573
ඉවුම් පිහුම්වල පහසුව, මනරම් නිමාව සහ දිගුකල් පැවැත්ම තහවුරු කළ Stahl මුළුතැන්ගෙයි උපකරණ සාමාන්‍ය ගෘහණියන්ගේ සිට වෘත්තීය සූපවේදීන් දක්වා ඕනැම අයකුට හොඳින් ආහාර පිසීමට හැකි වන පරිදි එනිනෙකට වෙනස් කාණ්ඩ 5කින් නිමවා ඇත. Artisan කාණ්ඩය ත්‍රිත්ව ලේයර් තාක්ෂණයෙන් සමන්විත වන අතර පිටතින් මැග්නටික් ස්ටීල් ලේයරය, මැදින් තාපය හුවමාරු කරන ඇලුමි නියම් ලේයරය සහ ආහාර සමග ස්පර්ෂ වීමේ දී වඩාත් ආරක්ෂිත වන සර්ජිකල් ස්ටීල් අමුද්‍රව්‍යවලින් නිම වූ ලේයර 3කින් නිර්මාණය කර ඇත.