ව්‍යාපාරික අවස්ථාවන්
ඔබට ඔබගේ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමට අවශ්‍යද? අපහට ණයවර ලිපි පහසුකම් ගබඩා කිරීමේ පහසුකම්, ඔබගේ ආනයන සඳහා සැපයුම්කරුවන් යනාදිය අපහට සැපයිය හැක. අමතන්න. 0704323558, 0705993113
072671
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
කොළඹ ඉන්ධන පිරවුම්හලක් බද්දට හෝ විකිණීමට අවශ්‍යයි. ඉරිදා 2 පසු කථාකරන්න. 0777444500.
072993
බණ්ඩාරගම කළුතර ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි වර්ග අඩි 2000 ක විශාල නිවසක් හා පර්චස් 40 ක විශාල රථගාලක් සහිත ඉඩම දිගුකාලීන බද්දට හෝ කුලියට දීමට ඇත. 0715360502, 0717769273.
072997
ව්‍යාපාරික ස්ථාන උවමනායි
බොරැල්ල රාජගිරිය යන ප්‍රදේශවලින් ව. අඩි 3000 – 4000 අතර අඩි 20” බහාලුම් සඳහා ප්‍රවේශ මාර්ග සහිත බඩු ගබඩාවක් හෝ බිම් මහළ සහිත නිවසක් කුලී පදනම මත අවශ්‍යයි. අමතන්න. 0704323558
072680
මුද්‍රණ යන්ත්‍ර විකිණීම
SOR KZ- (Grey) M.O ඕෆ් සෙට් පෝලාර් කටර් – (42″) මෙම අංක දෙකට අමතන්න. 0777354081, 0777252279.
072463