748
ත්‍රිවිධ රණවිරු බළකා සංවිධානයේ සිව් වසරක සැමරුම කොළඹ දී පැවැත්විණි. මෙහිදී සංවිධානයට බැඳී ස්ථිර සාමාජිකත්වය ලැබූ රණවිරු නිලධාරීන්ට තම පෞද්ගලික ගෞරවය උසස් කරමින් ඒ සැමට විශේෂ ජාතියේ මුර දේවතා නාමයෙන් දේශමාන්‍ය දේශප්‍රේමි උත්තම ගෞරවනාමය ප්රදානය කරන ලදි.
මෙම උත්සවය වර්ණවත් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නයිට් පදවිනාම හා බළකායේ නිර්මාතෘගේ උපදේශක ආචාර්ය නිශාන්ත දර්ශන ජාසිංහ පැමිණියේය. නිර්මාතෘගේ මාධ්‍ය නිලධාරී යූ.පී.එන්.ඩී. අබේවික්‍රම මහතා ඇතුළු පිරිස ගෞරව උපහාර නාම ලැබීමෙන් පසු සේයාරුවකට මුහුණ දුන් අයුරු.