ඇ.එ.ජ. තදාසන්න විනීත පවුල් පසුබිමක් සහිත සිංහල, බෞද්ධ පවුලක් ඔවුන්ගේ 1994 මැයි මස උපත ලද උස 5′ 3″ වන ඇ.එ.ජ. කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් උපාධි ලද, වර්තමනායේ ඇ.එ.ජ. පිහිටි ප්‍රධාන පෙළේ ආරෝග්‍යශාලාවන්හි විද්‍යාර්ථින්ට අලෙවි හා සංනිවේදන කළමනාකාරිනියක් ලෙස රැකියාවේ නියුතු දියණියට වෘත්තීමය රැකියාවක නියුතු, වයස අවුරුදු 36 ට හෝ ඊට වඩා අඩු උස 5′ 7″ හෝ ඊට වඩා උස, දුම්පානයෙන් තොර, සෞඛ්‍ය සම්පන්න උත්සව අවස්ථාවන්හිදී පමණක් මත්පැන් පාවිච්චිකරන පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. අපගේ අරමුණ වනුයේ එකිනෙකා හඳුනාගෙන මිත්‍රත්වයක් ගොඩනගාගෙන එය විවාහයෙන් අවසන් වනු දැකීමයි. කුලය හා ආගම නොසැලකේ. යෝජිත පුතුගේ හා පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු එවන්න. ajithdad7@gmail.com
B224127
ක්‍රිස්තියානි දෙමාපියන් ඔවුන්ගේ 1980 ජූලි මස උපත ලද උස 5′ 3″ වන කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමක මූල්‍ය පාලකවරියක් ලෙස සේවය කරන අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දියණියට යෝග්‍ය මනාලයකු සොයයි. එකම සොහොයුරා කළමනාකාර තනතුරක් දරයි. කරුණාකර විස්තර විද්‍යුත් තැපෑල මගින් එවන්න. නැතහොත් අමතන්න. (ප.ව. 6.30 න් පසු) දුරකථන අංකය – 0114046190. jmarriage.proposal@gmail.com
B223982
කොළඹ සිංහල බෞද්ධ දෙමාපියන් 1994/05 උපත ලද උස 5′ 6″ වන කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනයලද එක්සත් රාජධානියේ CIMA, CGMA ආශ්රිත සාමාජිකාවක් වන ඔස්ට්‍රේලියාවේදී මාස්ටර්ස් උපාධිය සම්පූර් ණ කරන ලද, 2022 වසරේ සිට ඕස්ට්‍රේලියාවේ ජීවත්වන දැන් තාවකාලික දෙවසරක උපාධිධාරී වීසා සඳහා යෝග්‍යතාවය ලබා තිබෙන පෞද්ගලික සමාගමක නිලධාරිනියක් ලෙස සේවය කරණ දියණියට මනා ගති පැවැතුම් ඇති පුතකු සොයයි. ඕස්ට්‍රේලියාවේ ජීවත්වන හා එම රටට සංක්‍රමණය වීමට කැමති අය පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. proposal6510@gmail.com
B224135
ගොවිගම සිංහල රෝමානු කතෝලික දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 24 වන කැනඩාවේ ජීවත්වන දියණියට විශේෂයෙන් කැනඩාවේ ජීවත්වීමට කැමැති සහකරුවෙක් සොයයි. salisasparagus@gmail.com
B224144
දකුණු පළාතේ අපනයනය මුල්කොට ගත් සමාගමක් හිමි හා මනා සබඳතා සහිත වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ සිංහල, බෞද්ධ සාර ධර්ම යටතේ හැදුණු වැඩුණු වයස අවුරුදු 25 උස 5′ 4″ වන තලෙළු, සිහින් සිරුරැති සිවිල් ඉංජිනේරු රජයේ විශ්වවිද්‍යාලයක අවසන් වසර උපාධි අපේක්ෂිකාවක් වන වැඩිමහල් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් හෝ උපාධි අපේක්ෂක බොදු ගොවි වයස අවුරුදු 26 – 29 අතර පුළුල් මනසකින් යුක්ත අවශ්‍ය වුවහොත් විදේශයක පදිංචි වීමට කැමැත්තක් දක්වන පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. (එකම සොහොයුරිය වෛද්‍ය ශිෂ්‍යාවකි) කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. විද්‍යුත් තැපෑල – proposal40432@gmail.com
B223901
දෙමාපියන් ඔවුන්ගේ 1996 දී උපත ලද, උස 5′ 6″ සිහින් සිරුරැති රූමත් BSC උපාධිය සම්පූර්ණ කරණ ලද, වර්තමානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඩුබායිහි ගුවන්යානා ඉංජිනේරුවරියක් ලෙස සේවය කරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් සහිත පුතකු සොයයි. විදේශයන්හි ජීවත්වන අයට හා සංක්‍රමණය වීමට කැමති අයට ප්‍රමුඛතාවය හිමිවේ. කරුණාකර පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. විද්‍යුත් තැපෑල- mproposals0225@gmail.com
B224149
ධනවත් බෞද්ධ පවුලක විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1987 දී උපත ලද උස 5′ 4″ වන පශ්චාත් උපාධිධාරී වෛද්‍ය දියණියට උගත් වෘත්තීමය පුතකු සොයයි. කරුණාකර පිළිතුරු proposalgwm@outlook.com වෙත එවන්න.
B224139
මහනුවර බොදු කරාව රාජ්‍ය බැංකුවක මාණ්ඩලික තනතුරක සේවයේ නියුතු 34 වියැති දියණියට සුදුසු සහකරුවකු සොයනුයේ ගුරු දෙමාපියන් විසිනි. මහනුවර අවට ශනිමංගල කේන්ද්‍ර වීම විශේෂයි. rsiri1958@gmail.com
B223926
2000 මහනුවර උපන් පෙර පාසැලේ සිට උපාධිය දක්වා ජපානයේ අධ්‍යාපනය ලබා ප්‍රධානතම සමාගමක ස්ථිර රැකියාව කරන එකම දියණියට තොරතුරු තාක්ෂණ අංශයෙන් උගත්, යහපත් සහකරුවෙකු දෙමාපියන් සොයති! පවුලේ විස්තර එවන්න. proposal01jp@gmail.com
B224156
අගනුවර 96, ප්‍රසිද්ධ බෞද්ධ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලබා චීනයේ වෛද්‍ය විද්‍යාලයකින් උපාධිය අවසන්කර ලංකාවට පැමිණ සිටින එකම දියණියට ව්‍යාපාරික දෙමව්පියෝ ගුණගරුක වැදගත් රැකියාවක නියුතු සහකරුවෙක් සොයති. කුජ 7, ශනි 8 කේන්ද්‍රයේ පිහිටා ඇත. කේන්ද්‍රය සහ විස්තර සමග විමසන්න. (දායාද සහිතයි.)
SB224038
කෑගල්ල 1996 බොදු ගොවි 5′ ආයුර්වේද වෛද්‍ය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිහින් සිරුරක් ඇති දියණියට සම රැකියාවක නියුතු උගත් ගුණගරුක සුරා සූදුවෙන් තොර පුතෙකු දෙමාපියන් සොයයි. කෑගල්ල, කුරුණෑගල, නුවර විශේෂයි.
SB224012
කොළඹ කතෝලික සිංහල දෙමාපියන් විසින් තම 1986 උපන් ඇමරිකා එක්සත් ජනපදය හා ඕස්ට්‍රේලියාවේ සුදුසුකම්ලත්, දැනට කොළඹ රැකියාව කරන දියණිය සඳහා උගත් පුතකු සොයයි. විස්තර සමග පිළිතුරු එවන්න. anomaja@gmail.com
SB223937
කොළඹ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 28, උස 5′ 2″ වන කොළඹ විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය ලද ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයකින් BSC පරිගණක හා MSC (තොරතුරු තාක්ෂණ) උපාධිය ලද, කීර්තිමත් සමාගමක සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත මනාගති පැවතුම් ඇති දුම්පානයෙන් හා සුරාවෙන් තොර පුතකු සොයයි. එකම සොහොයුරා විදුලි ඉංජිනේරුවරයකු වන අතර, විවාහවී ඕස්ට්‍රේලියාවේ රැකියාවේ නරත වී සිටී. ඕස්ට්‍රේලියාවේ ජීවත්වන හා රැකියාවේ නියුතු හෝ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට කැමැති අය සලකා බලනු ලැබේ. කරුණාකර පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සහ විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. gmail – proposals.ggrr@gmail.com
SB224001
කොළඹ බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 32 වන රූමත්, මනාගති පැවතුම් ඇති ශ්‍රී ලාංකික බෞද්ධ හර පද්ධතීන් හා සම්ප්රදායයන් අනුව හදාවඩා ගත් වෛද්‍යවරියක් ලෙස එංගලන්තයේ සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්, කඩවසම්, කරුණාවන්ත හදවතක් ඇති (විශේෂයෙන් වෛද්‍යවරයකු හෝ සෞඛ්‍ය අංශයේ වෘත්තික) සහකරුවකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. විද්‍යුත් තැපෑල – sunshinejays@hotmail.com. දුරකථන – 0777926801, 011-7149502.
SB223990
දකුණු පළාතේ බොදු ගොවි 30 හැවිරිදි උපාධිධාරී චාම් ගති පැවතුම්වලින් හෙබි පැහැපත් රූමත් දියණියට සුදුසු සහකරුවෙක් මව සොයයි. දුරකථන අංකය සහිතව සියලු විස්තර පළමු ලිපියෙන් දන්වන්න.
SB224027
බොදු සිංහල උගත් පැහැපත් සිහින් සිරුරැති රැකියාවැති දියණියට දුසිරිතෙන් තොර සුදුසු රැකියාවැති පුතෙකු මව සොයයි. විදෙස්ගත වැඩි වයස් නොලියන්න. අවු. 28 5′ 3″ නිර්භේදයි. බින්න විවාහයකට කැමති පාපී නොවන (ගුරු 7 පෙනෙන) කේන්ද්‍ර ගැලපේ පුතුගේ කේන්ද්‍ර පිටපතක් සමඟින් සත්‍ය තොරතුරු පමණක් ලියන්න.
SB224086
බොදු ගොවි මව ඇයගේ 1995 ජූලි මස උපත ලද, මැතකදී වෛද්යඋපාධිය ලබා වෛද්‍ය වරියක් වීමේ මාවතට පිවිස සිටින දියණියට මැනවින් උගත්, වෘත්තීමය සුදුසුකම්ලත් විශේෂයෙන් වෛද්‍යවරයකු හෝ ඉංජිනේරුවරයකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. මේ පිළිබඳව උනන්දුවක් දක්වන පවුල් වැඩි විස්තර සඳහා mproposal95a@gmail.com වෙත යොමු වන්න.
SB224047
බොදු ගොවි 1981, 5′ 3″ රූමත් චරිතවත් පශ්චාත් උපාධිධාරී ජපානයේ ඉංග්‍රීසි ගුරු දියණියට සුදුසු උගත් ගුණයහපත් ජපානයේ පදිංචි හෝ විදේශගත සහකරුවෙකු සොයයි. දායාද හිමිය. විදේශගතවීමට කැමතිය. කෙටි නිවාඩුවක් සඳහා ළඟදී දිවයිනට පැමිණේ. පවුලේ විස්තර සමග විමසන්න. mprop1234567@gmail.com
SB224197
මාතර බොදු ගොවි කරාව 1973 උපන් 5′ 1″ MBBS රජයේ වෛද්‍ය දියණියට උසස් රැකියාවැති පුතෙකු පියා සොයයි. AXIO මෝටර් රථයක්, දෙමහල් නිවසක්, සියලු දායාදැතිය.
SB224025
මාවතගම බොදු ගොවි 1993 උපන් 5′ 3” උස පිළිගත් පුද්ගලික ආයතනයක සේවයේ නියුතු උගත් පැහැපත් නිවසක් හිමි එකම දියණියට රජයේ පුද්ගලික හෝ ව්‍යාපාරික සියලු දුසිරිතෙන් තොර 32 – 37 අතර අප නිවසේ නැවතීමට කැමති සාමාන්‍ය පවුලක පුතෙකු පියා සොයයි. කුරුණෑගල, මහනුවර විශේෂයි. විවාහක එකම සොයුරා විදේශ රටක බැංකු නිලධාරියෙකි.
SB224100
මිථුන ලග්න මිථුන නවාංශක බෙරණ නැකත හිමි සිහින් රුවැති බස්නාහිර පළාතේ පළාත් පාලන සේවයේ නියුතු 31 වියැති දියණියට සහවයසේ රජයේ සේවයේ නියුතු සුදුසු සමකරුවෙකු දෙමාපියෝ සොයති. සියලු විස්තර පළමු ලිපියෙන් බලාපොරොත්තු වෙමු.
SB223637
1983 පෙබරවාරි 5′ 5″ බොදු අගනුවරාසන්න BSC, MSC සමත් රැකියාවක් කරන දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියන් සොයයි. නිර්භේදයි. ලිපි හෝ Email මගින් කේන්ද්‍ර පිටපත සමග piyasena29@gmail.com
SB224030
1998 උපන් 5′ 6″ මහත අනුරාධපුර නගරයේ පදිංචි මනෝවිද්‍යා හා උපදේශන උපාධිධාරී දියණියට සුරාසූදුවෙන් තොර ගුණගරුක පුතෙකු විශ්‍රාමික පියා හා ගුරුමව සොයයි.
SB224043