Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

වතුපිටි විකිීණීම

අවිස්සාවේල්ල,​ මිරිස්වත්ත,​ කොළඹට නුදුරින් අක්කර 2 1/​4,​ කාපට් පාර,​ මායිමක ඇළක්,​ ඉඩම තුළ නොසිදෙන,​ පිරිසිදු දිය බුබුලක්. සුන්දර නිස්කලංක පරිසරය තේ,​ අතුරු බෝග වගා සඳහා වතුර බට විවේකී ජිවිතයකට,​ කෘෂිකාර්මික,​ ව්‍යාපෘතියකට කදිම පිරිසිදු ඔප්පු අමතන්න. 0711883879,​ 0777427761.
072885

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය හයිවේ පිවිසුමට 1.2km දුරින් හොරහේන පාරට මුහුණලා අගනා නේවාසික බිම් කොටස් කීපයක් අඩුම මිලට විකිණීමට ඇත. 077-8740332.
072652

කහතුඩුව කිරිවත්තුඩුව පර්චස් 7ක ඉඩමක් විකිණීමට ඇත. දුර.අංක 0778159792.
072732

කොට්ටාව රුක්මල්ගම නුගවෙල පාර 500m දුරින් පර්චස් 40 ඉඩම විකිණීමට. නිරවුල් ඔප්පු 0712033233.
072668

කොස්ගම නගර සමීපයේ 603 බස්මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලු පහසුකම් සහිතව පර්චසය රු. 140,​000/​- සිට,​ එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 070-3777888.
072477

කොළඹ නාරාහේන්පිට දාබරේ මාවතේ තෙමහල් නිවසක් විකිණීමට පොලිස්ගරාජය ජාතික පොළ ආසිරි කිංස් DS බ්‍රිටිෂ් දේවිබාලිකා අසලය. වෛද්‍ය සෝමතිලක 0718384039,​ 0776134039,​ 0112414617.
071637

කොළඹ 04 බම්බලපිටිය මහල් නිවාස P කොටසෙහි පිහිටි නිදන කාමර 2ක් හා වාහන නැවතුම සහිත නිවස විකිණීමට 0761159217 (වටස් ඇප්) 0772259217.
071891

තලවතුගොඩ හෝකන්දරින් අගනා නේවාසික හා ව්‍යාපාරික පර්චස් 7 බිම් කොටස් කිහිපයක් ඉක්මණින් විකිණීමට. අමතන්න 0778264214.
072976

තලවතුගොඩ හෝකන්දර ප්‍රධාන පාරකට මුහුණලා අනර්ඝ ඉඩම් විකිණීමට. පර්චසයක් ලක්ෂ 16 යි. 0777069906.
072968

නුගේගොඩ,​ ජම්බුගස්මුල්ල මාවත,​ 4 වන ඉඩම,​ පර්චස් 10. විකිණීමට අමතන්න. 0702374057.
071962

පන්නිපිටිය නගරයට 500 මීටර් දුරින් ප්‍රධාන පාරට මුහුණලා ඇති පර්චස් 15 දෙමහල් නිවස මුදලින් ලක්‍ෂ 430 ඉඩමේ වටිනාකමට විකිණීමට තිබේ. 0773003062.
071774

පාදුක්ක ගලගෙදර හයිලෙවල් පාරට 500m ජලය විදුලිය පර්චස් 9 නිවස කාමර 3යි. සාලය කුස්සිය විකිණීමට. 0718364867,​ 0742874864.
071927

පිළියන්දල – කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව. බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 070-6008877.
072485

බොරලැස්ගමුව කිරුළ පෙදෙස පිහිටි,​ තැනිතලා මායිම් තාප්ප වලින් වටවූ පර්චස් 11.2 හතරැස් අගනා ඉඩමක් විකිණීමට ඇත. (කිරුළ පෙදෙසේ ඇති එකම හිස් ඉඩම) කොළඹ හොරණ පාරේ සිට 120 ප්‍රධාන මාර්ගයට මීටර් 50 ට අඩු,​ බැංකු,​ සුපිරි වෙළඳසැල්,​ පොලිසිය හා අනිකුත් පහසුකම් ඉතා ආසන්නයේ ඇත. දුරකථන : 070-6783999.
072634

බොල්ගොඩ ගඟට මායිම්ව පිළියන්දල දැල්තර පර්චස් 20.5 වහාම විකිණේ. සංචාරක නිකේතනයකට කදිමයි. 077-6685833,​ 077-6618646.
072851

මාලඹේ නගරයට නුදුරින් 170,​ 190,​ 993,​ ප්‍රධාන බස්පාරට ආසන්නයේ පදිංචියට අගනා පර්. 8 ඉඩම විකිණීමට පර්චසය ලක්‍ෂ 1,​100,​000/​-. පමණයි. 0786064847.
072539

මාලඹේ නගරයෙන් මාසිකව 175,​000/​- මුදලට කුලියට දී ඇති තට්ටු තුනක ගොඩනැගිල්ල විකිණීමට. 0714260883.
072913

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 071-7999222.
072476

මාළඹේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස් 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 071-7999222.
072475

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්. පර්චසය රු. 250,​000.00 සිට. එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888.
072346

මොරටුව ගාලු පාරට 01 km දුරින් පුවක්අරඹ පාරට මායිම්ව කඩලාන පර්චස් 55 වහාම විකිණීමට. පර්චසය ලක්ෂ 22. 077-6685833,​ 077-6618646.
072849

මොරටුව- ගොරකාන පරණ ගාලු පාරේ,​ ගෙවත්ත සහිත හොඳින් නඩත්තු කරන ලද පර්චස් 15 ඉඩමේ පිහිටි පිවිසුම් මාර්ග දෙකක් සහිත දෙමහල් නිවාස විකිණීමට. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. මේ පිළිබඳව උනන්දුවක්දක්වන පාර්ශවයන් කරුණාකර අමතන්න. 0769645322.
072423

හෝමාගම හයිලෙවල් පාර සියලුම පහසුකම් ඇති පර්චස් 7 දෙමහල්ම නිවස ඉක්මනින් විකිණීමට නිවාස දෙකක් ලෙසද භාවිතා කළ හැකිය. ලක්ෂ 145/​- කොටසක වැඩ පවතී. 0702576572.
072904

හෝමාගම 293 බස් මාර්ගයේ වැලිපිල්ලෑව මංසන්ධියට 500m දුරින් පර් චස් 16.5 ක ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට. 0702733246.
072905

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

ඕනෑම ව්‍යාපාරයකට සුදුසු පර්. 135 ක අගනා ඉඩමක් ගණේමුල්ල නගර මධ්‍යයේ ඉතා ඉක්මණින් සාධාරණ මුදලකට විකුණනු ලැබේ. 0772757998.
072996

කටුනායක අධිවේගී පිවිසුමට හා ගුවන් තොටුපොළ සමීපයෙන්. ගුවන් තොටුපොළට විනාඩියයි. වෙළඳ කලාපය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළඳ සැල් ඇවිදින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග,​ ආරක්ෂිත තාප්ප,​ තෙකලා විදුලිය. නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම අමතන්න. 0715226666
072464

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 39 සිට. 0711243243.
072336

කඩවත ගෝනහේනේ පිහිටි නිවස සහිත පර්චස් 38.95 ඉඩම විකිණීමට ඇත. කඩවතට කි.මී. 03,​ මාවරමණ්ඩියට කි.මී. 02,​ අධිවේගී මාර්ගයට විනාඩි 10. 076-3739931 /​ 0714488369.
072364

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම්වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට,​ 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින් අමතන්න. 071-0888777.
072479

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,​000/​- සිට. අමතන්න. 071-0333111.
072470

කොටුගොඩ ඕපාත වැලිකැටිය පාරේ පර්චස් 140 ඉඩම වහාම විකිණේ. (ඕපාත හන්දියේ සිට 400m පමණ දුර.) 0775062729
071864

ගණේමුල්ල නගරයේම පර්චස් 12 ක අගනා ඉඩමක් පර්. 1 ක් ලක්ෂ 7 ක මුදලකට විකුණනු ලැබේ. අමතන්න. අයිතිකරු 0770102367.
072994

ගම්පහ මහා නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාසල්වලට පහසුවෙන් ළඟාවිය හැකි ගම්පහ,​ යක්කල පාරෙන් සුපිරි නේවාසික හා ව්‍යාපාරික බිම කොටස් 16 ක්. අදම අමතන්න. 0711243243
072465

ගම්පහ – උඩුගම්පොළ නාගරික බිම්කොටස්,​ ගුවන්තොටුපළ පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​- සිට. 071-1243243.
072473

බියගම පාරට මුහුණලා ඇති 7 කණුව ඉදිරිපිට ඇති පර්චස් 21 ක වටිනා ඉඩම වහාම විකිණීමට තිබේ. 0777787728,​ 0112912184.
071926

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස්. කටාන,​ කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 071-0333111.
072467

රාගම තනි මහල් නිවසක් විකිණීමට අැත. පර්චස් 10,​ කාමර 3,​ නාන කාමර 1,​ Car Porch,​ ළිඳක්,​ තාප්ප Sliding Gate,​ රාගම රෝහලට 1.5 Km,​ නිරවුල් ඔප්පු. 0761258892
072624

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

අළුත්ගමට – 6 km මතුගමට – 6 km වැලිපැන්නට – 4 km ප්‍රධාන පාරට – 100m සිහිලැල්තැන්න – II පර්චස් 27 (12 + 14) බිම් කැබලි – 2 ජල විදුලිය ඇත. පර්චසය 185,​000. 0718262853,​ 0722841786.
072977

කළුතර නාගොඩ සෙන්ට්‍රල් හංදියේ පර්. 26 සියලු පහසුකම් සහිත ඉඩම විකිණීමට. 0714562019,​ 0710169914.
072657

කළුතර බණ්ඩාරගම පාරේ නුගේ හන්දියෙන් ඇතුළට ද ෆිනෑන්ස් ඉඩම් වෙන්දේසිවත්තක පර්චස් 12 ඉඩමක් විකිණීමට ඇත. ගාලුපාරට 6 km. 0743239659,​ 0342280177.
072157

බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 15 ක්. මාස 6 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711888777
072457

වාද්දුව,​ දෙල්දූව ගාලුපාරට විනාඩි 05. නළ ජලය,​ තෙකලා විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 25 ක්. එකවර ගෙවීමේදී 15% වට්ටමක්. දැන්ම අමතන්න. 0711238238
072466

120 බස් මාර්ගය සමීපයේ කහතුඩුව,​ ගෝනපල,​ වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග ඇතුලු පහසුකම් රැසක් සමග පහසු ගෙවීමේ ක්‍රමයට. අමතන්න. 0717999222
072449

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,​500/​- සිට. තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333.
072343

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 309,​700/​= සිට 0703111333
072448

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 222,​000/​- සිට. 070-3111555.
072471

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස් පර්චසය 111,​500/​= සිට. නළ ජලය,​ විදුලිය සමග සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702777888
072459

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,​500/​- සිට. නළ ජලය සමග. 0711999888.
072333

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්. දුම්රියපල පේනමානයේ පර්චසය රු. 189,​700/​- සිට. 0703111666.
072340

පොල්ගහවෙල අධිවේගී පිවිසුමට 2km දුරින් කහවත්තේඇල හරි හතරැස් පර්චස් 40 ඉඩම සහ නිවස විකිණීමට. පර්චසය ලක්ෂ 5. විමසීම් : 076-0712395.
072629

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,​700/​- සිට. නළ ජලය සමග. (0703111555)
072330

වැවක් ළඟ ඉඩමක් සොයන ඔබට කුරුණෑගල බතලේගොඩ වැව අයිනේ පර්. 10 බිම් කොටස්. 0710999222
072450

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 170,​000.00 සිට. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888.
072350

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර උල්පත කුඹුර,​ ගුරුදෙණිය සුන්දර පරිසරයක අඩක් නිමකළ 38P නිවස ඉක්මණින් විකිණීමට. සියලු පහසුකම් සහිතයි. 0752224759
072871

මහනුවර ධර්ම රාජ මහමායා විදුහලට යාබද තල්වත්ත පර්චස් 24 ඉඩම විකිණීමට ඇත. 0773777701,​ 0768583771.
072536

මහනුවර- තැන්නේකුඹුර ගුරුදෙනිය ප්‍රධාන පාරේ,​ ගුඩ්හෝජ මාවතේ සිට මීටර 800 පමණ දුරින් අර්ල් රිජන්සි හෝටලය ඉදිරිපිට කබානා සඳහා ඉතාමත් යෝග්‍ය අක්කරයක ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට. අමතන්න. 0773641908,​ 0714520809.
072394

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,​500/​- සිට බැංකු ණය,​ පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666.
072338

දඹුල්ල ගම්උදාවේ පර්චස් 22 ක නිවසක් සමඟ ඉඩමක් විකිණීමට ඇත. දු.අංක. 071-6903180.
072637

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්‍ෂ 27,​ සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම,​ අදම අමතන්න. 071-5228888.
072474

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 071-9333444.
072481

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0711623623.
072339

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගං වතුරට හසු නොවී ස්වභාවික සුන්දරත්වය අත්විඳින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හංදිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222.
072328

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදූම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක්. දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711154154.
072352

ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන් සුන්දර පරිසරයකට හා දොළපාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​= සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක් ද සහිතයි. 0711480480
072462

ගාල්ල,​ අක්මීමන තලගහ ප. 40 ක ඉඩම විකිණීමට. කරාපිටිය. 3 km. පින්නදූව අධිවේගී ප්‍රවේශයට 2km. මාර්ග පහසුකම් සහිත අගනා නේවාසික පරිසරය. 0777907394
072518

ගාල්ල,​ උඩුගම පාරේ ජයන්ති හන්දියට නුදුරින් අගනා බිම් කෙටස් 8 ක්. කරාපිටිය රෝහලට 8 km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711154154
072456

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 071-1480480.
072483

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නව නගරයේ ලැබීම හන්දියට නුදුරින් පර්චසයක් රු. 280,​000/​- ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 4 ක්. 0711444999.
072334

ගේ දොර ඉඩකඩම් කුලියට /බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කදාන- දෙමහල් නිදන කාමර 3ක් සහිත (ප්‍රධාන නිදන කාමරය වායුසමීකරණය හා යාබඳ නාන කාමර සහිතයි) විශාල විසිත්ත කාමරය,​ පැන්ට්‍රිය,​ වාහන නවතුම පිටුපස ගෙවත්ත සහිත වටරවුම් පාරේ පිහිටි නිවස කුලියට මීගමුව පාරට විනාඩි 5ක ඇවිද යන දුර මාසික කුලිය රු.120,​000/​- දුරකථන අංක 0776474809,​ 0719453349.
072774

නුගේගොඩ ගංගොඩවිල ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ආසන්න කාමර පහක නිවසක් බදුදීමට කාර්යාලයකට ද සුදුසුය. 071-3536007 /​ 011-2803955.
072287

පැලවත්ත,​ බත්තරමුල්ල කාමර 3යි. බාත්රූම් 2යි. රජයේ ආයතනයන්ට මීටර 300යි. නිසංසල පරිසරයක සෑම පහසුවක්ම 0777418745.
072670

බොරලැස්ගමුව කටුවාවල 120 බස් මාර්ගයේ සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් කුලියට දීමට තිබේ. අමතන්න. 0717045644,​ 0706584725.
071959

ගේ දොර ඉඩකඩම් කුලියට /බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

වත්තල ඉඩමක් පර්චස් 22,​ වසර 5 හෝ 10 ඔබට බද්දට නිවසක් තනා ගැනීමට අවශ්‍යයි නම් අමතන්න. කැබ්ස් සර්විස් එකට සහ ව්‍යාපාරික දක්ෂ කළමනාකරුවෙක් අවශ්‍යයි. 0778890001
072795

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division