Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
October 12, 2024 12:30 am 0 comment

වැලිසර 1998 – 04 සිංහල බොදු උස 5′ 10″ ගේ දොර ඉඩකඩම් හිමි වැඩිදුර ඉගෙනීම සඳහා ලබන වසරේ ඕස්ට්‍රේලියාවට යෑමට බලාපොරොත්තුවන විදුලි ඉංජිනේරුවරයෙකු වශයෙන් සේවය කරන වැඩිමහල් පුතුට උගත් රූමත් පැහැපත් සිහින් සිරුරැති දියණියක් රජයේ විධායක නිලධාරි දෙමව්පියන් සොයයි. සොයුරා අවසාන වසර ඉංජිනේරු උපාධිය හදාරයි. උපාධි අපේක්ෂිකාවක් වුවද කම් නැත. (011)2982092.
G223592

ආරාධනය රූමත් වයස අවුරුදු 45 කට අඩු දික්කසාද (ළමයින් නැති) සහකාරියකට. කැනඩාවේ පදිංචි මා සිංහල බොදු /​ ගොවි /​ දුම්පානය නොකරණ /​ කඩවසම් /​ මැදිවියේ කෙනෙක්මි. දරුවන්ට කැමතිය. (විවාහයෙන් පසු කැනඩාවට වීසා අරන් දෙමි) හඳහන් /​ ආගම් /​ ජාති /​ කුල නොසලකමි. වට්ස්ඇප් නොම්මරේ එවන්න. EMAIL : c​a​n​a​d​a​g​r​o​o​m​2​0​2​4​@​o​u​t​l​o​o​k​.​c​o​m​
G223299

උඩරට බොදු ගොවි අවුරුදු 25 ඉංජිනේරු උපාධිධාරී පුතුට උගත් රූමත් දියණියක් ඉංජිනේරු පියා සහ ගුරු මව සොයති. (කුජ ශනි යෝගයට ගැලපනෙ කේන්ද්‍ර විශේෂයි) Email – p​r​o​p​-​2​0​2​4​@​y​a​h​o​o​.​c​o​m​
G223584

උඩරට බොදු ගොවි සාමාන්‍ය පවුලක පුද්ගලික අංශයේ සාමාන්‍ය රැකියාවක් ඇති අවුරුදු 41 එකම පුතුට,​ දැහැමින් දිවි ගෙවන සරල අල්පේච්ඡ යහපත් ගතිගුණ ඇති රැකියාවක් ඇති හෝ නැති කාර්යබහුල නොවන දහමට ලැදි සහකාරියක් මව සොයයි. නුවර අවට විශේෂයි. v​i​v​a​a​h​1​0​0​1​@​g​m​a​i​l​.​c​o​m​
G223517

ඕස්ට්‍රේලියාවේ පදිංචි සිංහල බෞද්ධ දෙමාපියන් විසින් තම වයස අවුරුදු 28,​ උස 5′ 8″ කඩවසම්,​ දුමින් හා මතින් තොර,​ විශිෂ්ඨ චරිතයකින් හෙබි,​ අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත් මෙල්බර්න් නුවර ගණකාධිකාරිවරයකු ලෙස සේවය කරන පුතු සඳහා වයස අවුරුදු 26 ට අඩු,​ ශ්‍රී ලාංකික බොදු සිරිත් විරිත් අගයන මත්පැන් නොගන්නා,​ මනා ගතිගුණ ඇති දියණියක සොයයි. උනන්දුවක් දක්වන්නේ නම්,​ කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. p​r​o​p​o​s​a​l​s​.​d​a​@​g​m​a​i​l​.​c​o​m​
G223394

දෙමාපියන් ඔවුන්ගේ 1993 මැයි මස උපත ලද උස 5′ 5″ වන සිංගප්පූරුවේ ප්‍රධාන මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන එක්සත් රාජධානියේ කින්ස්ටන් විශ්වවිද්‍යාලයෙන් මාස්ටර්ස් උපාධිය ලබාගත්,​ වර්තමානයේ සිංගප්පූරුවේ පදිංචි පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් දියණියක් සොයයි. k​a​v​e​e​p​r​o​p​@​g​m​a​i​l​.​c​o​m​
G223590

1999/​5 කොළඹ බො/​ගො වැදගත් ඉංජිනේරු පවුලක බාලපුතුට යාන වාහන ඉඩකඩම් සුඛෝපභෝගී නිවාස හිමිය. ගෞරවනීය පවුලක පැහැපත් කරුණාවන්ත දියණියක් දෙමව්පියෝ සොයති. m​a​n​g​a​l​a​y​o​j​a​n​a​o​c​h​i​l​a​@​y​o​h​o​o​.​c​o​m​,​ 0112-681415.
G223443

අගනුවරාසන්න 1990/​1 බොදු ගොවි 5′ 7″ KDU ඉංජිනේරු උපාධිධාරී (BSC) නාවික හමුදාවේ අධිකාරීලත් ලුතිනන් කමාන්ඩර්වරයෙකි. නිවසක්,​ නවීන මෝටර් රථයක් ඇතුළු තවත්දේ හිමි පුතුට රැකියාවැති දියණියක් දෙමව්පියෝ සොයති. පස්මසක විවාහයකින් නීතියෙන් වෙන්විය. රශුරා 7,​ කටක. 011-2845488.
SG223094

අගනුවරාසන්න 6′ බොදු ගොවි පළමු විවාහයෙන් පැමිණිලි පාර්ශවයවී දික්කසාදවී සිටින බැංකු විධායක පුතුට අවු. 35 අඩු රූමත් දියණියක් දෙමව්පියන් සොයයි. (කුජ – ශනි 7)
SG223404

අගනුවර විධායක ශ්‍රේණියේ රැකියාවැති 44 වැන්දඹු මා සුදුසු සහකාරියක් සොයමි.
SG223595

ඇමරිකා එක්සත් ජනපදයෙහි පදිංචි බොදු දෙමාපියන් විසින්,​ තම 1993 ජුනි උපන්,​ උස 5′ 10″,​ ඉහළ සුදුසුකම් සහිත MSEg ඉංජිනේරු,​ සුහුරු,​ කඩවසම්,​ Aero Space සමාගමක Launch Engineer ලෙස සේවය කරන පුතුහට,​ සුදුසු,​ කාරුණික,​ උගත් ඇමරිකා එක්සත් ජනපදයෙහි පදිංචි වීමට කැමති දියණියක සොයයි. කරුණාකර,​ පවුලේ විස්තර හා ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. ඊමේල් : S​R​I​L​A​N​K​A​1​1​9​4​@​g​m​a​i​l​.​c​o​m​
SG223047

කිරිල්ලවල පදිංචි වයස 27 උස 5′ 11″ විදේශ රැකියාවක නියුතු පවුලේ වැඩිමල් පුතුට සුදුසු දියණියක් දෙමාපියන් සොයයි. අමතන්න. 011-2972856.
SG223181

කොළඹ 1986 බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි කළමනාකරුවෙකු ලෙස සේවය කරන උස 5′ 11″ පුතුට විවාහයෙන් පසුව එහි පදිංචියට කැමති දියණියක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. ශනි මංගල යෝග්‍ය විශේෂයි. p​r​o​p​o​s​a​l​h​s​1​2​3​@​g​m​a​i​l​.​c​o​m​
SG223521

ගම්පහ 1986/​10 උස 5′ 2″ ග්‍රැෆික් ඩිසයින්,​ ප්‍රින්ටින් ස්වයං රැකියාවැති නිර්මාංශ පුතුට සහකාරියක් මව්පියන් සොයයි. s​m​k​a​r​t​w​o​r​k​@​g​m​a​i​l​.​c​o​m
​SG223377

ගම්පහ 1996 බොදු ගොවි උස 5′ 8″ පුද්ගලික ආයතනයක සේවයකරන එකම පුතුට සුදුසු සහකාරියක් දෙමව්පියෝ සොයති.
SG223213

දකුණේ බොදු ගොවි වැදගත් පවුල් පසුබිමක් ඇති මව /​ පියා (වෛද්‍ය /​ ඉංජිනේරු),​ එක්සත් රාජධානියේ පදිංචි 1990 උපන් අඩි 5′ 3″ උසැති විශේෂඥ වෛද්‍ය (නිර්වින්දන) පවුලේ එකම පුතුට ගැළපෙන සහකාරියක් දෙමව්පියෝ සොයති. එක්සත් රාජධානියේ පදිංචි හෝ එහි සේවය කිරීමට සුදුසුකම් ලත් වෘත්තිකයකු නම් විශේෂයි. විස්තර සමග පිළිතුරු ලියන්න. Email: s​a​r​a​t​n​a​w​a​l​i​e​@​y​a​h​o​o​.​c​o​.​u​k
​SG223103

පෞද්ගලික සීමිත වගකීම් සමාගමක් හිමි අධ්‍යාපනික හා වාත්තීමය සුදුසුකම්ලත් මනාලෙස ස්ථාපිත ධනාත්මක මනසකින් යුක්ත ඉතාමත් සෞඛ්‍ය සම්පන්න වෙන්වූ ව්‍යාපාරිකයකු වයස අවුරුදු 50 පමණ වන යහපත් මානුෂීය ගුණාංගයන්ගෙන් හෙබි කාන්තාවක් විවාහය සඳහා ශ්‍රී ලංකාවෙන් හෝ විදේශයකින් සොයයි. භේද නොසැලකේ. s​m​a​2​0​2​2​b​i​b​@​g​m​a​i​l​.​c​o​m​
SG223609

මාතලේ පදිංචි මනා කඩවසම් වයස 47 ක් පළමු විවාහයෙන් දික්කසාද වූ ව්‍යාපාරික පුතුට දික්කසාද වූ හෝ නොවූ සුදුසු සහකාරියක් මව සොයයි. 0662244785.
SG223551

වරකාපොල 1981 සහකාරියක් සොයයි. අත්සනට සීමා උනත් සැලකේ. උස 5′ 4″ භේද නොසැලකේ. රැකියාව රියදුරු සහ බිස්නස්. 035-2267956,​ 077-6788330.
SG223105

සිංහල,​ බොදු ගොවි ධනවත් දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 35 වන සුහුරු,​ කඩවසම් මනා සුදුසුකම්ලත් ඉංජිනේරුවරයකු වන වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි බාලම පුතුහට රූමත්,​ උගත් දියණියක් සමාන පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ඔහුට ලංකාවේ මෙන්ම ඕස්ට්‍රේලියාවේද ප්‍රමාණවත් වත්කම් ඇත. කරුණාකර කේන්ද්‍ර කොපිය පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු. w​i​n​r​2​3​7​7​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG223376

1985 /​ 09 පානදුර බොදු ගොවි 5′ 8″ තාක්ෂණික අධීක්ෂණ නිලධාරී පුතුට උගත් බුද්ධිමත් රූමත් දියණියක් සොයයි. 038-2247765 සතියේ දිනවල අමතන්න.
SG223549

1988 ජූලි කොළඹ බොදු ගොවි 5′ 7″ H වරලත් ප්‍රමාණ සමීක්ෂක (Chartered QS – Passed BSc ,​ MSc in UK) පශ්චාත් උපාධිධාරී දැනට ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි පිළිගත් ඉදිකිරීම් ආයතනයක සේවය කරන පුරවැසිභාවය හිමි,​ අසාර්ථක විවාහයකින් වගකීම් විරහිතව ඉතා කෙටි කලකින් නීතියෙන් වෙන්වී සිටින වැඩිමහල් පුතුට විශ්‍රාමික දෙමාපියන් සොයනුයේ රූමත්,​ උගත්,​ චරිතවත් ඕස්ට්‍රේලියාවේ සිටින හෝ එහි පදිංචියට කැමති දියණියකි. බාල සොහොයුරා සිවිල් ඉංජිනේරුවරයෙකු වශයෙන් එක්සත් රාජධානියේ සේවය කරයි. සියලු විස්තර කේන්ද්‍ර පිටපත සමග විද්යුත් තැපෑලෙන් විමසන්න. c​h​a​n​d​x​5​6​0​1​@​g​m​a​i​l​.​c​o​m​
SG223546

1989 – 10 ගම්පහට නුදුරු බොදු දේව උස 5′ 3” MBBS වෛද්‍ය එකම පුතුට රූමත් ගුණගරුක වෛද්‍ය හෝ ගුරු සේවයේ නියුතු දියණියක් විශ්‍රාමික මව සොයයි. කේන්ද්‍රයෙ,​ දුරකථන අංකය සමග ලියන්න.
SG223142

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division