Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
October 19, 2024 12:30 am 0 comment

ඌව පළාතේ (දැනට කොළඹ පදිංචි) බො/​ ගො මව ඇයගේ 35 හැවිරිදි 5′ 3″ BSC,​ MBA උපාධිධාරී,​ ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරු රැකියාවැති දියණියට ගැලපෙන සහකරුවා ලෙස අධ්‍යාපනික,​ වෘත්තීය සුදුසුකම්ලත් චරිතවත් පුතෙකු සොයයි. හඳහන සහ පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. j​a​n​a​k​p​r​a​s​a​d​0​3​9​@​g​m​a​i​l​.​c​o​m​
B223686

කැනඩාවේ ද්විත්ව පුරවැසි දෙමාපියන් ඔවුන්ගේ 1990 දී උපත ලද,​ උස 5′ 3″ වන කැනේඩියානු විශ්වවිද්‍යාලය මගින් ජෛව තාක්ෂණ BSC උපාධි ලද,​ රජයේ සෞඛ්‍ය අංශයේ සේවයේ නියුතු සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුනු වැඩුණු දෙරටේම වත්කම් හිමි එකම දියණියට අධ්‍යාපනික හා වාත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු. j​a​y​a​m​a​n​g​a​l​a​m​1​0​1​0​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B223822

කුරුණෑගල බොදු ගොවි 5′ 6″ අවුරුදු 33 පැහැපත් රුවැති ස්ථිර රැකියාවැති දියණියට ගුණයහපත් ස්ථිර රැකියාවැති පුතෙක් මව සොයයි. පවුලේ විස්තර සමග විමසන්න. m​a​r​r​i​a​g​e​p​r​o​c​c​@​g​m​a​i​l​.​c​o​m​
B223827

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 දී උපත ලද,​ උස 5′ 4″ වන රූමත් සුහුරු මනාගති පැවතුම් ඇති සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු එක්සත් රාජධානියේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස සේවය කරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති ශ්‍රී ලාංකික හර පද්ධතීන් අගයන පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා විමසුම් විස්තර සහිත පිළිතුරු. b​r​p​r​o​p​o​s​a​l​5​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B223793

මාතර,​ දැනට කටුබැද්දේ පදිංචි බෞද්ධ සිංහල දෙමාපියන් විසින් තම 1991-08 උපන් උස 5′ 6″ කොළඹ මියුසියස් විදුහලේ අධ්‍යාපනයලත් ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධියද,​ පෝලන්තයේ poznau විශ්ව විද්‍යාලයෙන් දෙවන උපාධියදලත්,​ දැනට ඇමරිකා එක්සත් ජනපදයෙහි වෛද්‍යවරියක ලෙස සේවය කරන දියණිය සඳහා සුදුසු පුතකු සොයයි. වෛද්‍ය /​ ඉංජිනේරු විය යුතු අතර,​ ඇමරිකා එක්සත් ජනපදයෙහි රැකියාවක නියුතු අය විය යුතුය. කුලය හා කේන්ද්‍රය අනවශ්‍යයි. අමතන්න. (ප.ව. 8.00 ට පසුව) 0718306849,​ 0112651085. l​a​w​d​d​d​d​4​0​2​@​g​m​a​i​l​.​c​o​m​
B223855

රෝමානු කතෝලික ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ 1995 දී උපත ලද උස 5′ 3″ වන ඉතාමත් තලෙළු,​ රූමත්,​ සිහින් සිරුරැති,​ ඉතාමත් නිපුන,​ ඉංග්‍රීසි චතුර ලෙස හැසිරවිය හැකි කොළඹ ප්‍රධාන පෙලේ කන්‍යාරාමයක අධ්‍යාපනය ලද,​ උපාධිධාරිනියක් වන වර්තමානයේ ඇයගේම ව්‍යාපාරයක නිරත එමෙන්ම පවුලේ ව්‍යාපාරය සඳහාද සහාය වන රු. මිලියන 150 වටිනා තෙමහල් නිවසක් හා වෙනත් දෑ හිමි ආදරණීය දියණියට උගත්,​ කඩවසම්,​ දේශීය හෝ විදේශීය ව්‍යාපාරික සහකරුවකු විනීත පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. විද්යුත් තැපෑල – m​a​r​r​i​a​g​e​p​p​9​3​@​g​m​a​i​l​.​c​o​m​,​ විමසුම් අංක – 0112527827 /​ 0777597416.
B223789

සිංහල රෝමානු කතෝලික පවුලක් ඔවුන්ගේ 1995 අප්‍රේල් මස උපත ලද උස 5′ 1″ වන තලෙළු,​ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් (KDU) MBBS උපාධි ලද (2023) පවුලේ එකම දියණියට අවශ්‍යයෙන්ම අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් විශේෂයෙන් වෛද්‍ය /​ ඉංජිනේරු පුතකු සොයයි. වැඩිමහල් සොහොයුරා විදුලි ඉංජිනේරුවරයකු ලෙස සේවය කරමින් ඇ.එ.ජ. ජීවත්වන අතර 2 වන වැඩිමහල් සොහොයුරා යාන්ත්‍රික ඉංජිනේරුවරයකු ලෙස වත්තල සේවය කරයි. කරුණාකර පූර්ණ පවුලේ විස්තර සහිත පිළිතුරු සපයන්න. p​r​o​p​9​9​5​4​8​@​g​m​a​i​l​.​c​o​m​
B223783

සිංහල රෝමානු කතෝලික වයස 29,​ උස 5′ 1″ වන වෘත්තීමය ඉංජිනේරුවරියක් ලෙස සේවය කරන ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි,​ රූමත් ශ්‍රී ලංකා සාරධර්ම යටතේ හැදුණු වැඩුණු,​ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති මනාලෙස ස්ථාපිත කරුණාවන්ත ඕස්ට්‍රේලියාවේ පදිංචි පුතකු සොයයි. යෝජිත පුතුගේ හා පවුලේ විස්තර සහිත පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල – t​o​d​a​y​i​s​t​h​e​b​e​s​t​2​0​1​7​@​g​m​a​i​l​.​c​o​m
​B223809

කෑගල්ල බොදු ගොවි මිශ්‍ර උස 5′ 3″,​ 92 උපන් රූමත් උපාධිධාරී රජයේ රැකියාවැති දියණියට උගත් සිංහල බෞද්ධ රැකියාවැති පුතෙකු දෙමව්පියෝ සොයති. අත්සනට පමණක් සීමාවූ විවාහයෙන් පැමිණිලිකරු ලෙස නීතියෙන් වෙන්වී ඇත.
SB223509

කොළඹ දිස්ත්‍රික්කයේ 1996/​08/​09 උස 5′ 3″ සිහින් තලඑලළු ගිණුම්කරණ උපාධිලත් දියණියට ව්‍යාපාරික හෝ රැකියා නියුතු පුතෙකු දෙමව්පියන් සොයයි. පාප භංගවු හඳහනකි. වත්කම් සහිතයි. p​r​o​p​o​s​a​l​p​e​i​r​i​s​9​6​@​g​m​a​i​l​.​c​o​m​
SB223710

ගාල්ල – ශ්‍රී ලංකාවේ පදිංචි සිංහල බොදු දෙමාපියන් විසින් තම 1995 උපන් උස 5′ 4″ (BSC හා MBA උපාධි ඕස්ට්‍රේලියාවෙන් ලබාගත්) දැනට සිඩ්නි නුවර උපදේශක සාමාගමක පරිපාලන කළමනාකරු ලෙස සේවය කරන වැඩිමහල් දියණිය සඳහා සුදුසු පුතකු සොයයි. විදේශගතවීමට කැමති අයද පිළිතුරු එවන්න. පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. p​r​o​p​o​s​a​l​f​d​g​2​0​2​2​@​g​m​a​i​l​.​c​o​m​
SB223835

දකුණේ බොදු විශ්ව වයස 25 උස 5′ 4″ සුදු මනා පෙනුම ඇති තෙවන වසර M.B.B.S වෛද්‍ය සිසු දියණියට සුදුසු සම උගත් සහකරුවකු විවාහය සඳහා යෝජනා කර තැබීමට දෙමව්පියෝ සොයති. p​r​o​p​o​s​a​l​g​2​4​@​g​m​a​i​l​.​c​o​m​
SB223569

පන්නිපිටිය 1996-10 බොදු ගොවි උස 5′ 2″ කොළඹ මහ නගර සීමාවේ මැහුම් උපදේශිකාවක් ලෙස සේවය කරන ජපන් ඩිප්ලෝමා සහිත ගේදොර වැඩ දන්නා දියණියට සුදුසු සහකරුවෙකු විදුලිබල මණ්ඩලයේ විශ්‍රාමලත් පියා සොයයි. මව ගෘහණියකි. කුජ දෝෂ නොමැති අය ලියන්න.
SB223750

බස්නාහිර පළාතේ සිංහල බෞද්ධ ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1996 දී උපත ලද රූමත්,​ මනාගති පැවතුම් අැති උස 5′ 3″ වන කොළඹ ප්‍රධාන පෙළේ බෞද්ධ පාසලක අධ්‍යාපනය ලද BSC උපාධිධාරී ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරියක් ලෙස රැකියාවේ නියුතු,​ ප්‍රමාණවත් වත්කම් හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්,​ මනාගති පැවතුම් ඇති දුම්පානයෙන් හා සුරාවෙන් තොර පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. m​p​r​o​p​o​s​a​l​8​4​3​@​g​m​a​i​l​.​c​o​m​
SB223736

බස්නාහිර පළාත බොදු සලාගම 95/​12 උපන් 5′ 4″ උස දැනට රැකියාවක නිරත උගත් LLB,​ LLM උපාධි සහිත රූමත් පවුලේ එකම දියණියට උගත් වැදගත් ගුණගරුක දුසිරිතෙන් තොර සහකරුවෙකු දෙමාපියන් සොයයි. ඇය කුරුඳු අක්කර 05 සහ වෙනත් දේපළ වලට උරුමකම් ලබයි. කේන්දරය සහ පවුලේ තොරතුරු සමග විමසන්න.
SB223701

බස්නාහිර බොදු ගොවි 47 වියැති උස 5′ 4″ වියැති නවීන ගේ දොර බඩු මුට්ටු හිමි පළමු විවාහයේ සැමියා මියගොස් ඇත. දරුවන් එක් අයෙක් විවාහකයි. එක් අයෙක් ඉගෙන ගනී. රජයේ හෝ පෞද්ගලික ස්ථිර රැකියාවක් හිමි අය පමණක් අමතන්න. 0753435002,​ 0412238129.
SB223667

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ උස 5′ 4″ වන රූමත් සිහින් සිරුරැති MBBS විශේෂඥ වෛද්‍ය දියණියට වයස 40-46 අතර කඩවසම් වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු ශ්‍රී ලංකාවෙන් හෝ විදේශයකින් සොයයි. h​e​m​a​l​i​s​u​b​a​7​5​@​g​m​a​i​l​.​c​o​m​ 0112413685 /​ +94778869006.
SB223654

බොදු විශ්වකුල කොළඹට ආසන්නයේ ජීවත්වන දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 30 වන ආයතනයක කළමනාකාරිණියක් ලෙස සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. පූර්ණ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. m​m​5​3​5​8​1​0​@​g​m​a​i​l​.​c​o​m​
SB223691

බො/​ගො අවු. 46,​ BSc,​ MSc රසායන විද්‍යා ගුරුවරියට උගත් වැදගත් රැකියාවැති පුතකු සොයයි. නිවසක් අමතර ආදායම් හිමිය. m​a​d​a​v​i​e​@​g​m​a​i​l​.​c​o​m​
SB223657

බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1994 දී උපත ලද,​ රූමත්,​ තලෙළු,​ කරුණාවන්ත,​ කැනඩාවේ හා ග්‍රෙනාඩා හි (Grenada) අධ්‍යාපනය ලද,​ ඇ.එ.ජ. සේවය කරන වෛද්‍ය (MD) දියණියට අධ්‍යාපනික හා වාත්තීමය සුදුසුකම්ලත්,​ කරුණාවන්ත මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල – k​p​r​o​p​o​s​a​l​8​8​@​g​m​a​i​l​.​c​o​m​
SB223747

මිථුන ලග්න මිථුන නවාංශක බෙරණ නැකත හිමි සිහින් රුවැති බස්නාහිර පළාතේ පළාත් පාලන සේවයේ නියුතු 31 වියැති දියණියට සහවයසේ රජයේ සේවයේ නියුතු සුදුසු සමකරුවෙකු දෙමාපියෝ සොයති. සියලු විස්තර පළමු ලිපියෙන් බලාපොරොත්තු වෙමු.
SB223636

1987 බොදු 5′ 1″ ඩුබායිහි සේවයේ නියුතු පැහැපත් MBA දියණියට උගත් විදේශයක රැකියාවක නියුතු පුතෙකු සොයති. 0112042488. u​d​a​y​a​7​p​r​e​s​a​d​@​g​m​a​i​l​.​c​o​m​
SB223824

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division