Home » ජීවන බර!

ජීවන බර!

by Mahesh Lakehouse
October 19, 2024 12:35 am 0 comment

අඳුරට ශාප නොකර එක් පහනක් හෝ දැල්වීම වටනේය. රැකියා සොයමින් සිටිනවාට වඩා තමන්ට හැකි ලෙසින් ආදායමක් උපයා ගැන්ම වඩාත් උචිතය. නාගරික පෙළැන්තියේ ජනතාව යතුරු පැදිවලින් ආහාර පාන ඇණවුම් කර ගෙන්වා ගැනීම අද බහුලව දක්නට ලැබෙන්නකි. තමන්ට යතුරු පැදියක් නොමැති වුවත් ජීවන බර කරට ගත් මේ පියා තමන් සතු පාපැදියෙන් සිය පුතුද නංවාගෙන ගොස් එදිනෙදා දිවි සරි කර ගැන්මට වෙර දරන අයුරු කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය අසලදී අපේ කැමරාවට හසුවිය.

සේයාරුව – රුක්මාල් ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division