වතුපිටි උවමනායි
මීටියාගොඩ බටපොල අම්බලන්ගොඩ අවට ප්‍රදේශයෙන් මුඩු ඉඩමක් හෝ හිස් ඉඩමක් සොයනු ලැබේ. අක්කර 1 වැඩි විය යුතුයි. බ්‍රොකර්වරු අනවශ්‍යයි. 0769446520.
069634
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
ඉඩමක් විකිණීමට- ඇතුල්කෝට්ටේ මාලිගාව පාර, නිවසක් සහිත පර්චස් 20 ක ඉඩම කඩිනමින් විකිණීමට. 0764722658.
067324
කඩුවෙල ප්‍රධාන පාරේ සිට මීටර් 300 පර්චස් 10 යි. පර්චසය රු. 425,000/=. 0777191908, 0724766638
069568
කඩුවෙල මාලබේ Sliit කැම්පස් එකට ආසන්නයේ ප්‍රධාන බස්පාරට මීටර් 100 දුරින් පර්. 7 ඉඩම විකිණීමට. පදිංචියට හෝ ආයෝජනයකට කදිම තැනක්. පර්චසය 1,350,000/- පමණයි. අත්පිට මුදලට විශේෂ මිල අඩුකිරීමක්. 077-0673171.
069432
කොට්ටාව, හයිලෙවල් පාරට 200m පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට මායිම්ව පිහිටි අඩි 20 පාර සහ සියලු පහසුකම් සහිත හරි හතරැස් පර්. 8 ඉඩම වහාම විකිණීමට. පර්චසය රු. ලක්ෂ විසිපහයි. මිල ගණන් සාකච්ඡා කරගත හැක. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0112-842673, 071-3084207, 071-9692596. (ප.ව. 6.00 පසුව)
069709
කොටිකාවත්ත පර්චස් 7, කොටුවට 7km සාමකාමී වැදගත් පරිසරයකි. කොටිකාවත්ත හංදියට 600m. පර්චසය ලක්ෂ 17/-. 075-6145596.
069442
කොස්ගම නගර සමීපයෙන් 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව. පර්චසය රු. 140,000/= සිට එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888
069251
ගල්කිස්ස පර්චස් 12 ක ඉඩමක් විකිණීමට පර්චසය ලක්ෂ 31 යි. (ටෙම්පල් පාරෙන් හැරී) 0724989892
069889
තලවතුගොඩ හෝකන්දරින් පර්චස් 7 ක ව්‍යාපාරික හා නේවාසික අගනා බිම් කොටස් කිහිපයක් විකිණීමට. පර්චසයක් 1,600,000/-. 077-8264214.
069937
නාවල ගල්පොත්ත පාරේ පර්චස් 18 ක අගනා ඉඩම ඉක්මනින් විකිණීමට ඇත. ගැනුම්කරුවන් පමණක් අමතන්න. 0777153650, 0706153650.
069630
නුගේගොඩ නිස්කලංක උසස් නේවාසික පරිසරයක පිහිටි කාමර 4 සහිත අගනා නිවස සමඟ ප.25 ක ඉඩම විකිණීමට. 078-5505359.
069691
පාදුක්ක මීපේ හයිලෙවල් පාරට 300m ක් දුරින් නිවස සමග පර්. 100 විකිණීමට ජල විදුලිය සහිතයි. 0777137438, 0721116111
069891
පිළියන්දල, කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැත්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට අදම අමතන්න. 0706008877
069257
බත්තරමුල්ල කඩුවෙල ප්‍රධාන මාර්ගයට මීටර් 20 ක් දුරින් බත්තරමුල්ල ශ්‍රී සුධර්මාරාම මාවතේ පිහිටි පැරණි නිවස සමග පර්චස් 7.69 ක අගනා බිම් කොටසක් විකිණීමට ඇත. බත්තරමුල්ල හන්දියට මීටර් 300 කි. ආගමන විගමන කාර්යාලය, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ ප්‍රධාන පෙලේ ආයතන රැසකට පයින් යා හැකි දුර. (ගැනුම්කරුවන් පමණක් අමතන්න) විමසීම් : 0712722930 / 0775563078.
068440
බත්තරමුල්ල – කොස්වත්ත ප්‍රයිම් ලෙනෝවර්හි පිහිටි අඩි 30 පළල පාර සහිත පර්චස් 6 ක ඉඩම පර්චසයක් රුපියල් 3,400,000/- බැගින්. 0777-191908 / 072-4766638
069570
මහර කඩවත සිරිමා බණ්ඩාරනායක මාවතේ පර්චස් 20 ක ඉඩමක් විකිණීමට ඇත. 076-3211988.
068990
මාලබේ නගරයෙන් ප්‍රධාන බස්පාරට ඇවිදින දුරින් වැදගත් අසල්වැසි වටපිටාවක සුන්දර වෙල්යායකට මුහුණලා පදිංචියට අගනා පර්. 8 ඉඩම විකිණීමට. පර්චසය ලක්ෂ 12 පමණයි. අත්පිට මුදලට සුවිශේෂී මිල අඩුකිරීමක්. 0714-290392.
069437
මාලබේ හෝකන්දර නගරයෙන් ප්‍රධාන මාර්ගයකට මුහුණලා ඉඩම් කැබලි කිහිපයක් විකිණීමට. 077-0506506.
069940
මාලබේ සුහද මාවතින් SLIIT, HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව, කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්, 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717999222
069248
මාලබේ – SLIIT ඉදිරිපිට නව නුවර පාරට අඩි 107 ක මුහුණතකින්වූ පර්චස් 55 ක ඉඩම මහල් නිවාස, ව්‍යාපාරික ඉදිකිරීමකට කදිම ස්ථානයකි. වාණිජ, නේවාසික ආදී සැලසුම් අනුමතයි. අංගසම්පූර්ණ නිවාස 2 ක් (කාමර 11 කි. නාන කාමර 8 කි) අාරක්ෂිත ගරාජයන්, දුරස්ථ පාලන ගේට්ටු, තෙකලා විදුලිය, ලිං නළ, උණු ජලය සහිතයි. නේවාසිකාගාරයක් ලෙසට පවත්නා තත්ත්වය යටතේම පාවිච්චි කළහැක. 0715702233, 0763782232.
069314
මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස් කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222
069249
මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්, පර්චසය රු. 250,000.00 සිට, එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888
069225
රත්මලානේ උද්‍යාන පාරේ පර්චස් 6.5 බිම් කොටස ඉක්මනින් විකිණීම සඳහා, ගාලු පාරට මීටර් 500. Tel: 070-3894474
069825
හෝමාගම පිටිපන 129 බස් මාර්ගයේ ඉස්කෝල හන්දියට ආසන්න පර්චස් 17 විශාල නිවස ඉඩමේ වටිනාකමට විකිණීමට. ලක්ෂ 160/-. 071-9956014.
069868
හෝමාගම හයිලෙවල් පාර සියලුම පහසුකම් ඇති පර්චස් 7 දෙමහල්ම නිවස ඉක්මනින් විකිණීමට. නිවාස දෙකක් ලෙසද භාවිතා කළ හැකිය. ලක්ෂ 145/-, කොටසක වැඩ පවතී. 070-2576572.
069864
255 කොට්ටාව බස් පාර අසලම සිද්දමුල්ල පර්චස් 8.5 විකිණීමට. අඩි 20 පාර. Tel. 076-7977931
069872
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන්තොටුපළ සමීපයෙන්, ගුවන් තොටුපළට විනාඩියයි. වෙළඳ කලාපය, ප්‍රධාන බැංකු, සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග, ආරක්ෂිත තාප්ප, තෙකලා විදුලිය, නළජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 0715-226666.
069267
කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 39 සිට. 0711243243
069218
කඩුවෙල නගර සමීපයෙන් මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම්වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට. 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777
069252
කැලණිය විහාර මාවත නිවසක් හා පර්චස් 20 ක ඉඩම විකිණීමට. විමසුම් අංක. 074-2316553, 076-6771862.
069256
කොච්චිකඩේ මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,000/= සිට අමන්න. 0710333111
069239
ගම්පහ මහා ගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාසල් වලට පහසුවෙන් ළඟා විය හැකි ගම්පහ බණ්ඩාරවත්තෙන් සුපිරි නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස් 16 ක්. අදම අමතන්න. 071-1243243.
069269
ගම්පහ – උඩුගම්පොල නාගරික බිම් කොටස් ගුවන් තොටුපළ පාරට මායිම්ව, සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,000/= සිට. 0711243243
069243
නිට්ටඹුව නුවර පාරට 200m පර්. 34 සමග නිවසක් වහාම විකිණීමට. 0777444500.
070071
මීගමුව කදිරාන Eskimo Factory අසල පර්චස් 13.9 සමග කාමර 04 ක (එකක් A/C) අංගසම්පූර්ණ නිවස වැඩිම ඉල්ලුමට විකිණීමට. 076-3264098, 071-2009790.
069862
මීගමුව නගරයට විනාඩි 10 න් ළඟාවිය හැකි සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන්. පදිංචියටත්, ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0710333111
069238
මීරිගම – කොටදෙණියාව බස් මාර්ගයට මුහුණලා පිහිටි පර්චස් 43 හතරැස් ඉඩම එක් පසකින් අඩි 30 පාර ඉන්ධන හලක්, ගබඩාවක් සඳහා සුදුසුයි. 070-3971464.
070064
ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
ඉංගිරිය ආසන්නයේ ප්‍රධාන පාරට මුහුණලා (ඉදිවෙමින් පවතින අධිවේගී පිහිසුමට ආසන්නව) තේ වගාව සහ නිවසක් සහිත පර්චස් 140 විකිණීමට. 0775388170.
069578
බණ්ඩාරගම ප්‍රදේශයේ අධිවේගී මාර්ගයට මුහුණලා පර්චස් 210 ක ඉඩම අධිවේගී පිවිසුමට විනාඩි 5 ඉහළම ඉල්ලුමට. 0777787345.
069279
බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 15ක්. මාස 6 දක්වා පොළී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711-888777.
069264
වාද්දුව-දෙල්දූව ගාලු පාරට විනාඩි 05. නළ ජලය තෙකලා විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 25 ක්. එකවර ගෙවීමේදී 15% වට්ටමක්. දැන්ම අමතන්න. 0711-238238.
069270
120 බස් මාර්ගය සමීපයේ කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නල ජලය, තෙකලා විදුලිය තාර යෙදූ මාර්ග ඇතුලු පහසුකම් රැසක් සමග පහසු ගෙවීමේ ක්‍රමයට. අමතන්න. 0717-999222.
069260
ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය
ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,500/= සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333
069223
කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නල ජලය සමග පර්චසය රු. 309,700/- සිට. 0703-111333.
069258
කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 222,000 සිට. 0703111555
069246
කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 111,500/- සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම් බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702-777888.
069265
කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්. දුම්රියපල පේනමානයේ පර්චසය රු. 189,700/= සිට 0703111666
069222
කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,500/= සිට නළ ජලය සමග. 0711999888
069214
වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,700/= සිට නළ ජලය සමග 0703111555
069212
වැවක් ලග ඉඩමක් සොයන ඔබට කුරුණෑගල බතලේගොඩ වැව අයිනේ පර්. 10 බිම් කොටස්. 0710-999222.
069262
ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය
මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා, සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් පර්චසය රු. 170,000.00 සිට. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888
069227
ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ මාවතේ සියලු පහසුකම් සහිත පර්චස් 8 ක ඉඩමක් වහාම විකිණේ. විමසීම් 0781624206
069602
මහනුවර පූජාපිටිය මාරතුගොඩ පර්චස් 39 ක අගනා ඉඩම විකිණීමට. මාරතුගොඩ හන්දියේ සිට මීටර් 100 ක් දුරින්. (පිරිවෙන පාර රාජකරුණා මාවත) ඔබ නොසිතූ මිලට විකිණීමට. 0772455881, 0762625477.
070054
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය
උතුරු මාතලෙන් නළ ජලය, විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,500/= සිට බැංකු ණය, පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666
069220
දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27 සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීම් ක්‍රම. අදම අමතන්න. 0715228888
069247
ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය
සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්. බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට අමතන්න. 0719333444
069253
ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය
කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න 0711623623
069221
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය
ගං වතුරට හසු නොවී ස්වභාවික සුන්දරත්වය අත්විඳින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222
069208
ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදූම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක්. දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711154154
069229
ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711-154154.
069263
ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්. සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව, අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,000/- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0711-480480.
069266
ගාල්ල බටදුව පර්චස් 26.5 ක කාමර 3 ක නිවස ඇතුළු කාමර 2 ක අැනෙක්සිය. විමසීම් : 0777556752.
069291
ගාල්ල පින්නදූව පිලාන පාරට යාබදව පිහිටි තේ වගාකළ පර්චස් 150 ක ඉඩම විකිණීමට. 0779807120.
068356
බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,000/= සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0711480480
069255
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය
කඹුරුගමුව නව නගරයේ ලැබීම හන්දියට නුදුරින් පර්චසයක් රු. 280,000/= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 4 ක්. 0711444999
069217
ගේ දොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය
බෙලිඅත්ත නගරයට කි.මී. 3 දෙද්දුවාවල පාරට මුහුණලා ලොකු නිවස හා පොල් අක්කර 06 රූට් 01. දුරකථන අංක 0717567553.
069233
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
කළුබෝවිල රෝහලේ සිට මීටර් 300 දුරින් පීරිස් මාවතේ අඹගහවත්තේ 3 වන නිවස, දෙපස වාහන නැවැත්වීමේ පහසුකම්. වාහන 4 ක් හෝ 5 ක් නවතා තැබිය හැකිය. ගෙබිම සම්පූර්ණයෙන් ටයිල් කර ඇත. කාමර 3 යි. මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරය 02 යි. ඇතුලේ කොමෝඩ් සහිත නාන කාමරයක් සහ පිටත කොමෝඩ් සහිත වෙන් වෙන්ව නාන කාමර 02 යි. සමාගමක් පවත්වාගෙන යාම සඳහා ඉතා සුදුසුයි. ඇමතුම් : 071-2492349, 077-2492349, 071-6810879
069156
කාමර 3 ක්, යාබද නාන කාමරයක්, සාලයක් සහ පැන්ට්‍රි එකක් සහිත නිවසක් හෝමාගම, පිටිපන, ගබඩාවත්ත, කුලියට හෝ බද්දට. එන්එස්බීඑම් විශ්වවිද්‍යාලයට කි.මී. 4.5 දුරින්. හයිලෙවල් පාරට හා පනාගොඩ දුම්රිය පොලට ඇවිදින දුර. මාසික කුලිය රු. 35,000/-. දු.ක. 077-5500757, 071-0753352.
069353
මොරටුව දුම්රිය බස්රිය නැවතුමට නවගාලුපාරට OLV කොන්වෙන්ට් එකට ඉතාම ආසන්න සෙබස්තියන් බාලිකාව ඉදිරිපිට සියලු පහසුකම් ඇති කාමර 3 සහිත උඩු මහල් නිවාස 2ක්, 14, උස්වත්ත රවුම් පාර 0777587021.
069562
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
කිරිබත්ගොඩ නගරයේ ජාතික නිවාස ක්රමයේ කාමර 3 ක් සහිත සුඛෝපභෝගී උඩුමහලේ නිවසක් කුලියට ඇත. අතරමැදියන් නොමැත. 0112915515, 0773559649.
069529
ගේ දොර ඉඩකඩම් විකිණීමට / බදුදීමට
මොරටුව ලුනාව උයන පාර නිවසක් විකිණීමට. පර්චස් 10 වට තාප්පය නිදහස් පරිසරය කෝටි 1.20 මාසික කුලියට වුවද කැමතියි. 30,000/- මාස හයක. මිල ගණන් සාකච්ඡා කරගත හැක. 0713944241.
068461
ගේ දොර ඉඩකඩම් උවමනායි
නිදන කාමර 3-4 සහිත මහල් නිවසක් හෝ නිවසක් කොළඹ 08 න් අවශ්‍යයි. අමතන්න. 0704323558.
070010
ගේ දොර ඉඩකඩම් උවමනායි / බද්දට
කොළඹ-බම්බලපිටිය, කොළඹ 03, කොළඹ 07, නාවල, නුගේගොඩ, රාජගිරිය ප්‍රදේශවලින් නිවාස අවශ්‍යයි. අමතන්න. බ්ලූලයින් සර්විසස්. 0777-357555.
069682