474
විදුලි ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාවලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කර තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ අදාළ යෝජනාවලිය පිළිබඳ මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිවීමෙන් පසුව විදුලි ගාස්තු අඩු කිරීමේ ප්‍රතිශත ප්‍රකාශයට පත් කරන බවය.
මෙම වසර තුළදී අවස්ථා තුනකදී විදුලි ගාස්තු අඩු කිරීම සඳහා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට යෝජනා ඉදිරිපත් කර තිබේ.