Home » කොමර්ෂල් බැංකුවට ඉන්දීය වාණිජ මණ්ඩලයෙන් සම්මාන

කොමර්ෂල් බැංකුවට ඉන්දීය වාණිජ මණ්ඩලයෙන් සම්මාන

by Mahesh Lakehouse
October 12, 2024 12:30 am 0 comment

කොමර්ෂල් බැංකුවේ, බංග්ලාදේශ මෙහෙයුම් 2024 ආසියාවේ නැඟී එන බැංකු සම්මාන උලෙළේ දී විශිෂ්ට සම්මාන 4ක් දිනා ගනිමින් ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) විසින් ගෞරවයට පාත්‍ර වී ඇත.

බංග්ලාදේශයේ හොඳම විදේශීය බැංකුව, බංගලාදේශයේ ක්‍රියාත්මක වන විදේශිය බැංකු අතරින් වර්ධනය සඳහා වූ හොඳම කාර්ය සාධනය, වත්කම්වල ගුණාත්මකභාවය වෙනුවෙන් දැක්වූ හොඳම කාර්ය සාධනය

සහ අවදානම් කළමනාකරණයේ හොඳම කාර්ය සාධනය මෙම සම්මාන හතර විය. මේ පිළිබඳ කොමර්ෂල් බැංකුවේ

කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය:

“අපගේ බංග්ලාදේශ මෙහෙයුම ආරම්භයේ සිටම අපට අභිමානයක් සහ ආශිර්වාදයක් වූ අතර, දැන් එය කොමර්ෂල් බැංකු සමූහයේ කාර්ය සාධනය සඳහා වැදගත් දායකත්වයක් දක්වයි…”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division