1.2K
මෙවර මහමැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකුණින් සන්ධානගතවත් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමටත් එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂය මෙම තීරණය ගනු ලැබූයේ එහි නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනවල පක්ෂ ජ්‍යෙෂ්ඨයන් කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසිනි.