ආරාධනය රූමත් වයස අවුරුදු 45 කට අඩු දික්කසාද (ළමයින් නැති) සහකාරියකට. කැනඩාවේ පදිංචි මා සිංහල බොදු / ගොවි / දුම්පානය නොකරණ / කඩවසම් / මැදිවියේ කෙනෙක්මි. දරුවන්ට කැමතිය. (විවාහයෙන් පසු කැනඩාවට වීසා අරන් දෙමි) හඳහන් / ආගම් / ජාති / කුල නොසලකමි. වට්ස්ඇප් නොම්මරේ එවන්න. EMAIL : canadagroom2024@outlook.com
G223300
කොළඹ දිස්ත්‍රික්කයේ බොදු ගොවි 1987 උපන් 6′ 2″ උසැති දේපළ හිමි රේගු පරීක්ෂක එකම පුතුහට උගත් කරුණාවන්ත රූමත් යහපත් පවුල් පසුබිමක් සහිත දියණියක් විශ්‍රාමික දෙමාපියන් සොයයි.
G223733
ජපානයේ දැනට රැකියාවක් කරන අවු. 25, උස අඩි 5 අඟල් 6 ඉංජිනේරු ආචාර්ය උපාධියක් ඇති කඩවසම් පුතුට උගත් රූමත් චරිතවත් දියණියක් මා පියෝ සොයති. කේන්දර කොපිය සමග විමසන්න. 0722067402 / 0112789521.
G223729
ධනවත් ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ 1994 දී උපත ලද උස 5′ 7″ වන මනාලෙස ස්ථාපිත (Bcom, MBA) සුදුසුකම් ලද, කඩවසම් කරුණාවන්ත පුතුහට රූමත්, කරුණාවන්ත හදවතක් ඇති දියණියක් සොයයි. ආගම හෝ කුලය බාධාවක් නොවේ. marriageaps040@gmail.com
G223798
බොදු ගොවි ද්විත්ව පුරවැසි, මෙල්බර්න් නුවර වාසය කරන දෙමාපියන් ඔවුන්ගේ 94/05 උපත ලද උස 6′ වන දුම්පානයෙන් හා සුරාවෙන් තොර වර්තමානයේ සිවිල් ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන පුතුහට වෘත්තීමය සුදුසුකම්ලත් රූමත් දියණියක් සොයයි. කුජ 2, 4, 7, 8, 12 කේන්ද්‍ර හිමි දියණියන් පිළිතුරු එවන්න. මෙල්බර්න් නුවර වාසය කරන අය වඩාත් යෝග්‍යයි. විද්‍යුත් තැපෑල – proposal0594@gmail.com
G223776
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1991 දී උපත ලද, උස 5′ 7″ වන දුම්පානයෙන් හා සුරාවෙන් තොර ඇමරිකාවේ විද්‍යාඥවරයකු ලෙස සේවය කරන ඇ.එ.ජ ස්ථිර පදිංචිය හිමි පුතුහට රූමත්, උගත්, මනාලියක් සොයයි. proposalsw37@gmail.com
G223740
රෝමානු කතෝලික පියා හා බොදු මව ඔවුන්ගේ 1999 ජනවාරි මස උපත ලද උස 5′ 9″ වන කඩවසම්, කරුණාවන්ත මනාගති පැවතුම් ඇති ඉතාමත් බාල අවධියේ සිට ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත්වූ, ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා උපාධි ලද සිවිල් ඉංජිනේරුවරයකු ලෙස ස්ථිර රැකියාවේ නියුතු වැඩිමහල් පුතුහට යෝග්‍ය, රූමත්, සුදුසුකම්ලත් සිහින් සිරුරැති වයස අවුරුදු 22 – 24 අතර ඕස්ට්‍රේලියාවේ ජීවත්වන / සේවය කරන / අධ්‍යාපනය හදාරණ දියණියක් සොයයි. විද්‍යුත් තැපෑල – proposaltc24@gmail.com
G223803
වැදගත් ගොවි කතෝලික වාත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1989.12.31 උපත ලද, උස 5′ 6″ වන කඩවසම් දුම්පානයෙන් හා සුරාවෙන් තොර, මාස්ටර්ස් සුදුසුකම් ලැබීමෙන් පසු වර්තමානයේ පර්ත්හි ඕස්ට්‍රේලියානු සමාගමක සිවිල් ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්, රූමත් මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් හෝ එම රටට සංක්‍රමණය වීමට කැමති අය විශේෂයෙන් සලකා බැලේ. (කුජ 7) කේන්ද්‍රය අනවශ්‍යයි. පවුලේ විස්තර සහිත පිළිතුරු cris195719@gmail.com වෙත එවන්න. අමතන්න. 0112144140, 071-7474140.
G223771
සිංහල කතෝලික දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 27 වන ඕස්ට්‍රේලියාවේ ජීවත්වන විශ්වවිද්‍යාලයක ඔහුගේ දෙවන උපාධිය සඳහා අධ්‍යයන කටයුතුවල නියැලි සිටින පුතුහට කරුණාවන්ත හදවතක් ඇති දියණියක් සොයයි. අමතන්න – damiproposal@yahoo.com
G223779
K/S, බෞද්ධ කතෝලික නවසීලන්තයේ ජීවත් වන ද්විත්ව පුරවැසි පවුලක් ඔවුන්ගේ 1989 උපත ලද උස 5′ 10″ වන මනාගති පැවතුම් ඇති සුරාවෙන් තොර, යහපත් පවුල් සාරධර්ම යටතේ හැදුණු වැඩුණු වාණිජ්‍ය පිළිබඳ ද්විත්ව උපාධිධාරී නවසීලන්තයේ බැංකු ක්ෂේත්රයේ උසස් රැකියාවක නියුතු පුතුහට අධ්‍යාපන හා වෘත්තීමය සුදුසුකම්ලත් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. මේ පිළිබඳව ඔබ උනන්දුවක් දක්වන්නේ නම් පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු propad1988@gmail.com වෙත එවන්න.
G223805
1983 ගොවි / රෝමානු කතෝලික (Pearson Higher National Diploma – UK) සියලු දුසිරිතෙන් තොර, පෞද්ගලික ආයතනයක සේවය කරන පවුලේ බාල පුතුට සාමාන්‍ය පවුලකින් ගුණවත්, කාරුණික දියණියක මව බලාපොරොත්තුවේ. ව්‍යාපාරිකයෙකු වූ පියා සිංහල සහ මව ලාංකික දමිළ වන අතර මුත්තණුවන් දෙදෙනා හිටපු ශ්‍රී ලංකා පොලිස් සහ බැංකු නිලධාරිවරුන්වේ. පශ්චාත් උපාධිධාරියෙකුවන වැඩිමහල් පුතු සහ ඔහු විවාහවී සිටින රජයේ හෙද නිලධාරිනියක (බෞද්ධ) සහ බාහිර කථිකාචාරිනියක වූ දියණිය එංගලන්තයේ වාසය කරයි. භේද නොසැලකේ. සියලු විස්තර කේන්දර පිටපත සමග පළමු ලිපියෙන්ම දන්වන්න. Email : thushd.prop@gmail.com
G223840
1997 දී එක්සත් රාජධානියේදී උපත ලද උස 5′ 6″ වන බෞද්ධ සුදුසුකම් ලත් මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස ලන්ඩන් නුවර ප්‍රධාන පෙලේ තාක්ෂණික සමාගමක සේවය කරණ කරුණාවන්ත, කඩවසම්, මනාගති පැවතුම් ඇති අපගේ පුතුහට අප සොයනුයේ කරුණාවන්ත, මනාගති පැවතුම් ඇති (විශේෂයෙන් එක්සත් රාජධානියේ ජීවත්වන) විවාහයක් කරා දිවෙන සබඳතාවක් ගොඩනගා ගැනීමට කැමති දියණියකි. කරුණාකර පිළිතුරු proposal.16849@gmail.com වෙත එවන්න.
G223818
1999/5 කොළඹ බො/ගො වැදගත් ඉංජිනේරු පවුලක බාලපුතුට යාන වාහන ඉඩකඩම් සුඛෝපභෝගී නිවාස හිමිය. ගෞරවනීය පවුලක පැහැපත් කරුණාවන්ත දියණියක් දෙමව්පියෝ සොයති. mangalayojanaochila@yohoo.com, 0112-681415.
G223445
ඕස්ට්‍රේලියාවේ ජීවත්වන කොළඹ වැදගත් බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1981 දී උපත ලද උස 5′ 11″ වන දුම්පානයෙන් තොර, මෙල්බර්න් නුවර කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් උපාධි ලද මූල්‍ය අංශ ප්‍රධානී ලෙස උසස් රැකියාවක නියුතු දික්කසාදවූ පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් දියණියක් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු විද්‍යුත් තැපෑල මගින් එවන්න. prop7102024@gmail.com
SG223694
දෙහිඕවිට, දෙබෑගම, බොදු ගොවි 2001.12.13 දින උපත ලද, උස 5′ 7″ වන පින්තාරු රැකියාවෙහි නියුතු එකම පුතුට සබරගමුව සහ බස්නාහිර අවටින් සාමාන්‍ය පවුලක ගුණයහපත් දියණියක් මව සොයයි.
SG223669
මව ඇයගේ වයස අවුරුදු 38, උස 5′ 7″ වන දික්කසාද වූ, දරුවන් දෙදෙනෙකු සිටින (වයස අවුරුදු 13 සහ 9 වන දරු දෙදෙනා ඔවුන්ගේ මව සමග ජීවත් වේ) නවසීලන්ත පුරවැසියකු වන මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන 2024 දී ශ්‍රී ලංකාවේ නිවාඩුවක් සඳහා පැමිණීමට නියමිත පුතුහට යෝග්‍ය සහකාරියක් සොයයි. අව්‍යාජ විමසුම් පමණි. කරුණාකර විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධ වන්න. tkurukulasuriya@yahoo.com
SG223754
මහනුවර උඩරට බොදු ගොවි 1996/08 උපන් රජයේ ස්ථිර රැකියාවැති පුතුට සුදුසු දියණියක් දෙමාපියන් සොයයි.
SG223682
මහනුවර බොදු ගොවි 1982 උපන් රැකියාවැති (RDA සාමාන්‍ය සේවක) පුතුට සාමාන්‍ය පවුලකින් දියණියක් සොයයි. පවුල්බරින් තොරය කුලභේද ආගම්භේද නොසලකයි. පිටපළාත් වුවද සලකා බැලේ.
SG223677
මහනුවර, ගොවි බොදු මනාලෙස ස්ථාපිත ව්‍යාපාරික / හෝටල් ක්ෂේත්රයේ ධනවත් ඉහළ සබඳතා සහිත වැදගත් දෙමාපියන් විසින් තම මනාලෙස ස්ථාපිත දුම්පානයෙන් තොර, දෙසැම්බර් මස උපන්, වයස 41, උස 5′ 11″ මධ්‍යම ප්‍රමාණ සිරුරැති ඉතා කඩවසම්, මිත්‍රශීලි, පැහැපත් සුහුරු විවාහ නොවූ, ලාබාල පෙනුමැති, ආකර්ෂණීය පෞරුෂයෙන් යුත්, අගනා පවුලේ සාරධර්ම අගයන, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලත්, දක්ෂ ක්‍රීඩක හා හැම අංශයකම දක්ෂතා සහිත, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි ඩීකින් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන ක්ෂේත්රයේ මාස්ටර්ස් උපාධිගත්, දැනට පවුලේ ව්‍යාපාරයන්හි කළමනාකාර අධ්යක්ෂ ලෙස සේවයේ නියුතු, වටිනා පවුලේ වත්කම් උරුම, වැඩිමල් පුතු සඳහා අධ්‍යාපනිකව සුදුසුකම්ලත්, ඉතා රූමත්, පැහැපත්, සිහින් සිරුරැති, කාරුණික, සෙනෙහෙබර මනා ගතිගුණ ඇති වයස 30-41 අතර ඉතා වැදගත් පවනුලකින් දියණියක සොයයි. කරුණාකර කේන්ද්‍රය සහ පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. ඕස්ට්‍රේලියාවේ හා විදේශගත පදිංචි ශ්‍රී ලාංකිකයන් වෙතින්ද යෝජනා අපේක්ෂා කෙරේ. ඊමේල් : propau777@gmail.com
SG223787
මාතලේ පදිංචි මනා කඩවසම් වයස 47 ක් පළමු විවාහයෙන් දික්කසාද වූ ව්‍යාපාරික පුතුට දික්කසාද වූ හෝ නොවූ සුදුසු සහකාරියක් මව සොයයි. 0662244785.
SG223552
1985 උපන් බොදු බත්ගම උස 5′ 6″ පෞද්ගලික ආයතනයක ස්ථිර රැකියාව ඇති පුතුට නිවසක් ඇති තැනකින් දියණියක් දෙමාපියන් සොයයි. කේන්ද්‍ර කොපිය අවශ්‍යයි.
SG223668
1985 / 09 පානදුර බොදු ගොවි 5′ 8″ තාක්ෂණික අධීක්ෂණ නිලධාරී පුතුට උගත් බුද්ධිමත් රූමත් දියණියක් සොයයි. 038-2247765 සතියේ දිනවල අමතන්න.
SG223550
1994 බොදු ගොවි වැදගත් පවුලක 5′ 8″ වෛද්‍ය පුතුට සුදුසු සහකාරියක සොයයි. ශනි මංගල කේන්දරයකි. sirimal2025@gmail.com
SG223713