107
ලෝක ටෙස්ට් ශූරතාවලියේ වැඩිම ලකුණු සාමාන්‍ය හිමි ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් පත් වී තිබෙයි.
ඒ 94.30ක ලකුණු සාමාන්‍යක් වාර්තා කරමිනි.
ඉන්දියාවේ යසස්වි ජයිස්වාල් 59.65ක ලකුණු සාමාන්‍යක් ලබා ගනිමින් එහි දෙවන ස්ථානය හිමි කරගෙන තිබෙයි.