Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
October 19, 2024 12:30 am 0 comment

වතුපිටි විකිණිම

කුරුණෑගලට 25km යි. සින්නක්කර අක්කර 10.5 පොල් ඉඩම,​ අංගසම්පූර්ණ නිවස,​ වගා ළිඳ,​ පළතුරු වර්ග 25+,​ දැව සහ වෙනත් ඔෟෂධීය ශාක සහිතයි. සුන්දර,​ නිස්කලංක පරිසරයක පිහිටා ඇත. වැඩිම ඉල්ලුමට. 0766183866
070773

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අත්තිඩිය ඉඩම විකිණීමට ඇත. පැරකුම් මාවතේ 2 වන පටුමගේ පර් චස් 06 ඉඩම විකිණීමට ඇත. පර් චසයක මිල ලක්ෂ 18. අමතන්න. 0702799494.
071189

අතුරුගිරිය අධිවේගී පිවිසුමට නුදුරින් කාපට් පාරකට මුහුණලා බිම් කොටස් 4ක් විකිණීමට. 077-7069906
071402

කැස්බෑව,​ බණ්ඩාරගම පාරේ,​ මාකන්දන පන්සල ළඟ නවීන නිවසක් විකිණීමට/​ කුලියට දීමට ඇත. 0774030096
070382

කොස්ගම නගර සමීපයෙන් 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව. පර්චසය රු. 140,​000/​= සිට එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888
069251

දෙහිවල 9.1 පර්චස් ඉඩම සහිත නිදන කාමර 2 නිවස ඉතා ඉක්මනින් විකිණීමට ඇත. මුහුදු මාර්ගයට මීටර් 15,​ ගාලු පාරට මීටර් 50,​ දෙහිවල හංදියට විනාඩි 5 දුර,​ බ්‍රෝකර්වරු අනවශ්‍යයි. වැඩි විස්තර සඳහා අමතන්න. 0769131969.
070464

පිළියන්දල,​ කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැත්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට අදම අමතන්න. 0706008877
069257

බත්තරමුල්ල,​ පැලවත්ත නගරවලට පහසුවෙන් ළඟාවිය හැකි අකුරේගොඩ ප්‍රධාන පාරට මුහුණලා පර්. 24 හෝ කොටසක් විකිණීමට. 077-0673171.
070993

මාලබේ අතුරුගිරිය නගරයන්ට මැදිව ප්‍රධාන පාරට ආසන්නව ව්‍යාපාරික සහ නේවාසික බිම් කොටස් අඩුම මිලට විකිණීමට. 077-8740332.
071144

මාලබේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්,​ 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717999222
069248

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස් කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222
069249

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්,​ පර්චසය රු. 250,​000.00 සිට,​ එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888
069225

හෝමාගම මවුන්ට් ක්ලිෆර්ඩ් රේන්ජ්හි එපාට්මන්ට් නිවසක් විකිණීමට. වැඩි විස්තර සඳහා 0711966703 අමතන්න. බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
071257

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන්තොටුපළ සමීපයෙන්,​ ගුවන් තොටුපළට විනාඩියයි. වෙළඳ කලාපය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග,​ ආරක්‍ෂිත තාප්ප,​ තෙකලා විදුලිය,​ නළජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 0715-226666.
069267

කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 5 කිරිල්ලවල කන්දකපාපු හන්දියට 200m,​ 514 වැලිවේරිය කොටුව බස් මාර්ගයට 10m. ජගත් වසන්ත මාවතට මුහුණලා පර්. 16 විකිණීමට. බ්‍රෝකර්වරු අනවශ්‍යයයි. 0776656600.
071506

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 39 සිට. 0711243243
069218

කඩවත කිරිල්ලවල විදුහල පිටුපස නුවර පාරට ඉතාම ආසන්නයේ පර්. 11.5 කාමර 5 යුත් තනිමහල් නිවස හදිසි මුදල් අවශ්‍යතාවයකට විකිණේ. 0770326103.
071511

කඩවත,​ ගණේමුල්ල පාර,​ සූරියපාළුව අධිවේගී පිවිසුමට පහසුවෙන් ළඟාවිය හැක. කමර පහක අංගසම්පූර්ණ දෙමහල් නිවස පර්චස් 15ක ඉඩමක් සහිතයි. මිල ගණන් සාකච්ඡා කර ගැනීමට හැකිය. බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි. 0777827254.
070508

කඩුවෙල නගර සමීපයෙන් මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම්වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට. 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777
069252

කොච්චිකඩේ මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,​000/​= සිට අමන්න. 0710333111
069239

ගම්පහ මහා ගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාසල් වලට පහසුවෙන් ළඟා විය හැකි ගම්පහ බණ්ඩාරවත්තෙන් සුපිරි නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස් 16 ක්. අදම අමතන්න. 071-1243243.
069269

ගම්පහ – උඩුගම්පොල නාගරික බිම් කොටස් ගුවන් තොටුපළ පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​= සිට. 0711243243
069243

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟාවිය හැකි සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන්. පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0710333111
069238

306/​3A,​ ගෝනහේන කඩවත පර්චස් 11 1/​2 නිවස සහ ඉඩම ලක්ෂ 57 විකිණීමට ඇත. නුවර පාරට 2 1/​2 km අධිවේගයට 3km. විමසන්න. 0741017853.
071363

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 15ක්. මාස 6 දක්වා පොළී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711-888777.
069264

වාද්දුව-දෙල්දූව ගාලු පාරට විනාඩි 05. නළ ජලය තෙකලා විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 25 ක්. එකවර ගෙවීමේදී 15% වට්ටමක්. දැන්ම අමතන්න. 0711-238238.
069270

120 බස් මාර්ගය සමීපයේ කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නල ජලය,​ තෙකලා විදුලිය තාර යෙදූ මාර්ග ඇතුලු පහසුකම් රැසක් සමග පහසු ගෙවීමේ ක්‍රමයට. අමතන්න. 0717-999222.
069260

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,​500/​= සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333
069223

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නල ජලය සමග පර්චසය රු. 309,​700/​- සිට. 0703-111333.
069258

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 222,​000 සිට. 0703111555
069246

කුරුණෑගල – මාස්පොත නිවස විකිණීමට ඇත. පර්චස් 30ක ඉඩම සමග නව නිවස කුරුණෑගල නගරයට කි.මී -05 බිම් මහල සම්පූර්ණයෙන් ම නිම කර ඇත. මිල මිලියන 18.5 සාකච්ඡා කරගත හැක. අමතන්න. 0702799494.
071183

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 111,​500/​- සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම් බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702-777888.
069265

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්. දුම්රියපල පේනමානයේ පර්චසය රු. 189,​700/​= සිට 0703111666
069222

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,​500/​= සිට නළ ජලය සමග. 0711999888
069214

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,​700/​= සිට නළ ජලය සමග 0703111555
069212

වැවක් ලග ඉඩමක් සොයන ඔබට කුරුණෑගල බතලේගොඩ වැව අයිනේ පර්. 10 බිම් කොටස්. 0710-999222.
069262

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා,​ සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් පර්චසය රු. 170,​000.00 සිට. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888
069227

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

අනිවත්ත රිවඩේල් පාරට මුහුණලා සෘජුකෝණාස්‍ර හිස් ඉඩම දර්ශනීය හරිත පරිසරය (12.65P) පදිංචියට ඉතා සුදුසු මහනුවර. කි. මී. 03. 0773544096
070543

මහනුවර ව. අඩි 3000 ක පර්චස් 22 ඉඩමේ ප්‍රධාන බස් මාර්ගයට ඇවිද යන දුරින් ධර්මරාජ,​ මහාමායා විද්‍යාල,​ මාළිගාව,​ වැව සහ KCC ආයතනයේ පිහිටි කාමර 5 ක්,​ වැසිකිළි 4 ක්,​ ශාලාව,​ කෑම කන කාමරය,​ ෆිටට් ෆැන්ට්‍රිය,​ මුළුතැන්ගෙය,​ සේවක කාමර,​ හා වැසිකිළිය,​ ගරාජය හා වැසිකිළිය සහිත නිවස විකිණීමට. තෙකලා විදුලිය,​ ඉදිරිපස හා පිටුපස ගෙවත්ත සහිතයි. 081-2219534
070654

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය,​ විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,​500/​= සිට බැංකු ණය,​ පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666
069220

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27 සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීම් ක්‍රම. අදම අමතන්න. 0715228888
069247

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්. බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට අමතන්න. 0719333444
069253

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න 0711623623
069221

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගං වතුරට හසු නොවී ස්වභාවික සුන්දරත්වය අත්විඳින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222
069208

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදූම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක්. දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711154154
069229

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711-154154.
069263

ගාල්ල දිස්ත්‍රික්කයේ පිටිගල,​ පැලවත්ත පාරට මුහුණලා විදුලි පහසුකම් ඇති නඩුවකින් නිරවුල්වූ පර්චස් 105 ක ඉඩම වැඩිම ඉල්ලුමට විකිණීමට ඇත. විමසන්න. 0777834412,​ 0774531440.
070202

ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්. සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0711-480480.
069266

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​= සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0711480480
069255

බෙන්තොට ඉඳුරුව මුහුදු තීරයට ආසන්න,​ සංචාරක ආකර්ශනයක් ඇති කාමර 4ක් නාන කාමර 2ක් ජල විදුලි පහසුකම් වාහන නැවතීමේ පහසුකම් සහිත පර්චස් 12.5 දෙමහල් නිවස විකිණීමට දුරකථන 0775343213,​ 0776046926.
071260

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නව නගරයේ ලැබීම හන්දියට නුදුරින් පර්චසයක් රු. 280,​000/​= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 4 ක්. 0711444999
069217

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කොළඹ 08 නිවාස සංකීර්ණයක අර්ධ සුඛෝපභෝගි නිවසක් සියලුම ගෘහ භාණ්ඩ සමග කුලියට දීමට. වැරැන්ඩාව,​ සාලය,​ කෑම කාමරය,​ නිදන කාමර දෙකක් (එකක් වායු සමනය කර ඇත.) නාන කාමර දෙකක්,​ නවීණ අංග සහිත මුළු තැන්ගෙය. විමසීම්. 0773827015 (රාත්‍රී 7.00 පසුව අමතන්න.)
071171

තලාහේන,​ කොස්වත්ත- කාමර 02 මහල් නිවස ගෘහ භාණ්ඩ සමහ AC සහිත කාමරය,​ මාසිකව රු. 100 K සේවා ගාස්තුව. 0707587133.
070606

මහරගම ගම්මාන පාරේ කුඩා නිවෙස් දෙකක් කුලියට දීමට ඇත. 071-1510171.
071306

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division