වතුපිටි විකිණීම
කුලියාපිටිය පන්නල පාරේ වලකුඹුරුමුල්ල අක්කර 5 පොල් ඉඩමක් විකිණීමට. 077-9159386, 076-9853629.
065462
ගොඩනැගිලි උපකරණ විකිණීම
අලුතින් කොස් දැවයෙන් නිමවූ උළුවහු දොර, ජනෙල් හා ජනෙල් පියන් විකිණීමට ඇත. දුරකථනය : 071-1308852, 071-0758527.
064941
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
අතුරුගිරිය හබරකඩ පර්චස් 66 අඩි 20 කාපට් පාරකට මුහුණලා අනර්ඝ පරිසරය පර්චසය ලක්‍ෂ 6 යි. 070-6112711.
065815
අතුරුගිරිය හයිවේ එකට ආසන්නව තල්ගස්වල පාරේ සමනල උයනේ පර්චස් 10 ඉඩම විකිණීමට ඇත. අමතන්න. 071-4382818.
065209
ඇතුල් කෝට්ටේ මාලිගාව පාර පර්චස් 20 ඉඩම සහ නිවස විකිණීමට ඇත. 076-4722658.
065332
කොට්ටාව පිංහේන හංදියට ඉතා ආසන්නව සියලු පහසුකම් සහිත පර්. 8 ක බිම් කොටසක් විකිණීමට. 0777600188.
065627
කොස්ගම නගර සමීපයේ 603 බස්මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 140,000/- සිට එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 070-3777888.
065257
කොළඹ දිස්ත්‍රික්කය පාදුක්ක හොරණ බස්මාර්ගයට 400mයි. කහවල පර්: 120 හතරැස් හැඩයේ වෙලට මායිම්ව ඉඩම පර්චස් 1ක් රු. 55,000/- බැගින් මුළු ඉඩමම විකිණීමට. 0717405093, 0775450134, 0760360782.
065646
දෙමහල් නිවසක් විකිණීමට ඇත. හෝකන්දර දකුණ සමගි මාවතේ පිහිටා තිබෙන පහත මාලයේ නිදන කාමර 2ක් උඩ තට්ටුවේ කාමර තුනක් ඇත. උඩ තට්ටුවේ නාන කාමරය අඩක් නිමකර ඇත. සුපිරි වෙළඳසැල්, නිවස අසල පිහිටා තිබෙන අතර, හොඳ වටපිටාවකින් යුක්තයි.අමතන්න. WhatsApp- +61412056591.
065645
පන්නිපිටිය මාලඹේ පාර, පර්. 18.3 කාමර 04, නාන කාමර 04 සහිත දෙමහල් නිවස, යාබද ඇනෙක්සියක් සමග විකිණීමට. ලක්ෂ 380. 071-0994433 / 011-2841083.
065817
පිටකෝට්ටේ මුත්තෙට්ටුව පාර P6 තට්ටු 2 ලක්ෂ 150 මහින්දානන්ද පාර P14.5 තට්ටු 3 ලක්ෂ 700 විජිතපුර P6 තනිතට්ටුව ලක්ෂ 190 කෝට්ටේ හා තදාසන්න ප්‍රදේශවලින් හිස් ඉඩම් හා නිවාස විකිණීමට ඇත. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0777-037747, 0716-297073.
065379
පිටකෝට්ටේ 12.5p තෙමහල් නිවස කාමර 10 නාන කාමර 9 ප්‍රධාන පාරට අතුරුපාරින් මුහුණලා මන්සන්දියට විනාඩි 5 යි. වාහන 7 ඉඩ බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0777-381677, 0716-297073.
065384
පිළියන්දල – කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල් යායක අසිරිය සමගින් 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොළි රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 070-6008877.
065282
පිළියන්දල, මහරගම, කොට්ටාව නගරලට මැදිව නාමිපමුණුව අශෝක උයනෙහි පිහිටි පර්චස් 22ක ඉඩමෙහි පිහිටි නිවස විකිණීමට. 0779964443.
065153
බොරලැස්ගමුව නගරයට ආසන්න, 120/119 බස් පාරට 800m දුරින්, පර්. 3 කාමර 3 නිවස විකිණීමට. සිවිලිම හා ටයිටේනියම් සහිතයි. සින්නක්කර පිරිසිදු ඔප්පු. නිසංසල, වැදගත් පරිසරය, ලක්ෂ 85/-. 076-3145442, 074-0926586.
065823
බොරලැස්ගමුව මංසන්ධියට හා කොට්ටාව ධර්මපාල විදුහලට නුදුරින් පර්චස් 07 හා 10 ක ඉඩම් කැබලි දෙකක් විකිණීමට. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 072-2830453.
064916
මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතට මුහුණලා පර්චස් 25 ක ඉතා වටිනා ඉඩමක් විකිණීමට ඇත. නෙවිල් ප්‍රනාන්දු රෝහල, සිනෙක් කැම්පස් සහ හොරයිසන් කැම්පස්වලට ඉතා සමීපව පිහිටා ඇත. 0721230023.
065584
මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොළි රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 071-7999222.
065254
මාළඹේ සුහද මාවතින් SLIIT, HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව, කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්. 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 071-7999222.
065250
මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්, පර්චසය රු. 250,000.00 සිට. එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717-777888.
065226
රත්මලානේ පර්චස් 16 1/2 ක ශක්තිමත්ව ඉදිකර ඇති ගෙය, නිදන කාමර පහයි. සාලය සහ කෑම කාමරය, ඇතුළත නාන කාමර දෙක, කුස්සිය, ගරාජය, පිටතට අනුබද්ධ නාන කාමරය සහ වැසිකිළිය, ෆේස් තුනේ විදුලිබලය, ඉඩම තාප්පකින් වටකොට ඇත. ප්‍රධාන පාරකට මුහුණලා ඇත. ගාලු පාරට විනාඩි දහයක ඇවිදින දුර. මිලයන 75යි. විමසුම : 0777270272.
064900
වටරැක, හල්බරාව කුඩා නිවසක් සමග පර්චස් 12 ක ඉඩමක් විකිණීමට. ලක්ෂ 55 යි. (මිල සාකච්ඡා කළ හැක.) 0762626106.
065155
විජේරාම/ නුගේගොඩ, හයිලෙවල් පාරට මීටර් 10 දුර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යන පාරේ, අංගසම්පූර්ණ කාමර සහිත පර්චස් 8 සහිත කාමර 24 ඉඩම/ මාසික ආදායම ලක්‍ෂ 600,000/- පර්චස් 18 කාමර 32 මාසික ආදායම ලක්‍ෂ 800,000/-.පර්චස් 30 කාමර 60 – මාසික ආදායම 1,500,000/-. ටෙලි. 0777-720870.
065469
හෝමාගම ගලවිලවත්තේ පිහිටි අගනා පර්චස් 10 බිම් කැබලි දෙකක් විකිණීමට තිබේ. අධිවේගී මාර්ගයට විනාඩි 5 යි. ජලය සහ විදුලිය පහසුකම් ඇත. 071-4460455.
065827
හෝමාගම නගර සීමාවේ උඩුවන හංදියට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 10 විකිණීමට. නළ ජලය සහ විදුලිය පහසුකම් සපයා ඇත. 077-8133182, 076-7540500.
065966
0714-290392 බත්තරමුල්ල මාලබේ 170 ප්‍රධාන බස්පාරට ඇවිදින දුරින් සුන්දර වෙල්යායකට මුහුණලා පර්. 7 ඉඩම විකිණීමට.
065382
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
කටුනායක අධිවේගී පිවිසුම් හා ගුවන්තොටුපළ සමීපයෙන් ගුවන් තොටුපළට විනාඩියයි. වෙළඳ කලාපය, ප්‍රධාන බැංකු, සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග, ආරක්‍ෂිත තාප්ප, තෙකලා විදුලිය, නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 071-5226666.
065310
කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්, බිම් කොටසම ලක්ෂ 39 සිට. 0711-243243.
065218
කඩවත නගරය ආසන්නයේ පර්චස් 14 ක අගනා ඉඩමක් විකිණීමට. කඩවත අධිවේගී මාර්ගය, සුපිරි වෙළඳසැල්, රජයේ හා ජාත්‍යන්තර පාසැල්, පොලිසිය හා රජයේ ආයතන වෙත පහසුවෙන් ළඟාවිය හැක. මිල ගණන් සාකච්ඡා කළ හැක. දු. අංක: 0777583205, 0766273789.
065639
කඩවත සූරියපාළුව කඩවත අධිවේගී මාර්ගයට විනාඩි 10 දුරින් කඩවත ගණේමුල්ල 223 මාර්ගයට විනාඩි 10 දුරින් පර්. 10 කාමර 05, විශාල ආලිංගන 02, සියලු පහසුකම් ඇති නිවස විකිණීමට ඇත. ලක්ෂ 325. 077-1973051. 00393293548065.
065972
කඩවත සූරියපාළුව කඩවත අධිවේගී මාර්ගයට විනාඩි 10 දුරින්, කඩවත ගණේමුල්ල 223 මාර්ගයට විනාඩි 10 දුරින් පර්. 10 නවීන පන්නයට ඉතාලි ක්‍රමයට ඉදිකළ පදිංචි නොවුන දෙමහල් නිවස ඉතා ඉක්මණින් විකිණීමට ඇත. ලක්ෂ 365. 077-1973051. 00393293548065.
065968
කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට, 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710-888777.
065259
කඳාන ජයසූරිය මාවත පර්චස් 11.5 ඉඩම සහ නිවස කාමර 3, සාලය, නාන කාමර, කුස්සිය, පැන්ට්‍රිය වටතාප්ප අඩි 20 ප්‍රවේශ මාර්ගය. 0717212047.
066038
කිරිබත්ගොඩ මාකොල පාරට නුදුරුව තරුණසේවා සභාව පාරේ ඉඩමක් සමග නිවසක් විකිණීමට. පර්චස් 20 ක් විකිණීමට. 072-8276911.
065805
කොච්චිකඩේ, මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,000/- සිට. අමතන්න. 071-0333111.
065239
ගම්පහ මහා නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාසල්වලට පහසුවෙන් ළඟා විය හැකි ගම්පහ බණ්ඩාරවත්තෙන් සුපිරි නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස් 16 ක්. අදම අමතන්න. 071-1243243.
065314
ගම්පහ – උඩුගම්පොළ නාගරික බිම්කොටස්, ගුවන්තොටුපළ පාරට මායිම්ව, සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,000/- සිට. 071-1243243.
065244
තිහාරිය කොළඹ නුවර පාර සිට 5km දුරින් උඩුගොඩ, මාතලන්නේ පර්. 19 ක නිවසක් (ලක්ෂ 75) සහ පර්. 13 ක ඉඩමක් විකිණීමට තිබේ. (1 පර්. ලක්ෂ 3) 074-3853805, 077-6443805.
065855
මිනුවන්ගොඩ දිවුලපිටිය ප්‍රධාන මාර්ගයට මුහුණලා ප්‍රධාන පාරටම අඩි 120 ක මූණත, මිනුවන්ගොඩ නගරයට ආසන්නව පර්චස් 160 (අක්කරයක) අගනා ඉඩම වැඩිම ඉල්ලුමට (රු. මිල මිලියන 128)- විමසීම් 0717181000.
065581
මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි, සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස්. කටාන, කඳවල සුබසාධක මාවතෙන්, පදිංචියටත්, ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 071-0333111
065236
මීගමුව – හලාවත ප්‍රධාන පාරට මුහුණලා කොච්චිකඩේ නගරයේ පර්චස් 12.75 සමග අංගසම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට. 0766693433.
065641
වත්තල හුණුපිටිය නන්දන මාවත දෙමහල් නිවස විකිණීමට. නිදන කාමර 08 Kitchen, Parking 03, Bathrooms, Living room. 076-3894455.
065953
ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
බණ්ඩාරගම පිළියන්දල පාරේ කැස්බෑවට ආසන්නව ගල්කඩය හන්දියෙන් ඇතුළට 1 km ට ආසන්න දුරකින් පිහිටි ප්‍රධාන මාර්ගයට ආසන්න, පුළුල් මාර්ග සහිත නළ ජලය හා තෙකලා විදුලි දුරකථන පහසුකම් සහ නිවාස සංකීර්ණයක්, යාබද වැදගත් වටපිටාවක් සහිත නිරවුල් පර්චස් 100 ඉඩම සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් විකිණීමට පර්. 15,14,12,10 බැගින් බිම් කොටස් ලබාගත හැක. 0777270010.
065349
බණ්ඩාරගම රයිගම පර්චස් 50 ක වර්ග අඩි 4247 ක අඩක් නිමකළ නිවස සමග ඉඩම වට තාප්ප, තෙකලා විදුලිය, ළිං ජලය, නල ජලය ඇතුළු සියලු පහසුකම් සහිතයි. ගැලණිගම හයිවේ පිවිසුමට 2km. 0777-994329, 077-0795387.
065330
බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 15 ක්. මාස 6 දක්වා පොළි රහිත ගෙවීමේ පහසුකම් සමගින් අමතන්න. 071-1888777.
065295
වාද්දුව – දෙල්දූව ගාලු පාරට විනාඩි 05. නළ ජලය තෙකලා විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 25 ක්, එකවර ගෙවීමේදී 15% වට්ටමක්. දැන්ම අමතන්න. 071-1238238.
065318
හොරණ හදපාන්ගොඩ අඩි 40 ප්‍රධාන බස් පාරට මුහුනලා අක්කර 6.5 ඉඩම කර්‍මාන්ත නිවාස සංකීර්න හෝ ඕනෑම ව්‍යාපෘතියකට වහා විකිණීමට. 0777-037747/ 077-5882546.
065387
120 බස් මාර්ගය සමීපයේ කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළජලය, තෙකලා විදුලිය තාර යෙදු මාර්ග ඇතුළු පහසුකම් රැසක් සමග පහසු ගෙවීමේ ක්‍රමයට. අමතන්න. 071-7999222.
065286
ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය
ඉබ්බාගමුව නගරය සමීපයෙන් පර්චසය රු. 109,500/- සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 070-2111333.
065223
ඉබ්බාගමුව බතලගොඩ වැවු තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන, ඇවිදින මංතීරු සමගින් පර්. රු. 450,000/- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 071-0999222.
065288
කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 309,700/- සිට. 070-3111333.
065283
කුරුණෑගල – මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 222,000/- සිට. 070-3111555.
065241
කුලියාපිටිය පන්නල පාරට 100m නුදුරින් පර්චස් 39 හරිහතරැස් ඉඩම විකිණීමට. (කදානගෙදර පාරට මුහුණලා) 077-9159386, 076-9853629.
065463
කුලියාපිටිය වෛද්‍යා පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 111,500/- සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 070-2777888.
065300
කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි.10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,500/- සිට නල ජලය සමග. 0711-999888.
065214
කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්, දුම්රියපල පේනමානයේ පර්චසය රු.189,700/- සිට. 070-3111666.
065221
වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,700/- සිට නල ජලය සමග. (070-3111555)
065212
ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය
මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 170,000.00 සිට. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703-222888.
065227
ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
නාත්තන්ඩිය ධම්මිස්සර ප්‍රාථමික විදුහල පිටුපස පර්. 15 ඉඩම් කැබලි දෙකක් විකිණීමට ඇත. වැඩිම ඉල්ලුමට. 077-8692900.
065460
පේරාදෙණිය නිවසක් විකිණීමට. නිදන කාමර 5. නාන කාමර 4, සේවිකා නිවස්නය, වෙනම පිහිටි යාබඳ නිවාස, ගරාජ 2 හා සදලු තලයේ සිට දිස්වන දැකුම්කළු දසුන, ප්‍රමාණවත් වත්තේ ඉඩකඩ. රෝලර් දොර හා ආරක්ෂක කැමරා සහිත පර්චස් 44 ඉඩමේ පිහිටි නිවස පේරාදෙණිය සරසවිය, දුම්රිය ස්ථානය, ආසිරි හා පේරාදෙණිය ශික්ෂණ රෝහල, අධිකරණ සංකීර්ණය ආසන්නයේ පිහිටා ඇත. වෘත්තීමය වටපිටාව. නිරවුල් ඔප්පු. වහාම විකිණීමට හා පදිංචියට අමතන්න. 0779201922.
066050
පේරාදෙණිය නිවසක් විකිණීමට. නිදන කාමර 5. නාන කාමර 4, සේවිකා නිවස්නය, වෙනම පිහිටි යාබඳ නිවාස, ගරාජ 2 හා සදලු තලයේ සිට දිස්වන දැකුම්කළු දසුන, ප්‍රමාණවත් වත්තේ ඉඩකඩ. රෝලර් දොර හා ආරක්ෂක කැමරා සහිත පර්චස් 44 ඉඩමේ පිහිටි නිවස පේරාදෙණිය සරසවිය, දුම්රිය ස්ථානය, ආසිරි හා පේරාදෙණිය ශික්ෂණ රෝහල, අධිකරණ සංකීර්ණය ආසන්නයේ පිහිටා ඇත. වෘත්තීමය වටපිටාව. නිරවුල් ඔප්පු. වහාම විකිණීමට හා පදිංචියට අමතන්න. 0779201922.
066047
0777282147 මහනුවරින්, මාතලෙන්, දඹුල්ලෙන්, ගම්පලින්, නුවරඑළියෙන්, කුණ්ඩසාලෙන් හෝටල් වතුපිටි නිවාස හිස් ඉඩම් විවිධ ව්‍යාපාරික ස්ථාන විකිණීමට ඇත. සින්නක්කර ඔප්පු මිලියන 20 සිට ඉහළට ගණුදෙනු සාකච්ඡා කළ හැක. බැංකු ලෝන් ඇත. නැත. 0777-438169, 077-5486262.
061338
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය
උතුරු මාතලෙන් නල ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු.115,500/- සිට. බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719-444666.
065219
දඹුල්ල නගර මාධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්‍ෂ 27, සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීම් ක්‍රම, අදම අමතන්න. 071-5228888.
065247
ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය
සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්, බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 071-9333444.
065265
ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය
කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න 0711-623623.
065220
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය
ගං වතුරට හසු නොවී, ස්වභාවික සුන්දරත්වය අත්විදින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හංදිය බස් පාරට මුහුනලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719-111222.
065211
ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුව 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711-154154.
065230
ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 071-1154154.
065292
ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්, සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව, අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,000/- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 071-1480480.
065306
බටපොල පර්. 13 බැගින්වූ ඉඩම් කැබලි 3 විකිණීමට. කුරුඳු වගාවකට හෝ පදිංචියට. පිරිසිදු ඔප්පු. 071-0664511, 078-6833310.
065901
බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් දුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,000/- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 071-1480480.
065281
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය
කඹුරුගමුව නව නගරයේ ලැබීම හංදියට නුදුරින්, පර්චසයක් රු. 280,000/- ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 4 ක්. 0711-444999.
065217
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
හෝමාගම නගරයේ නිවසක් කුලියට දීමටද, තවද වෙළඳ ව්‍යාපාර හෝ නවාතැන් (බෝඩිම්) සඳහා විමසන්න. 071-6073046, 076-5691827.
065920
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කුරුණෘගල දිස්ත්‍රික්කය
කුරුණෑගල මල්කඩුවාව ලංකා බැංකුව පිහිටි ගොඩනැගිල්ලේ පළමු දෙවන සහ තුන්වන මහල රජයේ හෝ පෞද්ගලික ආයතන සඳහා බදු දෙනු ලැබේ. දු.අංක. 071-7706840, 0777-706840, 037-2259637.
065326