Home » Fems ‘Fio’ හඳුන්වා දෙයි

Fems ‘Fio’ හඳුන්වා දෙයි

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

Fems විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ත්‍රෛභාෂික ඔසප් සෞඛ්‍යය සම්බන්ධ ජංගම යෙදුමක් වන Period Tracking App හඳුන්වා දී තිබේ. ‘Fio’ ලෙස නම් කර ඇති මෙම යෙදුම (App) නිල වශයෙන් හඳුන්වා දීම 2024 ඔක්තෝබර් 15 දින සිදු කෙරිණි. “ශ්‍රී ලංකාව තුළ ඔසප් සෞඛ්‍යය සම්බන්ධයෙන් ප්‍රමාණවත් කතිකාවක් සිදු වන්නේ නැහැ. මෙමඟින් කාන්තාවන්ට තම ඔසප් සෞඛ්‍යය කළමනාකරණය කරගැනීමට අවශ්‍ය දැනුම හා පහසුකම් ලබා දීම තුළින් ගතානුගතික ආකල්ප පිටුදකිමින් ආත්ම විශ්වාසයෙන් යුතුව තම සෞඛ්‍යය සම්බන්ධයෙන් තීරණ ගැනීමට හැකියාව ලැබෙනවා…” Hemas Holdings PLC සමූහ ආයතනික සම්බන්ධතා ප්‍රධානී, ජානකී කරුණාරත්න පැවසුවාය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division