Home » AB MAURI ජයග්‍රාහි තරු සැමරුම

AB MAURI ජයග්‍රාහි තරු සැමරුම

by Mahesh Lakehouse
October 12, 2024 12:30 am 0 comment

ප්‍රමුඛ පෙළේ බේකරි අමුද්‍රව්‍ය සපයන ඒ බී මෞරි සමාගම, “You Believe. You Win – 2024 ඒ බී මෞරි තරු සම්මාන ” උලෙළේදී සේවක කාර්ය සාධනය වෙනුවෙන් ගෞරව නාමයෙන් පුදනු ලැබීය.

සමාගමේ කාර්ය මණ්ඩලයේ කැපවීම සහ වෙහෙස වී වැඩ කිරීම, දක්ෂතා පෝෂණය කිරීමේ සහ විශිෂ්ටත්වයේ සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් ”2024 ඒ බී මෞරි තරු සම්මාන උලෙළ” ග්‍රෑන්ඩ් මොනාක් හිදී උත්සවශ්‍රීයෙන් සමරනු ලැබීය. මෙම උලෙළේදී විවිධ කාණ්ඩවල සුවිශේෂී කුසලතා හඳුනාගත් අතර, ඒ සෑම එකක්ම විවිධ ජයග්‍රහණ ක්ෂේත්‍ර පෙන්නුම් කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division