Home » රථ වාහන

රථ වාහන

by Mahesh Lakehouse
October 5, 2024 12:30 am 0 comment

මෝටර් කාර් රථ විකිණිම

පර්ජෝ 504 ඩීසල් කාර් රථය 64 විකිණීමට. 0711076982.
068084

අඩු මිල වාහන විකිණිම

12 – 1400 CC ස්පෝර්ට්ස් රතු රේසින් ලාන්සර් F ලයිට්,​ 15 – 1300 CC ඔටෝ මාර්ච් 4 – 1300 VW බගි (Buggie) 950000 – නුගේගොඩ. 0722-841786,​ 071-8262853.
068100

මෝටර් රථ කුලියට / බද්දට

රජයේ පිළිගත් ප්‍රධාන ආයතනයක් සඳහා රියදුරු රහිතව සියලුම වර්ගයේ වාහන කුලියට ගනු ලැබේ. (Alto,​ Vitz,​ Wagan R,​ Prius,​ Axio) 0114-758802,​ 0114-758801,​ 077-3697998.
067466

බස් හා ලොරි රථ විකිණීම

වාහන විකිණීම- ලේලන්ඩ්වයිකිං බස් රථය විකිණීම නිෂ්පාදන වර්ෂය 2005 පන්දහස් අටසීය කාණ්ඩය,​ අනතුරට ලක්වී ඇත. මුදලට විකුණමි ලක්‍ෂ තිහක් පමණි (3,​000,​000) දුරකථන 0772261286 හෝ 0112719797 අමතන්න.
067380

යතුරු පැදි හා ත්‍රීරෝද රථ විකිණීම

සමාගම නඩන්තු කළ හොඳ තත්ත්වයේ මෝටර් සයිකල් 06 ක් වහාම විකිණීමට ඇත. කරුණාකර අමතන්න. 0769018996.
067576

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division