක විද්‍යා උපාධිධාරී මෙල්බර්න් නුවර පවුලේ අය සමග ජීවත්වන වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ තිබෙන ඇමරිකානු සමාගමක සේවය කරණ වැඩිමහල් පුතුහට උගත් සහකාරියක් සොයයි. ඕස්ට්‍රේලියාවෙන් නම් වඩාත් යෝග්‍යයි. p​r​o​p​o​s​a​l​m​e​1​2​5​@​g​m​a​i​l​.​c​o​m​
SG222666

මොරටුව ගොවි බොදු උස 6′ 1″ උස ඇති වයස අවු 24ක් සම්පූර්ණ වූ,​ උපාධිධාරී රැකියාව ඇති පුතුහට අධ්‍යාපන සුදුසුකම් ඇති රූමත් කාරුණික ගති පැවතුම් ඇති දියණියක (බස්නාහිර පළාතෙන් විශේෂයි.) දෙමාපියන් සොයයි. කේන්ද්‍ර කොපියක් සමග විමසන්න. විවාහය සඳහා වසර දෙක තුනක් ගතවේ. දු.අ. 0761977820 මව,​ 0716193196 පියා L/​P 0112612946.
SG222643

රත්මලාන සිංහල බොදු අවුරුදු 30 I.D.L ආයතනයේ රැකියාවේ නිරත පුතුට උගත් රැකියාවැති දියණියක් විශ්‍රාමික දෙමව්පියෝ යොයති. (කුජ 1 හි අය පමණක් විමසන්න.)
SG222733

රූමත් වයස අවුරුදු 45 කට අඩු දික්කසාද (ළමයින් නැති) සහකාරියකට,​ කැනඩාවේ පදිංචි මා සිංහල/​ බොදු/​ ගොවි/​ දුම්පානය නොකරන/​ කඩවසම්/​ මැදිවියේ කෙනෙක්මි. දරුවන්ට කැමතිය. (විවාහයෙන් පසු කැනඩාවට වීසා ඇරන් දෙමි) හඳහන්/​ ආගම්/​ ජාති/​ කුල නොසලකමි. වට්ස්ඇප් නොම්මරේ එවන්න. EMAIL : c​a​n​a​d​a​g​r​o​o​m​2​0​2​4​@​o​u​t​l​o​o​k​.​c​o​m​
SG221910

1973 දකුණේ බොදු කරාව 5′ 6″ රජයේ රැකියාවැති MA උපාධිධාරී දේපළැති පුතුට සුදුසු දියණියක් සොයයි. 0412220530.
SG222677

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division