Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by Mahesh Lakehouse
October 12, 2024 12:30 am 0 comment

ව්‍යාපාරික ස්ථාන විකිණීම

මාතර වැලිගම සංචාරක විලා එකක් විකිණීමට. පැලෑන මැරියොට් හෝටලය ආසන්නයේ සර්ෆ් පොයින්ට්,​ සුපර් මාර්කට්. වැඩි විස්තර සඳහා වට්ස් ඇප් 072-4673134,​ 076-5266767.
069234

ව්‍යාපාරික ස්ථාන උවමනායි

උදේ 8.00 සිට සවස 5.30 දක්වා වාහන 6 ක් නැවතීම සඳහා ස්ථානයක් අවශ්‍ය වී ඇත. නාවල හන්දිය සහ වැලිපාර්ක් නුගේගොඩ අතර. දු.ක. 0773950746.
069033

රබර් මිල් යන්ත්‍රාගාරයක් කුලියට බද්දට ගම්පහ දිස්ත්‍රික්ක අවට සොයමි. 0718575485.
069224

ව. අඩි 3000 – 4000 බඩු ගබඩාවක් හෝ බිම් මහලක් සහිත නිවසක් අඩි 20 බහාලුම් පිවිසුම් මර්ගයක් සහිතව කුලි පදනම මත බොරැල්ල – රාජගිරිය අවටින් අවශ්‍යයි. අමතන්න. 0704323558.
070015

දෘෂ්ටි විශේෂඥයෝ සහ උපකරණ

Wickramarachchi Hearing Care විසින් නවතම Swiss සහ German තාක්ෂණයෙන් යුත් Waterproof සහ rechargeable ශ්‍රවණාධාර. අපගේ දිවයින පුරා පිහිටි ඕනෑම ශාඛාවකට පිවිසෙන ඔබට නොමිලේ ශ්‍රවණ පරීක්ෂාවක් සහ නොමිලේ ශ්‍රවණාධාර පැලඳ අත්හදා බැලීමක් සිදුකර ගත හැක. රුපියල් 55,​000 සිට ආරම්භ වන අපගේ ශ්‍රවණාධාර දීමනා ලබා ගැනීම සඳහා පිවිසෙන්න. වැඩි විස්තර සඳහා 0112201700 අමතන්න.
070031

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division