Home » TWC Capital සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරී රසාංජ පෙරේරා

TWC Capital සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරී රසාංජ පෙරේරා

by Mahesh Lakehouse
November 2, 2024 12:30 am 0 comment

ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් උපදේශන ආයතනයක් වන TWC Capital සිය නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස රසාංජ පෙරේරා CFA, පත්කර තිබේ.

TWC Capital ආයතනය, ව්‍යාපාරික ඒකාබද්ධකරණය හා පවරා ගැනීම සඳහා ගනුදෙනු උපදේශන සේවා සපයන අතරම වත්කම් හා ණය ප්‍රාග්ධන සම්පාදනය සඳහා ව්‍යාපාර මූල්‍ය උපදේශනය, ව්‍යාපාර තක්සේරුකරණය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය යන සේවාවන් ද සපයයි.

රසාංජ පෙරේරා මෙම පත්වීමට පෙර TWCහි ආයෝජන පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස සාර්ථක කාර්යභාරයක් ඉටු කළ අතර, ඔහුගේ උපායමාර්ගික නායකත්වය සහ විශේෂඥ දැනුම හේතුවෙන් ආයතනයේ වර්ධනය හා ක්‍රියාකාරීත්වය ඉහළම තලයකට ගෙන ඒමට හැකි විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division