Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
October 5, 2024 12:30 am 0 comment

අගනුවරාසන්න බොදු ගොවි 1996/​02 ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක රූමත්,​ ප්‍රියමනාප,​ වැඩිමහල් දියණියට කොළඹ,​ උසස් බාලිකා විදුහලක ඉගෙනුම ලබා MIB පශ්චාත් උපාධිය Monash University වෙතින් හදාරා අවසන් කර දැනට පවුලේ ව්‍යාපාරික කටයුතුවල නියැලී සිටී. කොළඹ මහල් නිවසක් ඇතුලුව වටිනා දේපළක් හිමි ඇයට සොයනුයේ උසස් රැකියාවක නියුතු හෝ උගත් ව්‍යාපාරික පුතෙකි. කේන්ද්‍ර කොපිය (ශනිමංගල යෝගය විශේෂයි) සමග විමසන්න. h​e​t​t​i​w​a​t​t​a​a​r​a​c​h​c​h​i​g​e​@​o​u​t​l​o​o​k​.​c​o​m​
B223110

ඕස්ට්‍රේලියාවේ වැඩිදුර ඉගෙනගන්නා දියණියට ඉංජිනේරු /​ වෛද්‍ය සහකරුවකු දෙමව්පියෝ සොයති. පේරාදෙණිය විදුලි ඉංජිනේරු උපාධිධාරී,​ 1993 මැයි 5′ 6″,​ යහපත් ගතිපැවතුම් ඇති රූමත් පැහැපත් ක්‍රියාශීලී අයෙකි. බොදු /​ ගොවි මහනුවර පදිංචි පියා විශ්‍රාමික විදුලි ඉංජිනේරු,​ මව පාලන නිලධාරි,​ නැගණිය වෛද්‍යවරියකි. 081-2240679,​ e​m​u​e​k​a​@​g​m​a​i​l​.​c​o​m​
B223092

කළුතර දිස්ත්‍රික්කයේ බොදු ගොවි විශ්‍රාමික මව ඇයගේ වයස අවුරුදු 47 +,​ උස 5′ 6 1/​2″ වන BSc තොරතුරු තාක්‍ෂණ උපාධිධාරී රූමත් සිහින් සිරුරැති,​ විශිෂ්ඨ චරිතයකින් හෙබි නිවසක් හා මෝටර් රථයක් හිමි දියණියට උගත්,​ මනාගතිපැවතුම් ඇති යෝග්‍ය සහකරුවකු සොයයි. ඉංජිනේරුවරයකු වන සෙහොයුරා විදේශයක සේවය කරයි. m​s​g​a​n​e​g​o​d​a​@​y​a​h​o​o​.​c​o​.​u​k
​B223238

කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන ගොවි රෝමානු කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1980 සැප්තැම්බර් මස උපත ලද උස 5′ 4” වන රූමත් තළෙළු,​ සිහින් සිරුරැති කොළඹ ප්‍රධාන පෙළේ කන්‍යාරාමයක අධ්‍යාපනය ලැබූ අැයගේ ප්‍රථම හා මාස්ටර්ස් උපාධි සම්පූර්ණ කරන ලද ප්‍රමාණවත් වත්කම් හිමි වර්තමානයේ ප්‍රධාන පෙළේ ආයතනයක සහකාර අධ්‍යක්ෂවරියක් ලෙස සේවය කරන දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. ලංකාවේ හෝ විදේශයක පදිංචි වීමට නම්‍යශීලියි. පිළිතුරු m​p​r​o​p​o​s​a​l​a​b​c​2​4​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B223120

කොළඹ දිස්ත්‍රික්යේ බොදු ගොවි උස 5′ 6″ 1996 නොවැම්බර් උපන් රූමත් කාරුණික දියණියට සොයනුයේ ඇයගේ වෘත්තීය සුදුසුකම්වලට ගැලපෙන සහකරුවෙකි. දැනට මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස සේවය කරයි. (SLIT) ලබන වසරේ MSC උපාධිය සඳහා විදේශගත වීමට සිටින හෙයින් සොයනුයේ කැනඩාව,​ ඕස්ට්‍රේලියාව,​ නවසීලන්තය පදිංචි ඉංජිනේරු IT බැංකු හෝ වෘත්තීය සුදුසුකම්ලත් පුතෙකි. වැඩිමහල් දියණිය වෛද්‍යවරියකි. විවාහ වී කැනඩාවේ පදිංචි වී ඇත. කරුණාකර පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය එවන්න. s​u​m​i​t​h​r​a​h​e​w​a​@​g​m​a​i​l​.​c​o​m​ (0112705213)
B223080

කොළඹ සිංහල බොදු ගොවි ව්‍යාපාරික පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 26,​ උස 5′ 4” වන කරුණාවන්ත,​ මිත්‍රශීලි සංගීතය,​ නැටුම්,​ ඉවුම්,​ පිහුම් ප්‍රියකරන ප්‍රධාන පෙළේ අන්තර්ජාතික පාසලක ඉගෙනුම ලැබූ ව්‍යාපාර අධ්‍යයන ගුරුවරියක් හා ඇයගේ උසස් අධ්‍යාපනයේ විශිෂ්ටත්වය අත්පත් කරගත් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් උස 5′ 10” ට වැඩි ස්නේහවත්ත,​ සමාජශීලී,​ කඩවසම් පෞරුෂයකින් හෙබි ශ්‍රී ලංකාවේ පදිංචි පුතකු වැදගත් බෞද්ධ හෝ ක්‍රිස්තියානි පවුලකින් සොයයි. ඇය විදේශ ගත වීමට කැමැත්ක් නොදක්වයි. කරුණාකර පවුලේ විස්තර දෙමාපියන්ගේ විමසුම් අංක සහිත පිළිතුරු w​a​g​d​.​w​g​0​0​0​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B223242

1996/​12 කොළඹට නුදුරු බොදු ගොවි විශ්ව (බේද නොසැලකේ) 5′ 4″ පියකරු සිහින් සිරුරැති පරිගණක විද්‍යා විශේෂ උපාධි (රා.වි.වි) ඉංග්‍රීසි මාධ්‍යයෙන්,​ කොළඹ ප්‍රධාන බාලිකා පාසැලක අධ්‍යාපනයලත් ජාත්‍යන්තර සමාගමක මෘදුකාංග ඉංජිනේරු ඉහළ වැටුප් සහිතව රැකියාවේ නියුතු වැදගත් පවුල් පසුබිමැති එකම දියණියට උගත් රැකියාවැති පුතෙකු දෙමාපියෝ සොයති. දේපළ සහිතයි. w​e​e​r​a​s​i​r​i​1​9​9​4​@​g​m​a​i​l​.​c​o​m
​B223066

අගනුවරාසන්න 1985 5′ 2” පෙර විවාහයෙන් නීතියෙන් වෙන් වූ,​ රුවැති රජයේ උපාධිධාරී ගුරු දියණියට,​ උගත් සහකරුවෙකු දෙමව්පියන් සොයති. කොළඹ අවට දරුවන් නොමැති අය අමතන්න. 0112717114
SB222952

අවු. 24 උගත් රූමත් අපගේ එකම දියණියට ස්ථිර රැකියාවැති පුතෙකු වැඩිහිටියන් සොයති. ත්‍රිවිධ හමුදා හෝ විදේශගත වුවද ගැටලුවක් නැත. නිවසක් සතුය.
SB223146

උසස් පෙළ සමත් කඩවත පදිංචි සිංහල බෞද්ධ අවු. 28,​ 4′ 10” උස රූමත් දියණියට ස්ථිර රැකියාවැති සුදුසු සහකරුවෙක් සොයයි. දායාද නිවසක් හා මුදලින් සියලුම විස්තර තනතුර හඳහන,​ දුරකථන අංකය එවන්න.
SB223309

උසස් රැකියාවන්හි නියුතු වූ දෙමාපියන් MBBS (SL) MD සමත් රජයේ රෝහලක SR වෛද්‍යවරියක ලෙස සේවයේ නියුතු 1990 දෙසැ. 5′ 1” වන පැහැපත් ඉතා ප්‍රසන්න සිත්ගන්නා පෙනුමැති සිහින් සිරුරැති ප්‍රසිද්ධ බාලිකා පාසල් අධ්‍යාපනය ලද දියණියට බොදු ගොවි වෛද්‍ය/​ ඉංජිනේරු හෝ සම වෘත්තික පුතණුවකු වැදගත් පවුල් පරිසරයකින් සොයති. හඳහන හා විස්තර සමග පිළිතුරු. r​a​h​p​r​o​p​2​4​@​g​m​a​i​l​.​c​o​m​
SB223199

කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන සිංහල රෝමානු කතෝලික වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1991 දී උපත ලද,​ උස 5′ 2″ වන සුහුරු,​ ප්‍රසන්න,​ කරුණාවන්ත හදවතක් ඇති කොළඹ ප්‍රධාන පෙළේ අන්තර්ජාතික පාසැලක අධ්‍යාපනය ලැබූ මැලේසියාවේ හා ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල මගින් ඇයගේ ප්‍රථම හා මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කරණ ලද ඕස්ට්‍රේලියාවේ Geelong හි මනා ලෙස ස්ථාපිත ගණකාධිකරණ ආයතනයක විගණකවරියක් ලෙස සේවය කරණ දියණියට කරුණාවන්ත හදවතක් ඇති,​ සැලකිලිමත්,​ වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු විශේෂයෙන් ඕස්ට්‍රේලියාවෙන් සොයති. පූර්ණ පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු s​t​a​n​t​o​i​n​e​4​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB223236

කොළඹ බොදු ගොවි ප්‍රසිද්ධ පෞද්ගලික බාලිකා පාසැලක ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරූ කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අවසන් වසර උපාධි අපේක්ෂිකා 2000 වසරේ උපන් 5′ 1″ උස තලෙළු සිහින් සිරුරැති රූමත් වැඩිමහල් දියණිය සඳහා වෛද්‍ය /​ ඉංජිනේරු පුතෙක් විධායක නිලධාරී දෙමාපියෝ සොයති. 0112820284.
SB223315

ගම්පහ බොදු ගොවි අවුරුදු 27 උස 5′ 5” කොළඹ උසස් බාලිකා පාසලක ගණිත අංශයෙන් අධ්‍යාපනයලත් මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර විද්‍යා උපාධිධාරී පෞද්ගලික ආයනයක ස්ථිර රැකියාවැති වැදගත් උගත්,​ පැහැපත් දෙමහල් නිවසක් සහ දායාද සහිත වැඩිමහල් දියණියට වැදගත් පවුලකින් සමකුල උගත් කඩවසම් පුතෙකු (BSc ඉංජිනේරු විශේෂයි) ඉංජිනේරු පියා සොයයි. කේන්දර පිටපත පවුලේ විස්තර දුරකථන අංකය සමග විමසන්න. p​r​o​p​o​s​a​l​m​a​r​r​i​a​g​e​9​7​@​g​m​a​i​l​.​c​o​m​
SB223270

ගම්පහ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1997 දී උපත ලද,​ උස 5′ 1″ වන රජයේ විශ්වවිද්‍යාලයකින් ඉංග්‍රීසි BA ගෞරව උපාධිය ලැබූ මාස්ටර්ස් උපාධිය හදාරණ වර්තමානයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක කථිකාචාර්ය වරියක ලෙස සේවය කරණ PHD උපාධිය සඳහා සංක්‍රමණය වීමට අදහස් කරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. අමතන්න. +94714696712/​ 0332220018 හෝ විද්යුත් තැපෑල p​r​o​p​o​s​a​l​9​7​0​8​0​1​@​g​m​a​i​l​.​c​o​m​
SB223085

ගම්පහ බොදු ගොවි වැදගත් වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1994/​08 උපත ලද,​ උස 5′ 4″ වන රජයේ රෝහලක සේවය කරණ තලෙළු,​ පවුලට ලැදි සිහින් සිරුරැති,​ බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු,​ ඉතාමත් කෙටි විවාහයකින් පැමිණිලිකාර පාර්ශවය ලෙස දික්කසාද වූ බැදීම්වලින්,​ පවුල් සබඳතාවලින් තොර MBBS වෛද්‍ය දියණියට වෘත්තීමය සුදුසුකම්ලත්,​ කරුණාවන්ත හඳවතක් ඇති පුතකු විශේෂයෙන් වෛද්‍යවරයකු හෝ ඉංජිනේරුවරයකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුල්කින් සොයයි. කේන්ද්‍ර කොපිය ඇතුලත් පවුලේ විස්තර විද්යුත් තැපෑල මගින් හෝ ලිපි මගින් ලැබීමට සලස්වන්න. m​r​g​9​4​r​s​@​y​a​h​o​o​.​c​o​m​
SB223057

ගම්පහ බොදු ගොවි 97 නොවැම්බර් උස 5′ 4″,​ කුජ 01 මෘදුකාංග ඉංජිනේරු දියණියට අවුරුදු 30 ට අඩු රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ උචිත රැකියාවක නියුතු උසට සරිලන මහතකින් යුතු දුසිරිතෙන් තොර කඩවසම් කාරුණික පුතෙකු දෙමව්පියෝ සොයති. j​m​g​j​a​y​a​s​e​k​a​r​a​@​g​m​a​i​l​.​c​o​m​
SB223272

ගාල්ල බොදු ගොවි ගාල්ල ප්‍රධාන බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලැබ 1990 අගෝස්තු ඇමරිකන් සමාගමක විධායක ශ්‍රේණියේ රැකියාවැති කොළඹ විශ්වවිද්‍යාලයේ MBA සමත් දේපළැති දියණියට උගත් ගුණ යහපත් රැකියාවැති පුතෙකු රජයේ විධායක ශ්‍රේණියේ සේවය කර විශ්‍රාමලත් මව හා ව්‍යාපාරික පියා සොයති. (රාහු 7 කටක ලග්නයට ගැළපෙන).
SB223108

ගාල්ල බොදු ගොවි 5′ 1″ උස 1997 උපන් MIS උපාධිධාරී ස්ථිර රැකියාවක නියුතු වැඩිමහල් දියණියට වෛද්‍ය,​ ඉංජිනේරු හෝ ව්‍යාපාරික පුතකු ව්‍යාපාරික දෙමවුපියන් සොයයි. සම කුල වියයුතුයි. උසස් දේපළ සහිතයි. ශනි මංගල කේන්ද්‍ර පමණක් ලියන්න.
SB223069

ගාල්ල 1977 5′ 2″ වයස නොපෙනෙන අවිවාහක දියණියට 46-49 අතර සුදුසු අවිවාහක පුතෙක් සොයයි.
SB223067

බස්නාහිර බෞද්ධ උස 4′ 10″ උසස්පෙළ සමත් වාණිජ අංශයෙන්,​ පෞද්ගලික ආයතනයක ලිපිකරු ලෙස සේවය කරන දියණියට සුදුසු ගැළපෙන සහකරුවෙකු දෙමව්පියන් සොයයි. දේපළ ඇත.
SB223216

බොදු ගොවි චරිතවත් 5′ 5″ අවුරුදු 45,​ අවුරුදු 35 පෙනුමැති පැමිණිලිකාරිය ලෙස නීතියෙන් වෙන්වූ දරුවන් නොමැති දේපළ හිමි දියණියට විශ්‍රාමික බැංකු කළමනාකරුවෙකු වන පියා සහකරුවෙකු සොයයි. එකම බාල සොයුරු පෞද්ගලික අංශයෙහි විධායක නිලධාරියෙකි.
SB223061

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 සැප්තැම්බර් මස උපතලද උස 5′ 7″ වන තලෙළු,​ සිහින් සිරුරැති BSc තොරතුරු තාක්‍ෂණ MBA උපාධි ලැබූ,​ ප්‍රධාන තත්ත්ව සහතික ඉංජිනේරුවරියක ලෙස සේවය කරණ දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් සහකරුවකු සොයයි. n​e​w​p​r​o​p​m​a​r​r​i​a​g​e​@​g​m​a​i​l​.​c​o​m​
SB223112

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1995 මැයි මස උපත ලද,​ උස 5′ 4” වන කොළඹ තදාසන්න පෙදෙසක වාසය කරන එක්සත් රාජධානියේ කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් කළමනාකරණ උපාධිය ලැබූ හා මානව සම්පත් වරලත් සුදුසුකම් ලැබූ කොළඹ ප්‍රධාන පෙලේ පාසලක අධ්‍යාපනය ලැබූ වර්තමානයේ එක්සත් රාජධානියේ ආයතනයක මානව සම්පත් විධායකවරියක් ලෙස සේවය කරන ප්‍රමාණවත් වත්කම් හිමි දියණියට. අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති කරුණාවන්ත පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පවුල් විස්තර හා කේන්ද්‍ර කොපිය සහ පිළිතුරු m​p​r​o​p​o​s​a​l​s​2​4​2​5​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB223260

සිංහල බෞද්ධ,​ මාපියන් විසින්,​ තම,​ 1990 ජූලි උපන්,​ උස 5′ 8″,​ BSc (IT) උපාධිධාරී දැනට ලොව ප්‍රචලිත බැංකුවක ජ්‍යෙෂ්ඨ VP තනතුරෙහි සේවය කරන දියණිය සඳහා අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත් පුතකු සොයයි. කරුණාකර සියලු පවුලේ විස්තර හා ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. ඇමරිකා එක්සත් ජනපදයෙහි පදිංචි වීමට කැමතිය. ඊමේල් : P​E​R​A​L​I​Y​A​1​9​5​8​@​g​m​a​i​l​.​c​o​m​
SB223049

1993 ජනවාරි මස උපන් දකුණේ බොදු සලාගම පැහැපත් උස අඩි 4 අඟල් 10යි. රජයේ විශ්වවිද්‍යාලයක විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ සිව් අවුරුදු විශේෂ උපාධියක් ඇති රජයේ පැසැල් ගුරුවරියකි. උගත් ගුණයහපත් සුරාසූදුවෙන් තොර රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් ඇති පුතකු දෙමාපියන් සොයයි. කේන්ද්‍රපිටපත සමග විමසන්න. සලාගම,​ ගොවිගම විශේෂය.
SB222806

1993 දකුණේ බොදු ගොවි 5′ තොරතුරු තාක්‍ෂණ අංශයේ රජයේ විශ්වවිද්‍යාලයක රැකියාවක නියුතු ඩිප්ලෝමා දියණියට දුසිරිතෙන් තොර පුතකු දෙමාපියන් සොයයි. භේද නොසැලකේ.
SB222852

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division