Home » වැසි තත්ත්වය 14 තෙක්

වැසි තත්ත්වය 14 තෙක්

by Mahesh Lakehouse
October 12, 2024 12:40 am 0 comment

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති වැසි තත්ත්වය 14 වැනිදා දක්වා පවතින බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසයි.

බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලට මේ තත්ත්වය වැඩියෙන් පවතින බව පෙන්වා දුන් කරුණානායක මහතා පහළ වායුගෝලයේ කැලඹීම නිසා මෙලෙස වර්ෂාව ඇති වන බවද කීවේය. පසුගිය සිකුරාදා පස්වරුව වන විට දිවයිනේ පහත් බිම් රැසක් ජලයෙන් යට තිබුණු අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුවද තාවකාලිකව වසා තිබුණි.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division