Home » ශ්‍රී ලංකාව වඩාත් නිර්මාංශ රටක් කිරීමේ වැඩ­ස­ට­හ­නක්

ශ්‍රී ලංකාව වඩාත් නිර්මාංශ රටක් කිරීමේ වැඩ­ස­ට­හ­නක්

by gayana
September 22, 2024 1:09 am 0 comment

Veg Voyages Foundation, Vegan Travel Asia, Animal Climate and Health Save Foundation India, The Save Movement සහ Thrive Philanthropy ශ්‍රී ලංකා සංචා­රක ව්‍යාපා­රය සමඟ එක්වෙ­මින් ශ්‍රී ලංකාව සඳ­හාම විශේ­ෂ­යෙන් සැකසූ ශාක මත පද­නම් වූ සූප­ශාස්ත්‍ර වැඩ­මු­ළු­වක් සංවි­ධා­නය කෙරිණි. ආග­න්තුක සත්කාර ක්‍ෂේත්‍රයේ වඩාත්ම නිර්මාංශ මිත්‍ර­ශීලී රටක් බවට ශ්‍රී ලංකාව පත්කි­රීමේ ඉදිරි පිය­ව­රක් ලෙස මෙම වැඩ­මු­ළුව සැල­සුම් කෙරුණු අතර, “දේශ­ගු­ණික හදිසි තත්ත්වය හේතු­වෙන් තිර­සර භාවි­ත­යන් සමඟ ශාක පද­නම් වූ ආහාර පද්ධ­ති­ය­කට අවශ්‍ය ගෝලීය පරි­ව­ර්ත­න­යක් ලබා දීම මෙහි මූලික අර­මු­ණය. The (Bio) Diversity Project, Clean Ocean Force Lanka සහ Earth Lanka Youth Network හි නියෝ­ජි­ත­යකු මෙම පරි­ව­ර්ත­නීය මුල­පි­රී­මට සහ­භාගී විය.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division