849
නැගෙනහිර පළාත නිජබිම කරගත් මුහුදු ආදිවාසීන් ඊයේ (07) සවස සම්ප්රදානුකූලව අභිනවයෙන් පත්වු නව නැගෙනහිර ආණ්ඩුකාරවරයාට මී පැණි පිලිගන්නා පිලිගනු ලැබීය.
මෙහිදී මූතුර් මුහුදු ආදිවාසි නායකයා ඇතුළු පිරිස මීපැණි මුට්ටියක් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා වෙත පිලිගැන්වීය.
අනතුරුව මුහුදු ආදිවාසින් තමන්ට බලපාන ගැටළු සම්බන්ධයෙන් ද ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු කල අතර,එම ගැටළු සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා බවද ආණ්ඩුකාරවරයා මෙහිදී මුහුදු ආදිවාසින් හමුවේ කියා සිටියේය.