කොළඹ බෞද්ධ උගත් වෙළඳ ව්‍යාපාරික 1995, 5′ 3″ උස ප්‍රසන්න පෙනුමක් ඇති දියණියට පුතෙකු සොයයි. වාහන දෙමහල් නිවාස ව්‍යාපාරික ගොඩනැගිල්ලක් වත්කම් හිමිය. උපාධියක් ලබා ඇත. කරුණාකර සියළුම විස්තර පිළිතුරු සපයන්න. Email : powerengineeringsrilanka@gmaill.com
B223581
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 දී උපත ලද උස 5′ 4″ වන රූමත් සුහුරු මනාගති පැවතුම් ඇති සිංහල බෞද්ධ සාර ධර්ම යටතේ හැදුණු වැඩුණු එක්සත් රාජධානියේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්, මනාගති පැවතුම් ඇති ශ්‍රී ලාංකීය හර පද්ධතීන් අගයන පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර, කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු. brproposal52@gmail.com වෙත එවන්න.
B223614
බොදු ගොවි 1997 උපන්, උස අඩි 5 ක්වූ රජයේ විශ්වවිද්‍යාලයකින් ඉංජිනේරු උපාධිය හැදෑරූ, රැකියාව ඇති දියණියට සම උගත් පුතෙකු දෙමාපියන් සොයයි. එකම සොහොයුරාද ඉංජිනේරුවෙකි. අප්‍රේල් 15 හා මැයි 15 අතර උපන් අයෙකුනම් වඩාත් සුදුසුයි. ලිපිද භාරගනු ලැබේ. E.mail : hellomp36@gmail.com
B223534
මහනුවර පේරාදෙණියේ පදිංචි බොදු ගොවි නැන්දනිය ඇයගේ 1991 ජනවාරි මස උපත ලද, උස 5′ 3″ වන ඇයගේ ද්විත්ව මාස්ටර්ස් උපාධි මෙල්බර්න්හිදී සම්පූර්ණ කරන ලද වර්තමානයේ මෙල්බර්න් නුවර ආහාර කර්මාන්තයේ තත්ත්ව පරීක්ෂණාගාර කණ්ඩයාම් ප්‍රධානියෙකු ලෙස කැපී පෙනෙන කර්යභාරයක් ඉටු කරන ආදරණීය දියණියට අධ්‍යාපනික සුදුසුකම්ලත්, මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. මියගිය දෙමාපියන් දෙදෙනාම විශ්‍රාමික ගුරුවරුන් වේ. ඇයගේ එකම සොහොයුරා මාර්ග සංවර්ධන අධිකාරියෙහි සිවිල් ඉංජිනේරුවරයෙක් වේ. මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු ulugedara@gmail.coms වෙත එවන්න.
B223372
1998 – 04 උපන් දකුණේ බොදු ගොවි UAE හි පිළිගත් සමාගමක විධායක කළමනාකාරිනියක් වශයෙන් සේවය කරන උගත් රූමත් දියණියට උගත් යහපත් සහකරුවෙක් දෙමව්පියෝ සොයති. පවුලේ විස්තර සමග කේන්ද්‍ර පිටපත යොමු කරන්න. වෙනත් රටක හෝ විදේශගත අය වඩාත් සුදුසුවේ. ldgtharanga@gmail.com
B223451
අවු. 24 උගත් රූමත් අපගේ එකම දියණියට ස්ථිර රැකියාවැති පුතෙකු වැඩිහිටියන් සොයති. ත්‍රිවිධ හමුදා හෝ විදේශගත වුවද ගැටලුවක් නැත. නිවසක් සතුය.
SB223147
උසස් පෙළ සමත් කඩවත පදිංචි සිංහල බෞද්ධ අවු. 28, 4′ 10” උස රූමත් දියණියට ස්ථිර රැකියාවැති සුදුසු සහකරුවෙක් සොයයි. දායාද නිවසක් හා මුදලින් සියලුම විස්තර තනතුර හඳහන, දුරකථන අංකය එවන්න.
SB223310
ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හදාරන 1998 උපන් රුවැති දියණියට ඕස්ට්‍රේලියාවේ සිටින උස 5′ 9″ 6 ත් අතර 1992, 93, 94 උපන් කඩවසම් පුතෙකු දෙමාපියන් සොයයි. කේන්දරය සමග අමතන්න. 0412234381. madarakavindya1998@gmail.com
SB223458
කතෝලික 1997 කළුතර ඕස්ට්‍රේලියාවේ ගෞරව උපාධිය නිමකර දැනට එහි වැඩිදුර අධ්‍යාපනය හදාරමින් සිටින වැඩිමහල් දියණියට සමාන අධ්‍යාපන මට්ටමකින් යුතු කතෝලික පුතෙකු දෙමාපියන් සොයයි.
SB223487
කෑගල්ල බොදු ගොවි මිශ්‍ර උස 5′ 3″, 92 උපන් රූමත් උපාධිධාරී රජයේ රැකියාවැති දියණියට උගත් සිංහල බෞද්ධ රැකියාවැති පුතෙකු දෙමව්පියෝ සොයති. අත්සනට පමණක් සීමාවූ විවාහයෙන් පැමිණිලිකරු ලෙස නීතියෙන් වෙන්වී ඇත.
SB223508
කෑගල්ල බොදු ගොවි 48, 5, 1 උපාධිධාරී දායාදැති රජයේ මාණ්ඩලික ප්‍රසන්න පෙනුමැති දියණියට සියලු දුසිරිතෙන් තොර උගත් සහකරුවෙකු සොයයි. කුජ 1, 12, 4, 10, 7 කේන්ද්‍ර විශේෂයි.
SB223373
කොළඹ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1995 දී උපත ලද, උස 5′ 1″ වන පෞද්ගලික අංශයේ බැංකුවක බැංකුකරුවකු ලෙස සේවය කරන මනා ලෙස හැඳුණු වැඩුණු රූමත් දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල proposalgm2017@gmail.com, දුරකථනය – 0112839671 / 0704857633, +94773178241.
SB223575
ගම්පහ බොදු ගොවි වැදගත් වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1994 / 08 උපත ලද උස 5′ 4″ වන රජයේ රෝහලක සේවය කරන තලෙළු, පවුලට ලැදි සිහින් සිරුරැති, බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු, ඉතාමත් කෙටි විවාහයකින් පැමිණිලිකාර පාර්ශවය ලෙස දික්කසාද වූ බැඳීම්වලින්, පවුල් සබඳතාවලින් තොර MBBS වෛද්‍ය දියණියට වෘත්තීමය සුදුසුකම්ලත්, කරුණාවන්ත හදවතක් ඇති පුතකු විශේෂයෙන් වෛද්‍යවරයකු හෝ ඉංජිනේරුවරයකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කේන්ද්‍ර කොපිය ඇතුළත් පවුලේ විස්තර විද්යුත් තැපෑල මගින් හෝ ලිපි මගින් ලැබීමට සලස්වන්න. mrgp94rs@yahoo.com
SB223405
ගාල්ල බොදු ගොවි 5′ 1″ උස 1997 උපන් MIS උපාධිධාරී ස්ථිර රැකියාවක නියුතු වැඩිමහල් දියණියට වෛද්‍ය, ඉංජිනේරු හෝ ව්‍යාපාරික පුතකු ව්‍යාපාරික දෙමවුපියන් සොයයි. සම කුල වියයුතුයි. උසස් දේපළ සහිතයි. ශනි මංගල කේන්ද්‍ර පමණක් ලියන්න.
SB223070
ගාල්ල 1977 5′ 2″ වයස නොපෙනෙන අවිවාහක දියණියට 46-49 අතර සුදුසු අවිවාහක පුතෙක් සොයයි.
SB223068
දෙමළ රෝමානු කතෝලික වෙල්ලාලර් පවුලක වෛද්‍ය සහෝදරිය ඇයගේ 1983 දී උපත ලද ප්‍රසන්න, CIMA සුදුසුකම්ලත්, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ MBA උපාධිධාරී වර්තමානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉතාමත් කීර්තිමත් සමාගමක සේවය කරන සහෝදරියට වෘත්තීමය සුදුසුකම් ලත් සෞඛ්‍ය සම්පන්න සහකරුවකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කුලය, ජාතිය හා ආගම නොසැලකේ. nimesh22dm@gmail.com
SB223540
බස්නාහිර බෞද්ධ උස 4′ 10″ උසස්පෙළ සමත් වාණිජ අංශයෙන්, පෞද්ගලික ආයතනයක ලිපිකරු ලෙස සේවය කරන දියණියට සුදුසු ගැළපෙන සහකරුවෙකු දෙමව්පියන් සොයයි. දේපළ ඇත.
SB223217
බොදු ගොවි චරිතවත් 5′ 5″ අවුරුදු 45, අවුරුදු 35 පෙනුමැති පැමිණිලිකාරිය ලෙස නීතියෙන් වෙන්වූ දරුවන් නොමැති දේපළ හිමි දියණියට විශ්‍රාමික බැංකු කළමනාකරුවෙකු වන පියා සහකරුවෙකු සොයයි. එකම බාල සොයුරු පෞද්ගලික අංශයෙහි විධායක නිලධාරියෙකි.
SB223062
මව ඇයගේ 1997 පෙබරවාරි මස උපත ලද උස 5′ 2″ වන ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ (ගණකාධිකරණ) BSC උපාධිධාරී ශ්‍රාස්ත්‍රී රචකයකු ලෙස ස්වයං රැකියාවේ නියුතු කෝට්ටේ දේපළ හිමි එකම දියණියට අධ්‍යපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල dissanayakechandrika01@gmail.com
SB223537
සිංහල බෞද්ධ, මාපියන් විසින්, තම, 1990 ජූලි උපන්, උස 5′ 8″, BSc (IT) උපාධිධාරී දැනට ලොව ප්‍රචලිත බැංකුවක ජ්‍යෙෂ්ඨ VP තනතුරෙහි සේවය කරන දියණිය සඳහා අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත් පුතකු සොයයි. කරුණාකර සියලු පවුලේ විස්තර හා ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. ඇමරිකා එක්සත් ජනපදයෙහි පදිංචි වීමට කැමතිය. ඊමේල් : PERALIYA1958@gmail.com
SB223051
1992 වයඹ පන්නල ගොවි කරාව මිශ්‍ර උස 5′ රජයේ රැකියාවැති රුවැති එකම දියණියට ස්ථිර රැකියාවැති ගුණයහපත් පුතෙකු සොයයි. 0312297020.
SB223476