Home » නොයොන් ලංකා ලේස් නිෂ්පාදන ආයතනයට වසර 20යි

නොයොන් ලංකා ලේස් නිෂ්පාදන ආයතනයට වසර 20යි

by Mahesh Lakehouse
November 2, 2024 12:30 am 0 comment

ලේස් නිර්මාණ හා තිරසර රෙදිපිළි නිෂ්පාදනයේ ප්‍රමුඛ නොයොන් ලංකා පුද්ගලික සමාගම ශ්‍රී ලංකාව තුළ 20 වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබීය. බෙදාහැරීමේ විසඳුම් ලබා දීම වෙනුවෙන් නිර්මාණය කර ඇති නොයොන්, 100 Years of Lace Heritage, 20 Years of Design and Craftsmanship තේමාවෙන් මෙම සුවිශේෂී සන්ධිස්ථානය සමරනු ලැබීය.

මෙම අවස්ථාවට MAS Holdingsහි සභාපති මහේෂ් අමලියන්, උප සභාපති ශෙරාඩ් අමලියන් සහ MAS Holdings හා ෆ්‍රෙන්ච් ලේස්හි සහයෝගී ප්‍රයත්නනය වෙනුවෙන් වූ Noyon Calais හි හිටපු සභාපති ඔලිවියර් නොයොන් යන මහත්වරු එක්ව සිටියේය. ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ප්‍රංශ තානාපති කාර්යාලයේ වැඩබලන තානාපතිනි මේරි නොයෙල් මහත්මිය ඇතුළු ආරාධිතයින් රැසක් ඊට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division