චෙන්නායි සුප්‍රසිද්ධ බහු විශේෂිත සත්කාර රෝහලක් වන MGM හෙල්ත් කෙයාර්, ශ්‍රී ලංකාවේ රෝගීන් 3 දෙනකුට පශ්චාත් නිවැරැදි කිරීම් සමඟ සාර්ථක විකෘතිතා නිවැරැදි කළ බව ආඩම්බරයෙන් නිවේදනය කරයි. මෙම රෝගීන් තිදෙනා 11, 15 සහ 42 හැවිරිදි පුද්ගලයන්ය.
කොඳු ඇට පෙළේ විකෘතිතා නිවැරැදි කිරීමේ සැත්කම් සම්බන්ධ ගැටලු තරුණ රෝගීන්ට සහ වැඩිහිටි රෝගීන්ටද ඉතා වැදගත් වේ. මුල් රෝග විනිශ්චයෙන් රෝගියාගේ දිගු කාලීන කොඳු ඇට පෙළේ විකෘති සංකූලතා ඇති වීමේ අවදානම අඩු කරයි. එම නිවැරැදි කිරීම් ඔස්සේ රෝගියාගේ සමස්ත ජීවන තත්ත්වය ඉහළ නංවයි. MGM Healthcare යනු ඉහළම ශ්‍රේණිගත USGBC LEED ප්ලැටිනම් සහතික ලත් හරිත රෝහල සහිත ආසියාවේ පළමු රෝහලයි.