Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
October 5, 2024 12:30 am 0 comment

අධ්‍යාපනික සහ වෘත්තීමය වශයෙන් සුදුසුකම්ලත් සමාගම් අධ්‍යක්ෂකවරයෙකු මනාලියක් සොයයි. 49 ක් බරක් නොමැතිව දික්කසාදය. වෙනස්කම් වැදගත් නොවේ. දුරකථනය සමග ඊමේල් කරන්න. r​a​m​.​p​e​r​e​r​a​@​y​a​h​o​o​.​c​o​m​
G223188

ආරාධනය රූමත් වයස අවුරුදු 45 කට අඩු දික්කසාද (ළමයින් නැති) සහකාරියකට. කැනඩාවේ පදිංචි මා සිංහල බොදු /​ ගොවි /​ දුම්පානය නොකරණ /​ කඩවසම් /​ මැදිවියේ කෙනෙක්මි. දරුවන්ට කැමතිය. (විවාහයෙන් පසු කැනඩාවට වීසා අරන් දෙමි) හඳහන් /​ ආගම් /​ ජාති /​ කුල නොසලකමි. වට්ස්ඇප් නොම්මරේ එවන්න. EMAIL : c​a​n​a​d​a​g​r​o​o​m​2​0​2​4​@​o​u​t​l​o​o​k​.​c​o​m
​G223298

එක්සත් රාජධානියේ මනාලෙස ස්ථාපිත හා ජීවත්වන සිංහල රෝමානු කතෝලික පවුලකි. ඔවුන්ගේ 1988 ජූලි මස උපත ලැබූ,​ උස 5′ 5″ වන සුහුරු මනා පෙනුමැති,​ කඩවසම් මධ්‍යම ප්‍රමාණයේ කායිකව සවිමත් වැඩුණු සිරුරැති කොළඹ හා ලන්ඩන් නුවර ප්‍රසිද්ධ කතෝලික පාසල්වල අධ්‍යාපනය ලැබූ ඔහුගේ ප්‍රථම උපාධිය එක්සත් රාජධානියේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයකින් ලබාගත් ලන්ඩනයේ පිහිටි සුප්‍රසිද්ධ ගෝලීය රක්ෂණ සමාගමක අලෙවිකරණ ක්‍ෂේත්‍රයේ ඉතා උසස් තනතුරක් දරන කරුණාවන්ත හදවතක් ඇති,​ සැලකිලිමත්,​ පවුල් හර පද්ධතීන් අගයන දෙවන පුතුහට රූමත් සිහින් සිරුරැති සුහුරු දියණියක් සොයයි. ආගමික පසුබිම නොසැලකේ. ඔහු ඉතාමත් ත්‍යාගශීලී පුතකු වන අතර පියාට වකුගඩුවක් පරිත්‍යාග කළ බවද සඳහන් කරණු කැමැත්තෙමි. රහස්‍ය භාවය සුරැකේ. පිළිතුරු b​r​i​d​e​4​j​e​r​o​m​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G223277

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වාසය කරණ සිංහල බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1991 දී උපත ලද,​ උස 5′ 6″ වන,​ ද්විත්ව වුරවැසි පශ්චාත් උපාධි සුදුසුකම් ලබා සිඩ්නි නුවර රැකියාවේ නියුතු පුතුහට උගත්,​ කරුණාවන්ත,​ ඕස්ට්‍රේලියාවේ පදිංචි හෝ එම රටේ පදිංචි වීමට කැමති දියණියක් සොයයි. කරුණාකර පූර්ණ විස්තර,​ විමසුම් අංක හා දියණියගේ කේන්ද්‍ර කොපිය විද්‍යුත් තැපෑල මගින් එවන්න. p​r​o​p​o​s​a​l​s​y​d​@​h​o​t​m​a​i​l​.​c​o​m​
G223156

කොළඹ 7,​ බොදු ගොවි වැදගත් පවුල් පසුබිමක් ඇති අපගේ පුතු,​ 1983 උපන් අයෙකි. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා,​ එංගලන්තයේ විශ්වවිද්‍යාල 2 කින් BSc සහ MSC උපාධි ලබා ඇත. ඔහු අඩි 5 අඟල් 11 උස,​ කඩවසම් පෙනුමකින් යුක්ත අයෙකි. ඉතා කෙටි විවාහයකින් වෙන් වී සිටී. එකම නැගණිය වෛද්‍යවරියකි. දෙමාපියන් වූ අප සොයනුයේ,​ වැදගත් පවුල් පසුබිමක් සහිත,​ අවුරුදු 37 ට අඩු,​ රූමත්,​ සිහින්,​ උගත්,​ කරුණාවන්ත දියණියකි. කේන්දර කොපිය සහ පවුලේ විස්තර සහිතව පහත සඳහන් ඊමේල් ලිපිනයට යොමුකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඊමේල් ලිපිනය : c​h​a​n​d​a​n​a​w​d​d​@​g​m​a​i​l​.​c​o​m​
G223018

ගොවි කතෝලික වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1989 දෙසැම්බර් 31 උපත ලද උස 5′ 6″ කඩවසම් දුම්පානයෙන් තොර ඇ.එ.ජ. ප්‍රථම උපාධි සුදුසුකම් හා ඕස්ටේලියාවෙන් මාස්ටර්ස් උපාධි සුදුසුකම්ලද ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිවිල් ඉංජිනේරුවරයකුලෙස සේවය කරණ නිවුන් පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. අපේක්ෂිත මනාලිය සංක්‍රමණය වීමට කැමැති විය යුතු අතර දැනටමත් ඕස්ට්‍රේලියාවේ කැනඩාවේ,​ හෝ ඇ.එ.ජ ජීවත්වන මනාලියන් වඩාත් යෝග්‍යයි. අමතන්න. c​r​i​s​1​9​5​7​1​9​@​g​m​a​i​l​.​c​o​m​ 0112144140 හෝ 0717474140
G223054

දෙමාපියන් ඔවුන්ගේ 1994 උපත ලද,​ උස 5′ 8″ වන,​ සිංහල – රෝමානු කතෝලික හර පද්ධතීන් යටතේ හැදුණු වැඩුණු,​ ඕස්ට්‍රේලියාවේ පදිංචි,​ ඔහුගේ ප්‍රථම හා මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කරණ ලද දුම්පානයෙන් තොර පුතුහට කරුණාවන්ත. හදවතක් ඇති,​ ස්නේහවන්ත මනාලියක් සොයති. යෝජිත මනාලිය හා ඇයගේ පවුලේ සමාජිකයන් මුණ ගැසීමට කැමැත්තෙමු. කාරුණාකර පිළිතුරු. m​e​l​b​o​u​r​n​e​p​r​o​p​o​s​a​l​s​9​4​@​g​m​a​i​l​.​c​o​m​
G223280

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1992 නොවැම්බර් මස උපත ලද,​ උස 6′ 1″ වන කොළඹ ප්‍රධාන පෙළේ තරු 5 හෝටලයක සේවය කරණ විදේශීය විශ්වවිද්‍යාලයකින් ප්‍රථම උපාධිය ලැබූ සුදුසුකම්ලත් හෝටල්කරුවකු වන පුතුහට උගත් මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. p​r​o​p​o​s​a​l​r​a​v​1​9​9​2​@​g​m​a​i​l​.​c​o​m​
G223254

වැදගත් පවුලක UK ස්ථිර පදිංචි බොදු ගොවි වයස 26 ක් හා ඉංජිනේරු පුතුහට,​ උසි5′ 4” අවු. 26 ට අඩු සහකාරියක් සොයයි. අවසන් වසර වෛද්‍ය හෝ ඉංජිනේරු ශිෂ්‍යයෙක් හෝ උපාධි අපේක්ෂිකාවක් විශේෂයි. කේන්ද්‍ර කොපිය සමග විස්තර දන්වන්න. p​r​o​p​o​s​a​l​2​8​3​@​g​m​a​i​l​.​c​o​m​
G223249

ශ්‍රී ලංකාවේ මහනුවර පදිංචි විනීත,​ නිරහංකාර,​ විවෘත මනසක් ඇති,​ වෘත්තීමය,​ බොදු දෙමාපියන් ඔවුන්ගේ 1992 දෙසැම්බර් මස උපත ලද උස 5′ 11″ වන උපාධිධාරී සේවා වීසා මත මෙල්බර්න් නුවර වික්ටෝරියා හි රැකියාවේ නියුතු හා පදිංචි,​ අධ්‍යාපනික හා වාත්තීමය සුදුසුකම් ලැබූ තලෙළු,​ ප්‍රසන්න,​ සමාජශීලී,​ කරුණාවන්ත හදවතක් හා මනාගති පැවතුම් ඇති පුතුහට ස්නේහවන්ත හොඳ පවුල් පසුබිමක් සහිත ඕස්ට්‍රේලියාවේ හෝ වෙනත් විදේශ රටක පදිංචි රූමත්,​ නිරහංකාර,​ උගත්,​ කාරුණාවන්ත දියණියක් සොයයි. වෙනත් විදේශ රටවල්ද සලකා බලනු ලැබේ. පවුලේ පූර්ණ විස්තර ඇතුළත් පිළිතුරු w​e​d​d​i​n​g​4​4​9​m​e​l​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G223164

1975 උපන් යුරෝපා රටක ස්ථිර පදිංචි මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරී තමන්ගේම ව්‍යාපාරයක් කරන පළමු විවාහයෙන් නීතියෙන් වෙන් වී සිටින සහෝදරයාට යුරෝපයේ පදිංචියට කැමති සහකාරියක් සොයයි. e​m​a​i​l​.​a​t​t​a​n​a​y​a​k​e​0​8​7​0​@​g​m​a​i​l​.​c​o​m​
G223306

1988,​ බො/​ගො,​ උස,​ 5′ 5″,​ විදේශගතව,​ MBA,​ හදාරමින්,​ රැකියාවක නියුතු පුතුට උගත් කාරුණික දියණියක් සොයයි. m​a​r​r​y​4​5​6​p​r​o​@​g​m​a​i​l​.​c​o​m​
G223158

අගනුවරාසන්න 1980 5′ 3” මිතුන ලග්නයෙන් උපන් මා පවුලේ එකම දරුවාය. නිවසක් හා දැනට කුඩා ව්‍යාපාරයක් කරගෙන යමි. ශනි මංගල අය පමණක් ලියන්න. විදේශගත හෝ දික්කසාද අය නොලියන්න.
SG222948

අගනුවරාසන්න 1990/​1 බොදු ගොවි 5′ 7″ KDU ඉංජිනේරු උපාධිධාරී (BSC) නාවික හමුදාවේ අධිකාරීලත් ලුතිනන් කමාන්ඩර්වරයෙකි. නිවසක්,​ නවීන මෝටර් රථයක් ඇතුළු තවත්දේ හිමි පුතුට රැකියාවැති දියණියක් දෙමව්පියෝ සොයති. පස්මසක විවාහයකින් නීතියෙන් වෙන්විය. රශුරා 7,​ කටක. 011-2845488.
SG223093

ඇමරිකා එක්සත් ජනපදයෙහි පදිංචි බොදු දෙමාපියන් විසින්,​ තම 1993 ජුනි උපන්,​ උස 5′ 10″,​ ඉහළ සුදුසුකම් සහිත MSEg ඉංජිනේරු,​ සුහුරු,​ කඩවසම්,​ Aero Space සමාගමක Launch Engineer ලෙස සේවය කරන පුතුහට,​ සුදුසු,​ කාරුණික,​ උගත් ඇමරිකා එක්සත් ජනපදයෙහි පදිංචි වීමට කැමති දියණියක සොයයි. කරුණාකර,​ පවුලේ විස්තර හා ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. ඊමේල් : S​R​I​L​A​N​K​A​1​1​9​4​@​g​m​a​i​l​.​c​o​m​
SG223045

උස අඩි 5′ 2″ වයස අවු. 36 වන කෑගල්ල ප්‍රදේශයේ සහ කොළඹ ප්‍රදේශයේ ද නිවසක් හිමි දැනට රාජ්‍ය ආයතන කිහිපයක ආපන ශාලා පවත්වාගෙන යන තරුණ මහතාට රූමත් ගුණයහපත් තරුණියක් තම සහෝදරිය විසින් සොයනු ලබයි. දු.ක. 0755137962,​ 0112346788.
SG223304

කඩවසම් 48 ව්‍යවසායක බස්නාහිර දේපළැති අත්සනට සීමා වී නීතියෙන් වෙන් වූ බෞද්ධ පුතුට කේන්දර නොසලකන සරල රූමත් මනාලියක් නිර්භේදයි c​u​t​e​m​o​r​e​@​y​a​h​o​o​.​c​o​m​
SG223311

කළුතර 88 උස 5′ 6″ බොදු ගොවි සා.පෙ. සමත් ස්ථිර රැකියාවක් නිවසක් ඇති අත්සනට පමණක් සීමාවූ නීතියෙන් වෙන්වූ පුතාට සාමාන්‍ය පවුලකින් රුවැති ගුණ යහපත් දියණියක් මව සොයයි. 0717831380,​ 0343135464.
SG222814

කිරිල්ලවල පදිංචි වයස 27 උස 5′ 11″ විදේශ රැකියාවක නියුතු පවුලේ වැඩිමල් පුතුට සුදුසු දියණියක් දෙමාපියන් සොයයි. අමතන්න. 011-2972856.
SG223180

කොළඹ 1987/​3 5′ 10” බොදු ගොවි සා. පෙළ දක්වා උගත් පෞද්ගලික අංශයේ ස්ථිර රැකියාවැති ඉඩමක් හිමි පුතුට සුදුසු දියණියක් දෙමව්පියෝ සොයති. r​a​n​j​i​t​h​.​m​u​n​e​@​g​m​a​l​.​c​o​m​
SG223015

කොළඹට නුදුරු ක්‍රිස්තියානි 49 රැකියාවැති පදිංචි නිවස හිමි අයට සහකාරියක් සොයයි. දුරකථන අංක සමග විමසන්න.
SG222870

කොළඹ බෞද්ධ,​ වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33,​ උස 5′ 7″ වන මනා පෙනුමැති. දුම්පානයෙන් හා සුරාවෙන් තොර ශ්‍රී ලංකාවේ පිහිටි විදේශීය සමාගමක සේවය කරණ කොළඹ දෙමහල් නිවසක් ඇතුළු වටිනා වත්කම් හිමි,​ තොරතුරු තාක්‍ෂණ සහ කළමනාකරණ විශ්වවිද්‍යාල උපාධිධාරී සාමාජිකයකු වන වෘත්තීමය සුදුසුකම්ලත් පුතුහට චරිතවත්,​ කරුණාවන්ත. සහකාරියක් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු m​p​r​o​p​7​1​6​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. 011-2503036.
SG223247

ගම්පහ බොදු කරාව පවුලක් ඔවුන්ගේ 1992 මාර්තු මස උපත ලද උස 5′ 7” වන වැදගත් පවුල් පසුබිමක් සහිත,​ කොළඹ විශ්වවිද්‍යාලයෙන් BSc,​ MBA උපාධි ලද වර්තමානයේ ප්‍රධාන පෙළේ තොරතුරු තාක්ෂණ සමාගමක උපදේශකවරයෙකු ලෙස සේවය කරන ප්‍රමාණවත් වත්කම් හිමි දුම්පානයෙන් සුරාවෙන් තොර පුතුහට යෝග්‍ය මනාලියක් සොයයි. කරුණාකර පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. 0332294972 විද්යුත් තැපෑල p​r​o​p​o​s​a​l​w​u​n​s​@​g​m​a​i​l​.​c​o​m
​SG223123

ගම්පහ 1996 බොදු ගොවි උස 5′ 8″ පුද්ගලික ආයතනයක සේවයකරන එකම පුතුට සුදුසු සහකාරියක් දෙමව්පියෝ සොයති.
SG223212

දකුණේ බොදු ගොවි වැදගත් පවුල් පසුබිමක් ඇති මව /​ පියා (වෛද්‍ය /​ ඉංජිනේරු),​ එක්සත් රාජධානියේ පදිංචි 1990 උපන් අඩි 5′ 3″ උසැති විශේෂඥ වෛද්‍ය (නිර්වින්දන) පවුලේ එකම පුතුට ගැළපෙන සහකාරියක් දෙමව්පියෝ සොයති. එක්සත් රාජධානියේ පදිංචි හෝ එහි සේවය කිරීමට සුදුසුකම් ලත් වෘත්තිකයකු නම් විශේෂයි. විස්තර සමග පිළිතුරු ලියන්න. Email: s​a​r​a​t​n​a​w​a​l​i​e​@​y​a​h​o​o​.​c​o​.​u​k​
SG223102

බොදු ගොවි කුරුණෑගල උගත් කඩවසම් 1980,​ 5′ 9″ ව්‍යාපාරික පුතුට සැබවින්ම රූමත් සුදුසු දියණියක් මව සොයයි. ඔහුගේම නවීන දෙමහල් නිවසක් වාහන සතුයි. 037-4800872.
SG223319

මහනුවරට නුදුරු බොදු නැකති අවුරුදු තිස් එකයි (31) නැටුම් උපාධි ගුරු පුතුට රැකියාවක නියුතු සහකාරියක් පතමි. හඳහන සමග විමසන්න. 0769719449.
SG223316

යක්කල බොදු ගොවි 35 පුද්ගලික අංශයේ රැකියාවැති නිවසක්,​ වාහනයක් හිමි පුතුට සහකාරියක් සොයයි.
SG222990

රෝමානු කතෝලික වයස 59,​ උස 5′ 8″ වන තලෙළු යාපනේ දෙමළ,​ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ කලින් විවාහ නොවූ මා මෙරට හා පිටරට මූල්‍ය අංශයේ සේවය කළ MBA සහිත මනා සුදුසුකම් ලැබූ කොළඹ ප්‍රධාන පෙළේ කතෝලික පාසලක අධ්‍යාපනය ලැබූ අයෙක් වන මා සොයනුයේ යෝග්‍ය මනාලියකි. විද්යුත් තැපෑල n​i​m​e​s​h​p​5​@​y​a​h​o​o​.​c​o​m​
SG223232

වරකාපොල 1981 සහකාරියක් සොයයි. අත්සනට සීමා උනත් සැලකේ. උස 5′ 4″ භේද නොසැලකේ. රැකියාව රියදුරු සහ බිස්නස්. 035-2267956,​ 077-6788330.
SG223104

1989 නිවසක් හිමි කඩවසම් පුතුට රූමත් ගෙදර වැඩ දන්නා තරුණියකට ආරාධනා දුරකථන : 0779135265,​ 0767601941,​ 0412256882.
SG222810

1989 – 10 ගම්පහට නුදුරු බොදු දේව උස 5′ 3” MBBS වෛද්‍ය එකම පුතුට රූමත් ගුණගරුක වෛද්‍ය හෝ ගුරු සේවයේ නියුතු දියණියක් විශ්‍රාමික මව සොයයි. කේන්ද්‍රයෙ,​ දුරකථන අංකය සමග ලියන්න.
SG223141

1990 දකුණේ බොදු ගොවි 5′ 9” සිංගප්පූරුවේ ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරු පුතුට සමඋගත් විදේශගත වීමට ගුණගරුක සිහින් රුවැති දියණියක් දෙමාපියෝ සොයති. කුජ 07 කේන්ද්‍ර වයස 30 අඩු අය පමණක් විමසන්න.
SG223312

1996 හොරණට නුදුරු බොදු රජක උස 5′ පැහැපත් අ.පො.ස. (උ. පෙළ) සමත් පුද්ගලික ආයතනයක සේවය කරන අමතර ආදායම් මාර්ග හිමි නැගණිය වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන යෝජිත පුතුට සුදුසු ගුණගරුක දියණියක් විශ්‍රාමික ගුරු දෙමව්පියෝ සොයති.
SG223302

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division