571
2025/2026 වසර සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණයේ සභාපති ධුරය සඳහා ආචාර්ය සුනිල් අබයරත්න මෙවර ඉදිරිපත්ව සිටී. නීතිඥවරයකු ලෙස ස වසර 38ක පළපුරුද්දක් ඇති ඔහු නීතිඥ සංගමයේ ලේකම් ලෙස 2006-2008 කාලයේ කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ නීතිය පිළිබඳ පළමු ග්‍රන්ථය වෙන Introction to ICT Law මෙන්ම Lawyers Handbook on Law ඔහු විසින් රචනා කර ඇත.