Home » තිරසර සංචාරක ව්‍යාපාරය සහ ප්ලාස්ටික්වලින් තොර සාගර කලාපයක් සඳහා වූ PROMISE කතිකාවත

තිරසර සංචාරක ව්‍යාපාරය සහ ප්ලාස්ටික්වලින් තොර සාගර කලාපයක් සඳහා වූ PROMISE කතිකාවත

by gayan
October 19, 2024 12:30 am 0 comment

යුරෝපීය සංගමයේ SWITCH Asia වැඩසටහන යටතේ අරමුදල් සපයන ලද PROMISE (ලක්දිව මුහුදු කලාපයේ සමුද්‍ර අපද්‍රව්‍ය වැළැක්වීම) ව්‍යාපෘතිය යටතේ,”තිරසාර සංචාරක ව්‍යාපාරයක් සහ ප්ලාස්ටික්වලින් තොර සාගර කලාපයක්” යන සංකල්පය පදනම්ව කරන ලද PROMISE විද්වත් කතිකාවත, පසුගියදා කොළඹ සිනමන් ලේක්සයිඩ් හිදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය (NCPC-SL) සංවිධානය කරන ලද මෙම කතිකාවත, ශ්‍රී ලංකාවේ සංචාරක ‌කර්මාන්තයේ ප්‍රධානීන්, තිරසර නිෂ්පාදන සැපයුම්කරුවන් සහ දෙස්-විදෙස් පාරිසරික විශේෂඥයින් 100කට වඩා වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු වූ අතර, එය කලාපයේ සමුද්‍ර අපද්‍රව්‍ය සහ පාරිසරික හායනය මැඬපැවැත්වීම සඳහා වැදගත් පියවරක් සනිටුහන් කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division